නායකත්ව පුහුණුව

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    apita hamadama udeeta athuganna una ..

    ඔව් ඉතිං...තමන් ඉන්න තැන ලස්සනට තියාගන්න එපැයි:rofl::rofl:

    :yes::) ඒක ඇත්ත..ඒ හැම දෙයක්ම අලුත් අත්දැකීම් වෙන්න ඇතිනේ කස්ටියටම..අනාගතේ හොදට ඉගෙන ගත්ත කාලෙක කට්ටියටම මතක් කර කර සතු‍ටු වෙන්නත් පුලුවන්නේ..එලකිරි..ජයම වේවා:)
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    :yes::) ඒක ඇත්ත..ඒ හැම දෙයක්ම අලුත් අත්දැකීම් වෙන්න ඇතිනේ කස්ටියටම..අනාගතේ හොදට ඉගෙන ගත්ත කාලෙක කට්ටියටම මතක් කර කර සතු‍ටු වෙන්නත් පුලුවන්නේ..එලකිරි..ජයම වේවා:)

    :yes::yes:
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    giya paara patan gatte octomber 4 Commerce ewunta,danna deyak katha karana,api dan Eng N IT course1ta yanawa>>podddak suba waadiwa katha karapan nariya!!apita letters awilla tyenne octomber enna kyala;)

    uba gihin hadagaththu dewal mekenma penawa..issella wena ekek kiyana deyakatath kulappu nowee ahumkan denna igena ganin..den cmpus inna godak ewnatath neththe oka thama...ubala wage ewnge gathi arinda makalath beri wei....tho danne neththan kata piyagena hitu...giyapara engineering patan gaththe july wala...rata harakek wage ke nogaha idahan...yakoo thread eka dapu mallitawath nene mehema amaruwak... ,,/,,
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    nice...puhunuwanam hodai..hebei english and IT cos eka moko malliyo...wede haryata yanawada?....anika me para thama gaththe nene campus walata..wenda me weddi aragena iwarai...den masa 3k vithara parakkui....

    patthatawath yanna barinam oya inne degollo ekata