නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ අලුත් කතාවක් එළියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ අලුත් කතාවක් එළියට

    නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ අලුත් කතාවක් එළියට​



    නාරම්මලදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ලොරි රථ රියදුරෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් ගමන්ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ එකක් බව හෙළි වී ඇත.

    කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඒ බව වාර්තා කර තිබේ.

    2007 වසරේදී අලෙවිසලකින් මිලදී ගෙන ඇති එම යතුරුපැදිය මේ වන තෙක් ලියාපදිංචි කර නොමැති බව වැඩිදුරටත් අනාවරණ වී ඇත.
    සිද්ධියට සම්බන්ධ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම් කෙරිණි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    පොලිසියෙ උන් පාවිච්ච් කරන bike ගොඩක්
    insurance කරලා නැ. ආදායම් වාර්තා අරන් නෑ. ඕනම පොලිසියක් එහෙමයි

    කෙරි හොරුනෙ බන් මුන්
    අරකා පගා පප්පෙක්නෙ
    මූණෙන්ම පේනවා
    ------ Post added on Feb 3, 2024 at 6:04 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    නාරම්මල මී වැව කියන ගමේ එකෙක්ලු. රට පණ්ඩිතයා නිසා ගමෙනුත් කොන් වෙලා ඉන්න පොරක්....හවසට බෝතලයක් ගහන්න කරන සෙල්ලම්. දුව මෙඩිකල් සිසුවියක්, තව අවුරුද්දකින් විශ්‍රාම යන්න ඉඳලා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ඕකා පොලිස් ජොබ් එක කරන්න ගිය ගමනක් නෙවෙයි කියල පේනවනෙ. රටේ තැන තැන හොයාගන්න බරිවිදිහට මිනී මැරුම් කරන්නෙ මුන් වගේ එවුන්
    Poudgalika kontharayak pirimahala wage
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පොලිසියෙ උන් පාවිච්ච් කරන bike ගොඩක්
    insurance කරලා නැ. ආදායම් වාර්තා අරන් නෑ. ඕනම පොලිසියක් එහෙමයි

    mage yaluwekuth innawa, u policiye allapu bike walin thama enne :lol: habai pora nam SI
     
    • Like
    • Sad
    Reactions: Dennied and NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    me lagadi math pagawa dunna
    podi waraddakata

    dunne nathnam 10000+ kudu
    office dawasak leave dannath wenwa, :dull:
     
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පොලිසියෙ උන් පාවිච්ච් කරන bike ගොඩක්
    insurance කරලා නැ. ආදායම් වාර්තා අරන් නෑ. ඕනම පොලිසියක් එහෙමයි

    මම දන්න එකෙක් හිටියා මූට ලයිසන් ගන්න බැහැ මෙඩිකල් සීන් එකක් නිසා
    ඒත් පොර බයික් එකේ එහෙ මෙහෙ ගියා පොලිසියේ උන් එක්ක කාලා බීලා ෆිට් නිසා
    දවසක් ඔහොම ගිහින් පොලියෙන් අල්ලලා අරුත් එක්ක බීපු එකෙක්වත් සපෝර්ට් එකක් දීලා නැහැ, කෙලින්ම උසාවි දාලා 25000ක් දඩ ගහලා, පොර දැන් හෙට අප්සට් එකේ ඉන්නේ

    පොලිසියේ උන්ට විතරක් නෙමේ උන් දන්නා කියන උන්ටත් ඔය ඩොකුමන්ට්ස් නැහැ
     
    • Like
    Reactions: NRTG and stasia

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඕකුන් කැරි හොරු
    පාරෙ පාලු තැන්වල ඉදන් යුනිෆෝම් නැතුව , පොලීස් කියල අගවන්නෙ නැතුව වාහන නවත්තන්නෙ චෙක් කොරන්න නෙමෙයි මන්කොල්ල කන්න
    මන්කොල්ල කෑවම කියන්නෙ නාදුනන අවිගත් මන්කොල්ල කරුවන් කියල
    වැඩෙ ගැස්සුනොත් පොලිස් නිළධාරින්
    මන්කොල්ල කන්න බැරි වුනු නිසා තමයි තරහට පන්නගෙන ඇවිල්ල වෙඩි තිබ්බෙ
    හොර නම්බර් ප්ලෙට් කියන්නෙ නම්බර් එක්ක පොලිස් කම්ප්ලෙන් කලත් වැඩක් නෑනෙ

    පාලු තැන්වල මන්කොල්ල කාපු සිද්ධි ටිකක් තව හොයල බැලුවොත් ඊවටත් අනිවාර්යෙන්ම මුන් මාට්ටු වෙයි. මේ ඕකුන් මන්කොල්ල කන්න හදපු පලවෙනි එක වෙන්න විදියක් නෑනෙ
    යුනිෆෝම් නැතුව පොලිසියෙ බයිකුත් නැතුව මුන් මෙච්චර කැපවීමෙන් යයිද හොරු අල්ලන්න

    යුක්තිය කියල මෙහෙයුමක් තියෙන වෙලාවෙ එලිපිට වෙඩි තිබ්බෙ ඔක්කොම පොලිසියෙ එවුන් තමයි එව්ව පාතලයොන්ගෙ ගිනුම් වලට දැම්මට
    අර ගාල්ලෙ කේ ස් එකත් එහෙමනෙ .
    වෙඩි තියන්න ගිය එවුනුත් වෙඩි කෑවම මාට්ටුයි පොලිස් කියල වෙඩි කාලත් පැනල ආවනම් කියන්නෙ පාතලයො එක්ක වෙඩි හුවමාරුවකදි පොලිසියෙ එවුන්ට වෙඩි වැදුනා කියලා
    පහුගිය කාලෙ කොරපු ඔක්කොම වෙඩි තැබීම් පොලිසියෙන් හා උන්ගෙ ආශිර්වදයෙන් පාතලයො කොරපුවා
    යුක්තියෙන් කොරන්නෙත් එක කුඩු මුදලාලියෙක්ට මාකට් එක හදන්න අනෙක් කුඩු මුදලාලිවව අයින් කොරන එකනෙ.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    නාරම්මල මී වැව කියන ගමේ එකෙක්ලු. රට පණ්ඩිතයා නිසා ගමෙනුත් කොන් වෙලා ඉන්න පොරක්....හවසට බෝතලයක් ගහන්න කරන සෙල්ලම්. දුව මෙඩිකල් සිසුවියක්, තව අවුරුද්දකින් විශ්‍රාම යන්න ඉඳලා.
    Ei bn mehema unge daruwanta hariyanne.
    අපි අහලා තියෙන්නේ වැරදි විදිහට හම්බ කරන සල්ලි යාදෙන්නෙ නෑ කියලනේ. ඒ ලොජික් එකට මේවා පටහැනියි
     
    • Like
    Reactions: NRTG

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Ei bn mehema unge daruwanta hariyanne.
    අපි අහලා තියෙන්නේ වැරදි විදිහට හම්බ කරන සල්ලි යාදෙන්නෙ නෑ කියලනේඇ. ඒ ලොජික් එකට මේවා පටහැනියි
    දරුව කියන්නෙ වෙන මිනිහෙක් අප්පගෙ වැරදි දරුවට අදාළ වෙන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    දරුව කියන්නෙ වෙන මිනිහෙක් අප්පගෙ වැරදි දරුවට අදාළ වෙන්නෙ කොහොමද
    ඌ අයතා විදිහට හම්බ කරන එකෙන්නෙ ඉගෙන ගන්න/කන්න බොන්න ඇත්තේ
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සල්ලි වල මොන සදාචාරද ඕව නැති උන් ගොතන කතා ඔය වගේ උන්ට ලෙඩක් හැදුනම කරපු පව් වලට කියනව තමන්ගෙ පවුලෙ වාට්ටුවක් පිරෙන්ඩ හැම එකාටම ලෙඩ