Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නායයෑම_ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]53731[/ATTACH]

කොස්ලන්ද හල්දුමුල්ල මීරියබැද්ද වතුයායේ සිදුවූ බිහිසුණු නායයැමේ සිද්ධියෙන් පසු රජයේ ඇමැතිවරයකු පැවසුවේ පදිංචිකරුවන් අනතුරුඇගවීම ගැන තැකීමක් නැති බවයි. එහෙත් මෙරට ආණ්ඩු නාය යැම් වළක්වා ගැනීමට නිසි පියවර ගෙන තිබේද? නාය යැම් වලක්වා ගැනීමේ සිදුවීම් ස්විට්සර්ලන්තය, ජපානය ඇතුළු විවිධ රටවල ද සිදුවීමෙන් පසු එකී ආණ්ඩුවල බලධාරීහු නිසි පියවර ගෙන තිබිණි. මෑතකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම්පස කන්දක නාය යැමක් සිදු වුවත් එය අධිවේගී මාර්ගය වෙත කඩා නොවැටීම නිසා වාහනවල සහ පිරිස් ගැලවුණි.

[ATTACH]53732[/ATTACH]

අපේ රටේ විවිධ පාර්ශව නාය යැම් ගැන හඬ නගන්නේ යළි විපතක් සිදුවීමෙන් පසුවය. ඉන්පසු සතියකින් එය අමතකවේ සුනාමි විපත ගැන වාර්තා වුවත් දකුණේ සිට පැමිණි දුම්රිය අම්බලන්ගොඩ පසුකිරීමෙන් පසු නතර කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් නොතිබීමෙන් මගීහු විශාල පිරිසක් මරුමුවට පත් වූහ. මේ පසුබිම මැද අපේ දේශපාලනඥයෝ විවිධ සම්මන්ත්රණ උදෙසා ස්විට්සර්ලන්තය ඇතුළු රටවලට යති එහෙත් ස්විස් බලධාරීහු කඳු නාය යැමෙන් වලක්වා ගත හැකි රැකවරණ ව්‍යාපෘති හෙවත් බාධක කෙරේ අවධානය යොමුකර තිබුණි.

ස්විට්සර්ලන්තය ස්වාභාවික විපත් වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් රැසක් දියත් කර තිබේ. එහෙත් අපේ රටේ බුද්ධි ඒකකයක් නැතිවීමෙන් අනාගතයේදී සිදුවිය හැකි විපත් වළක්වා ගැනීමට නොහැකි වී ඇත.

ස්විස් කඳුකර ප්‍රදේශ විමර්ශනය කරන විට අධික වර්ෂාවට සහ පස බුරුල්වීම යන කරුණු මත නාය යැම් සිදුවන බව ස්විස් බලධාරීහු අවබෝධ කරගෙන තිබිණි. ඒ සඳහා කෘත්‍රිම බාධක ස්ථාපිත කිරීමට ස්විස් ඉංජිනේරුවන් ක්‍රියාකර තිබේ. ඉන් විපත් අඩුකර ගැනීමට හැකි වී ඇත. ස්විස් ඉංජිනේරුවන් කඳු නාය යැමෙන් වලක්වා ගැනීම සඳහා ශක්තිමත් වානේ බාධක ඉදිකර තිබේ. ඉන් නාය යැමේ වේගය අඩුවේ. ස්විට්සර්ලන්තයේ සංචාරය කරන විට උස් කඳුවල සවිකර ඇති එවන් වානේ බාධක දක්නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ කඳුකරය එපමණ උසකින් යුක්ත නොවේ. නාය යැම් වලක්වා ගැනීම සඳහා වානේ බාධක ඉදිකිරීමේ කිසිදු ව්‍යාපෘතියක් මේ දක්වා ආරම්භ කිරීමට ක්‍රියාකර නැත.

මෙවන් පසුබිමක් මැද ආපදා කළමනාකරණය විහිළුවකි. ස්වාභාවික විපත් වළක්වා ගත නොහැකි යෑයි යම් පාර්ශව තර්ක කිරීමට ඉඩ ඇත. එසේ නම් ස්විට්සර්ලන්තය ප්රමුඛ යුරෝපා රටවල් සහ ජපානය චීනය වැනි රටවල් නාය යැම් බොහෝ දුරට වළක්වා ගන්නේ කෙසේද?

[ATTACH]53733[/ATTACH]

මෙයට කලකට පෙර ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ හා මොන්ට් බ්ලැන්ක්a කඳු ප්‍රදේශයේ නාය යැම් ඇතිවුවත් වානේ බාධක නිසා විපත් සිදුවී නැත.

නාය යැම් ගැන අනතුරු ඇගවීම පමණක් ප්‍රමාණවත් නැත. එකී නාය යැම් ඇතිවිය හැකි බවට සැකකෙරෙන කඳු ප්‍රදේශවල කෘත්‍රිම බාධක ස්ථාපිත කිරීම ද කළ යුතුවේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ එවන් ව්‍යාපෘතියක් දියත් වී නැති බව පැහැදිලිය.

ස්විස් ඉංජිනේරුවන් මෑතකදී මීටර් 12 බැගින් යුත් වනේ නල යොදවා නාය යැම වැළැක්වීමට අත්හදා බැලීම් සිදු කළ අතර එය සාර්ථක වී ඇත.

එසේම නාය යැම් සිදුවන කඳුකර ප්‍රදේශ ශක්තිමත් වානෙ නලවලින් ආවරණය කිරීමද සිදුකර තිබේ. ඉන් නාය යැම්වල වේගවත් බව අඩු කරන බව ස්විස් ඉංජිනේරුවන් පිරිසක් පෙන්නුම් කර තිබේ.

අධිවේගී මාර්ග ඉදිකරන ශ්‍රී ලංකාව නාය යැම් වළක්වා ගැනීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න ගැන දැන්වත් අවධානය යොමු කළ යුතුයි. එහෙත් එම ව්‍යාපෘති ගැන අවධානය යොමු වුවත් ඒ පිළිගත් විදේශ කොන්ත්‍රාත්කරුවන්ට මිසක් අපේ රටේ බාල අමුද්‍රව්‍ය යොදා මුදල් ගසා කන පාර්ශවවලට එකී කාර්යභාරය නොදිය යුතුයි.

මේ හැර කඳුකරයේ ගස් කපන්නන් සහ කඳු කපා අවන්හල් ඉදිකරන්නන් ගැන ද විමර්ශනය කළ යුතු වේ. ස්විට්සර්ලන්තය වැනි කඳුවල ඇති ගස් කැපීමට ඉඩදෙන්නේ නැත. ඉන් පස් බුරුල්වන බව පාරිසරික විද්‍යාඥයන් පවසති. එහෙත් අපේ රටේ පරිසරය ගැන කිසිවකු තැකීමක් කරන්නේ නැත. පරිසරය මතක් වන්නේ විනාශකාරී විපත් සිදුවූ විටය. මෙයට වසර ගණනාවකට පෙර ඉංග්‍රීසීහු උඩරට දුම්රිය මාර්ගය ඉදිකරනු ලැබීය. එහෙත් නාය යැම් සිදු වූයේ නැත. වසර ගණනකට පසු නාය යැම් සිදුවුයේ අපේ විවිධ පාර්ශව ස්වභාවික පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵලය නිසාය.

ස්විට්සර්ලන්තයේ නාය යැම් නිසා වසරකට ස්විස් ප්රෑන්ක් මිලියන 30 ක අලාභයක් සිදුවුවත් සිවිල් ජනතාව මිය යැම අඩු වී ඇත. එසේම සෑම වසර පහකට වතාවක්ම ස්විට්සර්ලන්තයේ නාය යැම් ඇතිවන ප්‍රදේශවල සිතියම අලුත් කෙරෙයි. සෑම ස්විස් ප්‍රාන්තයකම නාය යැම්වලට ලක්වන ස්ථාන ගැන තොරතුරු දක්වන ලෙස ස්විස් රජය නියෝග කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාමාර්ග සිදුවන්නේද? නාය යැම් සිදුවන ප්‍රදේශ සඳහා රැකවරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක මෙරට තුළ ක්‍රියාත්මක නොවේ. විපතක් සිදුවූ විට විද්‍යුත් මාධ්‍යවලින් මුහුණත් තහඩුව පෙන්නුම් කරනවාට වඩා අවශ්‍ය වී ඇත්තේ එවන් ක්රමවේදයකි.

කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="Truth Hurts, post: 17319219, member: 477372"] [CENTER][ATTACH]53731._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]කොස්ලන්ද හල්දුමුල්ල මීරියබැද්ද වතුයායේ සිදුවූ බිහිසුණු නායයැමේ සිද්ධියෙන් පසු රජයේ ඇමැතිවරයකු පැවසුවේ පදිංචිකරුවන් අනතුරුඇගවීම ගැන තැකීමක් නැති බවයි. එහෙත් මෙරට ආණ්ඩු නාය යැම් වළක්වා ගැනීමට නිසි පියවර ගෙන තිබේද? නාය යැම් වලක්වා ගැනීමේ සිදුවීම් ස්විට්සර්ලන්තය, ජපානය ඇතුළු විවිධ රටවල ද සිදුවීමෙන් පසු එකී ආණ්ඩුවල බලධාරීහු නිසි පියවර ගෙන තිබිණි. මෑතකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම්පස කන්දක නාය යැමක් සිදු වුවත් එය අධිවේගී මාර්ගය වෙත කඩා නොවැටීම නිසා වාහනවල සහ පිරිස් ගැලවුණි. [CENTER][ATTACH]53732._xfImport[/ATTACH][/CENTER] අපේ රටේ විවිධ පාර්ශව නාය යැම් ගැන හඬ නගන්නේ යළි විපතක් සිදුවීමෙන් පසුවය. ඉන්පසු සතියකින් එය අමතකවේ සුනාමි විපත ගැන වාර්තා වුවත් දකුණේ සිට පැමිණි දුම්රිය අම්බලන්ගොඩ පසුකිරීමෙන් පසු නතර කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් නොතිබීමෙන් මගීහු විශාල පිරිසක් මරුමුවට පත් වූහ. මේ පසුබිම මැද අපේ දේශපාලනඥයෝ විවිධ සම්මන්ත්රණ උදෙසා ස්විට්සර්ලන්තය ඇතුළු රටවලට යති එහෙත් ස්විස් බලධාරීහු කඳු නාය යැමෙන් වලක්වා ගත හැකි රැකවරණ ව්‍යාපෘති හෙවත් බාධක කෙරේ අවධානය යොමුකර තිබුණි. ස්විට්සර්ලන්තය ස්වාභාවික විපත් වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් රැසක් දියත් කර තිබේ. එහෙත් අපේ රටේ බුද්ධි ඒකකයක් නැතිවීමෙන් අනාගතයේදී සිදුවිය හැකි විපත් වළක්වා ගැනීමට නොහැකි වී ඇත. ස්විස් කඳුකර ප්‍රදේශ විමර්ශනය කරන විට අධික වර්ෂාවට සහ පස බුරුල්වීම යන කරුණු මත නාය යැම් සිදුවන බව ස්විස් බලධාරීහු අවබෝධ කරගෙන තිබිණි. ඒ සඳහා කෘත්‍රිම බාධක ස්ථාපිත කිරීමට ස්විස් ඉංජිනේරුවන් ක්‍රියාකර තිබේ. ඉන් විපත් අඩුකර ගැනීමට හැකි වී ඇත. ස්විස් ඉංජිනේරුවන් කඳු නාය යැමෙන් වලක්වා ගැනීම සඳහා ශක්තිමත් වානේ බාධක ඉදිකර තිබේ. ඉන් නාය යැමේ වේගය අඩුවේ. ස්විට්සර්ලන්තයේ සංචාරය කරන විට උස් කඳුවල සවිකර ඇති එවන් වානේ බාධක දක්නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ කඳුකරය එපමණ උසකින් යුක්ත නොවේ. නාය යැම් වලක්වා ගැනීම සඳහා වානේ බාධක ඉදිකිරීමේ කිසිදු ව්‍යාපෘතියක් මේ දක්වා ආරම්භ කිරීමට ක්‍රියාකර නැත. මෙවන් පසුබිමක් මැද ආපදා කළමනාකරණය විහිළුවකි. ස්වාභාවික විපත් වළක්වා ගත නොහැකි යෑයි යම් පාර්ශව තර්ක කිරීමට ඉඩ ඇත. එසේ නම් ස්විට්සර්ලන්තය ප්රමුඛ යුරෝපා රටවල් සහ ජපානය චීනය වැනි රටවල් නාය යැම් බොහෝ දුරට වළක්වා ගන්නේ කෙසේද? [CENTER][ATTACH]53733._xfImport[/ATTACH][/CENTER] මෙයට කලකට පෙර ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ හා මොන්ට් බ්ලැන්ක්a කඳු ප්‍රදේශයේ නාය යැම් ඇතිවුවත් වානේ බාධක නිසා විපත් සිදුවී නැත. නාය යැම් ගැන අනතුරු ඇගවීම පමණක් ප්‍රමාණවත් නැත. එකී නාය යැම් ඇතිවිය හැකි බවට සැකකෙරෙන කඳු ප්‍රදේශවල කෘත්‍රිම බාධක ස්ථාපිත කිරීම ද කළ යුතුවේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ එවන් ව්‍යාපෘතියක් දියත් වී නැති බව පැහැදිලිය. ස්විස් ඉංජිනේරුවන් මෑතකදී මීටර් 12 බැගින් යුත් වනේ නල යොදවා නාය යැම වැළැක්වීමට අත්හදා බැලීම් සිදු කළ අතර එය සාර්ථක වී ඇත. [CENTER][IMG]http://geology.campus.ad.csulb.edu/people/bperry/Mass%20Wasting/creep5diagram.GIF[/IMG][/CENTER] එසේම නාය යැම් සිදුවන කඳුකර ප්‍රදේශ ශක්තිමත් වානෙ නලවලින් ආවරණය කිරීමද සිදුකර තිබේ. ඉන් නාය යැම්වල වේගවත් බව අඩු කරන බව ස්විස් ඉංජිනේරුවන් පිරිසක් පෙන්නුම් කර තිබේ. අධිවේගී මාර්ග ඉදිකරන ශ්‍රී ලංකාව නාය යැම් වළක්වා ගැනීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න ගැන දැන්වත් අවධානය යොමු කළ යුතුයි. එහෙත් එම ව්‍යාපෘති ගැන අවධානය යොමු වුවත් ඒ පිළිගත් විදේශ කොන්ත්‍රාත්කරුවන්ට මිසක් අපේ රටේ බාල අමුද්‍රව්‍ය යොදා මුදල් ගසා කන පාර්ශවවලට එකී කාර්යභාරය නොදිය යුතුයි. මේ හැර කඳුකරයේ ගස් කපන්නන් සහ කඳු කපා අවන්හල් ඉදිකරන්නන් ගැන ද විමර්ශනය කළ යුතු වේ. ස්විට්සර්ලන්තය වැනි කඳුවල ඇති ගස් කැපීමට ඉඩදෙන්නේ නැත. ඉන් පස් බුරුල්වන බව පාරිසරික විද්‍යාඥයන් පවසති. එහෙත් අපේ රටේ පරිසරය ගැන කිසිවකු තැකීමක් කරන්නේ නැත. පරිසරය මතක් වන්නේ විනාශකාරී විපත් සිදුවූ විටය. මෙයට වසර ගණනාවකට පෙර ඉංග්‍රීසීහු උඩරට දුම්රිය මාර්ගය ඉදිකරනු ලැබීය. එහෙත් නාය යැම් සිදු වූයේ නැත. වසර ගණනකට පසු නාය යැම් සිදුවුයේ අපේ විවිධ පාර්ශව ස්වභාවික පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵලය නිසාය. ස්විට්සර්ලන්තයේ නාය යැම් නිසා වසරකට ස්විස් ප්රෑන්ක් මිලියන 30 ක අලාභයක් සිදුවුවත් සිවිල් ජනතාව මිය යැම අඩු වී ඇත. එසේම සෑම වසර පහකට වතාවක්ම ස්විට්සර්ලන්තයේ නාය යැම් ඇතිවන ප්‍රදේශවල සිතියම අලුත් කෙරෙයි. සෑම ස්විස් ප්‍රාන්තයකම නාය යැම්වලට ලක්වන ස්ථාන ගැන තොරතුරු දක්වන ලෙස ස්විස් රජය නියෝග කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාමාර්ග සිදුවන්නේද? නාය යැම් සිදුවන ප්‍රදේශ සඳහා රැකවරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක මෙරට තුළ ක්‍රියාත්මක නොවේ. විපතක් සිදුවූ විට විද්‍යුත් මාධ්‍යවලින් මුහුණත් තහඩුව පෙන්නුම් කරනවාට වඩා අවශ්‍ය වී ඇත්තේ එවන් ක්රමවේදයකි. කීර්ති වර්ණකුලසූරිය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom