Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නායයෑම_ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි මචන් කාලීන ලිපියක් බෙදාගත්තට.

අපේ ඉතින් අවදානමට පෙර සුදානම නෙමෙයි පසු තමයි සුදානම් වෙන්නේ. අපේ රටේ ජනතාවත් මචන් වැඩිය තැකීමක් කරන්නේ නෑ ඕවා ගැන. අපි වුනත් හිතන් ඉන්නේ අපේ රට අනිත් රටවල් වගේ නෙමෙයි ස්වාභවික විපත් වෙන්නේ නෑ හරි හොඳ රට කියලනේ. ප්රශ්නේ තියෙන්නේ අපි අපිට තියන අවදානම් හඳුනාගෙන නෑ, නැතුව අපේ රටට අවදානම් නැතුව නෙමෙයි උදා: සුනාමි. එහෙමත් නැත්තම් අවදානම නිසියාකාරව කළමනාකරණය කරගෙන නෑ. උදා: කොස්ලන්ද නායයෑම. අනිත් එක දැන් පාසල් අධ්යාපනයේ වුනත් ස්වභාවික ව්යසන පිළිබඳව උගන්නනවද දන්නේ නෑ. අපේ කාලෙනම් එහෙම විශේෂ ඉගැන්වීමක් තිබ්බේ නෑ මතක හැටියට.

මං දැක්කා ඔය ආපදා කළමනාකරණ ඇමතිතුමා කියනවා ඔය නායයෑම සිද්ධ වෙච්ච තැන මිනිස්සු එතනින් අයින් කරන්න බලතල නෑ හැබැයි අපි ඉඩම් දුන්නා කියලා. ඒ සමහර කට්ටිය පදිංචි වුනා. අනිත් අය ගියේ නෑ කියලා. අපේ රටේ වැඩ වර්ජන, උද්ගෝෂණ නවත්තන්න අධිකරණ නියෝග ගන්න පුළුවන්, හැබැයි ඔය වගේ තැනකින් මිනිස්සු අයින් කරන්න උසාවි නියෝග ගන්න බැරිද? අනිත් එක ආපදා කළමනාකරණය වගේ අමාත්යංශයකට පනතක් සම්මත කරලා ඔය වගේ බලතල ලබාගන්න බැරිද? මට ඔය ප්රශ්න තමයි හිතට ආවේ ඇමතිතුමාගේ කතාව අහලා. අනිත් එක ඉඩම් දුන්න පලියට මිනිස්සු ඔතනින් යන්නෙත් නෑ මොකද ගෙවල් හදන්නත් යම් මුදලක් අවශ්ය නිසා. ගෙවල් හදන්න සල්ලි දුන්න කියලනම් කියනවා ඇහුනේ නෑ මට.

කොහොම වුනත් අපේ ජනතාව මිට වැඩිය අවධානම් පිළිබඳව සල්කිලිමත්වෙන්න පුරුදු වෙන්න ඕනේ. සිවිල් සංවිධාන බිහිවෙන්න ඕනේ. මොකද මොන පක්ෂය හිටියත් ජනතාව ගැන බොක්කෙන් හිතන්නේ නැති හින්දා.

[QUOTE="doonga, post: 17319445, member: 143627"] [SIZE=3][COLOR=Navy]ස්තුතියි මචන් කාලීන ලිපියක් බෙදාගත්තට. අපේ ඉතින් අවදානමට පෙර සුදානම නෙමෙයි පසු තමයි සුදානම් වෙන්නේ. අපේ රටේ ජනතාවත් මචන් වැඩිය තැකීමක් කරන්නේ නෑ ඕවා ගැන. අපි වුනත් හිතන් ඉන්නේ අපේ රට අනිත් රටවල් වගේ නෙමෙයි ස්වාභවික විපත් වෙන්නේ නෑ හරි හොඳ රට කියලනේ. ප්රශ්නේ තියෙන්නේ අපි අපිට තියන අවදානම් හඳුනාගෙන නෑ, නැතුව අපේ රටට අවදානම් නැතුව නෙමෙයි උදා: සුනාමි. එහෙමත් නැත්තම් අවදානම නිසියාකාරව කළමනාකරණය කරගෙන නෑ. උදා: කොස්ලන්ද නායයෑම. අනිත් එක දැන් පාසල් අධ්යාපනයේ වුනත් ස්වභාවික ව්යසන පිළිබඳව උගන්නනවද දන්නේ නෑ. අපේ කාලෙනම් එහෙම විශේෂ ඉගැන්වීමක් තිබ්බේ නෑ මතක හැටියට. මං දැක්කා ඔය ආපදා කළමනාකරණ ඇමතිතුමා කියනවා ඔය නායයෑම සිද්ධ වෙච්ච තැන මිනිස්සු එතනින් අයින් කරන්න බලතල නෑ හැබැයි අපි ඉඩම් දුන්නා කියලා. ඒ සමහර කට්ටිය පදිංචි වුනා. අනිත් අය ගියේ නෑ කියලා. අපේ රටේ වැඩ වර්ජන, උද්ගෝෂණ නවත්තන්න අධිකරණ නියෝග ගන්න පුළුවන්, හැබැයි ඔය වගේ තැනකින් මිනිස්සු අයින් කරන්න උසාවි නියෝග ගන්න බැරිද? අනිත් එක ආපදා කළමනාකරණය වගේ අමාත්යංශයකට පනතක් සම්මත කරලා ඔය වගේ බලතල ලබාගන්න බැරිද? මට ඔය ප්රශ්න තමයි හිතට ආවේ ඇමතිතුමාගේ කතාව අහලා. අනිත් එක ඉඩම් දුන්න පලියට මිනිස්සු ඔතනින් යන්නෙත් නෑ මොකද ගෙවල් හදන්නත් යම් මුදලක් අවශ්ය නිසා. ගෙවල් හදන්න සල්ලි දුන්න කියලනම් කියනවා ඇහුනේ නෑ මට. කොහොම වුනත් අපේ ජනතාව මිට වැඩිය අවධානම් පිළිබඳව සල්කිලිමත්වෙන්න පුරුදු වෙන්න ඕනේ. සිවිල් සංවිධාන බිහිවෙන්න ඕනේ. මොකද මොන පක්ෂය හිටියත් ජනතාව ගැන බොක්කෙන් හිතන්නේ නැති හින්දා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom