නායකයා ‍‍තෝරනනේ මෙහෙම හින්දලු අවුල

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    එතකොට අපි නෙමෙයිද හොඳටම කලේ?
    හොඳටම කරපු තවත් රටවල් තියෙනවා නේ ද? හැම රටේම අඩු වැඩි වශයෙන් මිනිස්සුන්ව රවට්ටලා තමයි බලය ගන්නේ. දේශපාලනෙත් තවත් ඇස්බැන්දුමක් තමයි වගේ කොහෙත්.

    amulika atta
    හ්ම්ම් ඔව්
    ------ Post added on Oct 19, 2021 at 7:10 PM
     
    • Sad
    Reactions: Heshan Daminda