නායකයා පුංචි අම්මාවනේ බැදලා ඉන්නේ.. ශක බුං

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    නෑකම හරියට කියාගන්න බැරි නෝන්ජල් සැටලයිට් බයියෝ. කලින් තොපි රුපියල් 3නෙ බයියෝ. ඊයා බං ගූ කාපන්. රට කාලා බංකොලොත් කරපු හැත්ත.
     
    • Haha
    Reactions: netudara

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    පුන්චි අම්මා නෙමෙයි කුකුලොහ් පුන්චි අම්මාගේ දුව
     
    • Haha
    Reactions: netudara

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකනේ අපේ මහින්ද මහත්තයට කොච්චර ෆොටෝ තියෙනවද නෝනා එක්ක ගහපු. නෝනට ගහන ෆොටෝ එක විතරයි නැත්තේ 😁. වෙන රටවල් වල තමන්ගේ නායකයා තෝරාගන්න බලන සුදුසුකම් වෙනයි අපේ රටේ බලන්නේ
    නායකයට නගිනවද?? නායකයා කොල්ලෝ ගහනවද? නායකයට උඩු රැවුලක් තියෙනවද? නායකයව දැක්කත් බඩ පිරෙනවද? නායකයා වඳද? නායකයා පිං පාටද? ඌ හොරෙක් උනත් කමක්නැහැ ඔය කියන සුදුසුකම් සපුරනවා නම් ඌට චන්දේ දෙනවා. ( දැන් මෙතන අනුර ප්‍රේමියෝ උඩ යන්න එපා. අනුර ඇවිත් කරයි පම්කක්.)
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නෑකම හරියට කියාගන්න බැරි නෝන්ජල් සැටලයිට් බයියෝ. කලින් තොපි රුපියල් 3නෙ බයියෝ. ඊයා බං ගූ කාපන්. රට කාලා බංකොලොත් කරපු හැත්ත.
    මේ ඉන්නේ රට බංකලොත් කරපු හැත්ත

    ඒකනේ අපේ මහින්ද මහත්තයට කොච්චර ෆොටෝ තියෙනවද නෝනා එක්ක ගහපු. නෝනට ගහන ෆොටෝ එක විතරයි නැත්තේ 😁. වෙන රටවල් වල තමන්ගේ නායකයා තෝරාගන්න බලන සුදුසුකම් වෙනයි අපේ රටේ බලන්නේ
    නායකයට නගිනවද?? නායකයා කොල්ලෝ ගහනවද? නායකයට උඩු රැවුලක් තියෙනවද? නායකයව දැක්කත් බඩ පිරෙනවද? නායකයා වඳද? නායකයා පිං පාටද? ඌ හොරෙක් උනත් කමක්නැහැ ඔය කියන සුදුසුකම් සපුරනවා නම් ඌට චන්දේ දෙනවා. ( දැන් මෙතන අනුර ප්‍රේමියෝ උඩ යන්න එපා. අනුර ඇවිත් කරයි පම්කක්.)
    ඔව් ඔව් වෙන රට වල රුසියාවට ගහන්න ගිහින් අන්න ජන්තෙත් පාරද වෙලා... එකෙන් පෙන්වා උන්ගේත් හැටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 13, 2024 at 4:08 AM

    me kathawa sirada bn?
    දන්නේ නෑ බං.. අනුරයා කියන්නෙත් නැහැනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 13, 2024 at 4:12 AM
     
    • Like
    Reactions: Asmodeus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,167
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුලුවන්නං හොයල කියපල්ලකෝ කෝ පුංචිඅම්මා කියල🤣

    01-AKD-585x387.jpg

    GGNctfjXsAAYur9

    GBOen-RaUAA34-c

    image_1634d9bbf8.jpg

    18920470_10155410415948501_6795169636576666142_n.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවේ ලස්සනම පවුල කියලා නාකි මයිනගෙ පවුල් ෆොටෝ එක බලලා තෙත් කරගත්ත උන් හිතන්නේ මෙහෙම තමා. අර උඩ වීඩියෝ එකේ ඉන්න නාකියත් අර ඌම කියන කෙලින් තියෙන එක බලලා චන්දෙ දීලනෙ රට අද මෙතන තියෙන්නෙ
     
    • Like
    • Haha
    Reactions: netudara and anuklk