Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් ඇති බව වාර්තා වනවා.

ඒ එම ගැහැණු ළමුන් ලබා දෙන තොරතුරුවලට අනුවයි.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

“මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”

මේ ප්‍රකාශය මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පොතේ සටහන් වී ඇත්තේ නේවාසික අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබු වයස අවුරුදු 16 සහ 17 පසු වූ සිසුවියන් දෙදෙනකුගේ සාක්ෂි අනුවයි.

දිනය පසුගිය ජුලි 31 වැනිදායි. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණු අතර සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබුණේ නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට වී ඇති නිසායි.

මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණයි.

“එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා.

අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”

අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා.

අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”

සිසුවියන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණ කටයුතුවලට සහාය වන නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණේ මෙවන් ප්‍රකාශයක්.

“සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට මේ දරුවන් මුහුණ දී තිබෙන බව අණාවරණය වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන චන්දිමාල් ගමගේයි. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන මහනුවර පේරාදෙනිය පාර කටුකැලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා.

චන්දිමාල් පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා පොසොන් දිනයේ තවත් සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙනවා. එම සිසුවිය සිප වැළඳගෙන යම් යම් හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා.

මේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ලවන ව්‍යාපාරිකයාගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය 31 වෙනිදා සිදුවු සිදුවීමත් සමග තමයි මේ සියල්ල අණාවරණය වුණේ. කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.”

[QUOTE="lebbeaiya, post: 20522012, member: 559011"] මහනුවර මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් ඇති බව වාර්තා වනවා. ඒ එම ගැහැණු ළමුන් ලබා දෙන තොරතුරුවලට අනුවයි. මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. [B]“මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.[/B] [B]ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”[/B] මේ ප්‍රකාශය මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පොතේ සටහන් වී ඇත්තේ නේවාසික අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබු වයස අවුරුදු 16 සහ 17 පසු වූ සිසුවියන් දෙදෙනකුගේ සාක්ෂි අනුවයි. දිනය පසුගිය ජුලි 31 වැනිදායි. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණු අතර සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබුණේ නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට වී ඇති නිසායි. මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණයි. [B]“එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා. [/B] [B]අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”[/B] [B] අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා.[/B] [B]අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”[/B] සිසුවියන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණ කටයුතුවලට සහාය වන නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණේ මෙවන් ප්‍රකාශයක්. [B]“සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට මේ දරුවන් මුහුණ දී තිබෙන බව අණාවරණය වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන චන්දිමාල් ගමගේයි. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන මහනුවර පේරාදෙනිය පාර කටුකැලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා.[/B] චන්දිමාල් පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා පොසොන් දිනයේ තවත් සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙනවා. එම සිසුවිය සිප වැළඳගෙන යම් යම් හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා. මේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ලවන ව්‍යාපාරිකයාගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය 31 වෙනිදා සිදුවු සිදුවීමත් සමග තමයි මේ සියල්ල අණාවරණය වුණේ. කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.” [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom