Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාමල්_අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල්_අත්අඩංගුවට

නාමල් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක්

[ATTACH]69440[/ATTACH]

පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා ඊයේ (18) අවධාරණය කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස මූල්ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය මේ බව සඳහන් කර ඇත්තේ.

නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා තමන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳව ද අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දීය ක්රිස් සමාගමේ රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙනවා.

මන්ත්රීවරයා මෙලෙස බැණ වැදී ඇත්තේ එම විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයාටයි.

සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා බරපතල වරදක් සිදු කර ඇති බවටයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

[QUOTE="Sadun Buwa, post: 22113208, member: 427884"] [b]නාමල්_අත්අඩංගුවට[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]නාමල් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක් [/COLOR][/SIZE] [ATTACH]69440._xfImport[/ATTACH][/CENTER] [COLOR="black"][SIZE="3"]පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා ඊයේ (18) අවධාරණය කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස මූල්ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය මේ බව සඳහන් කර ඇත්තේ. නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා තමන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳව ද අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය ක්රිස් සමාගමේ රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙනවා. මන්ත්රීවරයා මෙලෙස බැණ වැදී ඇත්තේ එම විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයාටයි. සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා බරපතල වරදක් සිදු කර ඇති බවටයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ. [/SIZE][/COLOR] [CENTER][IMG]http://nethnews.lk/images/site/df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom