ඊයේ රෑ හිනෙන් දැක්කා නාමල් රාජපක්ෂ 2024 ජනාධිපති චන්දෙ දිනලා රට ස්වයංපෝෂිත කරලා වැව් ජලයෙන් පුරවලා, පුරන් කුබුරු අස්වද්දලා ද්‍යාන දනයපිරි මල් පලතුරු පිරි ජය බූමිය ලංකා කරනවා.
#namal #namal2024 #namalnextpresident
Update - හවස පොඩි නින්දක් දැම්මා. බාප්පි ඇවිල්ලා කාබනික පොහොර කතාවක් baby presidentට කියලා රට ආයෙම නනදසේන යුගයක් උනා
------ Post added on Dec 31, 2021 at 6:35 PM
#namal #namal2024 #namalnextpresident
Update - හවස පොඩි නින්දක් දැම්මා. බාප්පි ඇවිල්ලා කාබනික පොහොර කතාවක් baby presidentට කියලා රට ආයෙම නනදසේන යුගයක් උනා
------ Post added on Dec 31, 2021 at 6:35 PM