නායකත්වය

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නායකත්වය පට්ට

    අද මැච් එක ගැන දුකින් වුනත් පරණ වීඩියෝස් ටිකක් U-tube එකේ බලද්දි මේක අහුවුනා බන්.අර්ජුන නියම නායකයෙක් විදියට සිංහයෙක් වගේ මුරලි වෙනුවෙන් පෙනී ඉඳල ටීම් එක අරන් එලියට යන්න පවා හොඳ කොන්දක් තියෙනව.සුද්දා දාන්න පටන් ගත්ත සිංහ රංගනය කොරවෙනව අර්ජුන කතා කරන්න ගත්තම ..අද ඉන්න සන්සුන් අර්ජුනමද හිතෙනව මේ .පට්ට....respect..!
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕ අර්ජුණ පට්ට නියම නායකත්වයක් වගේම නායකයට උපරිම සහයෝගයක්
    ඇතුලු ඉතාමත් සටුතුදායක මට්ටමේ මානසිකත්වයකින්
    කණ්ඩායමට සහයෝගය දුන් ක්‍රීඩකයන් පිරිසක් හිටියා අන්න
    ඒකයි 96 කප් එක ගැහුවේ :)

    අනික තව දෙයක් කියන්න ඕනි ලංකාවේ හැමදේම මතක තියෙන්නේ
    සතියයි කියලා කතාවක් තියනවා වගේ කප් එකක් ගෙනාවත් උන්ට ලැබෙන
    මහා ලොකු ලබ්බක් නෑ අනිකුත් රට වලට සාපේක්ශව අන්තිමයි ඉතින් උන්
    පෙලඹෙන්නේ IPL ඒවට සෙල්ලම් කරලා ගානක් හොයා ගන්න
    කතා කලයුතු පැති නම් එමටයි ඒත් ක්‍රිකට් ගැන දන්න ආස උන් ගොඩක්
    දන්නවා ඉතින් තවත් කතාකිරීම පලක් නෑ :yes:
     
    පලක් තියෙනව මචන් ක්‍රිකට් පිස්සො අසීමිතයි අපේ ලන්කාවෙ :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar382996_44.gif
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    අර්ජුන හොඳ නායකයෙක් තමයි.නමුත් ක්‍රිකට් බෝඩ් එකට නම් එන්න දෙන්න එපා. ක්‍රිකට් බාර දුන්නොත් ක්‍රිකට් ඉවරම කරලා දෙයි.අර්ජුන ටීම් එක ‍තෝරනකොට ඉස්සෙල්ලම නෑ කමක් තියෙන අය දෙවැනුව එස් එස් සී එකේ අය ගන්නේ.ඊට පස්සේ ආනන්දේ අය.ඊලඟට නාලන්දේ අය.ඊට පස්සේ බෞද්ධ අය.අන්තිමට තමයි සිංහලයො ගන්නේ.:lol::lol: