නායකත්ව පුහුණුව

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    නායකත්ව පුහුණුව

    නායකත්ව පුහුණුව

    prew_sewwandi.jpg
    උසස් අධ්‍යාපන ඇමති එස්.බි දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවූ සරසවි ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන්ට හමුදා කඳවුරු තුල නායකත්ව පුහුණුවක් ලබාදීමේ කටයුත්තට පක්ෂව මෙන්ම විපක්ෂවද චෝදනා නැගුණි.

    සරසවි ප්‍රවේශයන්ට සුදුසුකම් ලැබුවන්ට පුහුණුව අනිවාර්ය වන අතර හමුදා කඳවුර තුල සිදුකෙරෙන සෑම කටයුත්තකටම සහභාගී වීම අනිවාර්ය වේ.

    sewwandi-inside.jpg
    නායකත්ව පුහුණුව තුලදී සිසුන්ට මුහුණ පෑමට සිදුවූ විවිධ අපහසුතා පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා වුනත් ඉන් බරපතලම සිදුවීම වන්නේ
    "අභියෝග ජයගැනීමේ" ඉසව්ව යටතේ අඩි පහක තාප්පයකින් පනිද්දී කකුලේ වළලුකර ලගින් ආබාධයකට ලක්ව අද එක්තැන්ව සිටින කේ.එස්. සෙව්වන්දි ශිෂ්‍යාවගේ සිදුවීමය.

    අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, තිසාවැව වටවන්දාන පාරේ පදිංචි කේ.එස්. සෙව්වන්දි (20) මාදුරුඔය යුධ හමුදා පුහුණු කඳවුරට ගොස් ඇති අතර එම ශිෂ්‍යාව
    "අභියෝග ජයගැනීමේ" ඉසව්ව යටතේ අඩි පහක් පමණ වූ තාප්පයෙන් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූ කර අසල ඇති වූ ආබාධයක් නිසා ඇඳ වැටී ඇති අතර පුහුණු කදවුරේදීම දින දෙකක් ප්‍රතිකාර කොට පසුව හමුදා නිලධාරියෙකු හා නිලධාරිනියක විසින් අරණගන්විල රෝහලට ඇතුළත්කර ඇති අතර තත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරුවිසින් ඔවුන් අරණගන්විල රෝහලෙන් පොළොන්නරු රෝහලට මාරුකර යවා ඇත.

    සෙව්වන්දි ශිෂ්‍යාව රෝහල් ගත කල පුවත අයගේ දෙමව්පියන්ට දන්වා නොමැති අතර දෙමව්පියන් පැමිණ ඇත්තේ ඇය ලබාදුන් දුරකථන අමතුමකින් පසුවය. පොළොන්නරුව රෝහලේ විකලාංග සහ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුසල් කරුණාරත්න මහතා විසින් සැත්කමක් කොට ඇති අතර මාස තුනක් යනතුරු එම පාදය බිම නොතබන ලෙස ඇයට උපදෙස් දී ඇත.

    සෙව්වන්දි ගේ පියා මියගොස් ඇති අතර ඔවුන් ජිවත් වී ඇත්තේ සිය සොයුරා විසින් කරන සුළු රැකියාවක ආධාරයෙනි.නමුත් සෙව්වන්දි ගේ වැඩද සොයුරාට කිරීමට සිදුව ඇති නිසා ඔහුගේ රැකියාවද අහිමිව ඇත.

    sew-in2.jpg

    :growl::frown::frown:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    kaalakanni ballanata owa ahennewat na ban. pau ahinsaka kella. tawa keedenekuta mona mona dewal wunaada kiyala danne kauda?
     
    Jun 10, 2011
    3
    0
    0
    mahindata banala wadak na.
    meka ara sb pissage buru wadak.
    unta melo deyak terenne na. ratata one mokakda ona natthe mokadda kiyala.
    SByata hire inna nodi mahindaya mahama maha moda wadak karagatte.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    sew-in2.jpg

    අපෝ නංගි ඔයාට අඩි 5ක තාප්පෙකින්වත් පනින්න බැරිද? :baffled::baffled: ඕකවත් පැනගන්න බැරුවද නංගි කැම්පස් යන්න හදන්නෙ??:confused::confused:එහෙම නම් ටිකක් අමාරු වෙයි ජීවිතේ බේරගන්න.:sorry::sorry:පොලීසියෙ මාමලා ගහන්න පස්සෙන් එනකොට අඩි 5 නෙවෙයි, 10 15 ඒවයිනුත් පනින්න වෙනවා.ඒක හින්දා නංගි ගෙදරටම වෙලා ඉන්න එක හොඳයි.. :yes::yes::yes::yes:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    නායකත්ව පුහුණුව

    prew_sewwandi.jpg
    උසස් අධ්‍යාපන ඇමති එස්.බි දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවූ සරසවි ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන්ට හමුදා කඳවුරු තුල නායකත්ව පුහුණුවක් ලබාදීමේ කටයුත්තට පක්ෂව මෙන්ම විපක්ෂවද චෝදනා නැගුණි.

    සරසවි ප්‍රවේශයන්ට සුදුසුකම් ලැබුවන්ට පුහුණුව අනිවාර්ය වන අතර හමුදා කඳවුර තුල සිදුකෙරෙන සෑම කටයුත්තකටම සහභාගී වීම අනිවාර්ය වේ.

    sewwandi-inside.jpg
    නායකත්ව පුහුණුව තුලදී සිසුන්ට මුහුණ පෑමට සිදුවූ විවිධ අපහසුතා පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා වුනත් ඉන් බරපතලම සිදුවීම වන්නේ
    "අභියෝග ජයගැනීමේ" ඉසව්ව යටතේ අඩි පහක තාප්පයකින් පනිද්දී කකුලේ වළලුකර ලගින් ආබාධයකට ලක්ව අද එක්තැන්ව සිටින කේ.එස්. සෙව්වන්දි ශිෂ්‍යාවගේ සිදුවීමය.

    අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, තිසාවැව වටවන්දාන පාරේ පදිංචි කේ.එස්. සෙව්වන්දි (20) මාදුරුඔය යුධ හමුදා පුහුණු කඳවුරට ගොස් ඇති අතර එම ශිෂ්‍යාව
    "අභියෝග ජයගැනීමේ" ඉසව්ව යටතේ අඩි පහක් පමණ වූ තාප්පයෙන් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූ කර අසල ඇති වූ ආබාධයක් නිසා ඇඳ වැටී ඇති අතර පුහුණු කදවුරේදීම දින දෙකක් ප්‍රතිකාර කොට පසුව හමුදා නිලධාරියෙකු හා නිලධාරිනියක විසින් අරණගන්විල රෝහලට ඇතුළත්කර ඇති අතර තත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරුවිසින් ඔවුන් අරණගන්විල රෝහලෙන් පොළොන්නරු රෝහලට මාරුකර යවා ඇත.

    සෙව්වන්දි ශිෂ්‍යාව රෝහල් ගත කල පුවත අයගේ දෙමව්පියන්ට දන්වා නොමැති අතර දෙමව්පියන් පැමිණ ඇත්තේ ඇය ලබාදුන් දුරකථන අමතුමකින් පසුවය. පොළොන්නරුව රෝහලේ විකලාංග සහ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුසල් කරුණාරත්න මහතා විසින් සැත්කමක් කොට ඇති අතර මාස තුනක් යනතුරු එම පාදය බිම නොතබන ලෙස ඇයට උපදෙස් දී ඇත.

    සෙව්වන්දි ගේ පියා මියගොස් ඇති අතර ඔවුන් ජිවත් වී ඇත්තේ සිය සොයුරා විසින් කරන සුළු රැකියාවක ආධාරයෙනි.නමුත් සෙව්වන්දි ගේ වැඩද සොයුරාට කිරීමට සිදුව ඇති නිසා ඔහුගේ රැකියාවද අහිමිව ඇත.

    sew-in2.jpg

    :growl::frown::frown:

    MR and SB should understand that people in SL have their own issues to address than wasting time,money and health on these leadership crap. Not every person is capable of having fun at leadership training (when their families are on crisis)

    :angry::angry::angry::angry:SB, stop doing BS !!!:angry::angry::angry::angry::angry: