නාරි දේහලක්ෂණ ගැන කවි (Like කරන්න Comment කරන්න Share කරන්න)

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    6FEF3E20-3E7E-4573-8E23-2A244ABE8FEC.jpeg

    සරුවට වැඩුණු තන නිල්ලක් දකිනකොට
    කාගෙන යන්න හිතෙනවමයි හරකෙකුට
    කල් යල් බලා වැට පැනලා සීරුවට
    දක්ශයා කනවමයි උගෙ හිත පිරෙන්නට
    __________________________________

    D3D1DC1B-B844-45B9-B0EA-8D0C617EEA7F.jpeg

    නාඹිය පෙන්නලා ඉඟසුඟ නැලවිල්ලේ
    නාඹර පිරිමිගෙත් හද සිතුවිලි හෙල්ලේ
    වාත්තු කලා වගෙ උඹෙ ගත සැරසිල්ලේ
    ඉන රැදි පඹළු වෙන්නට සිතුනා කෙල්ලේ
    ___________________________________

    එන්න කවි ලියන්න 😁😁

    කරුණක් කියන්නම් හිතවත අහගන්න
    අකුරක් ගලපන්නෙ හිත ගිනි නිවාගන්න
    සරමක් ඇදන් ඇවිදින් හිතවත මෙන්න
    ගවාගනී ඔළුවෙන් රෙදි නැති වෙන්න

    ගූගල් ගිහින් xxx ගසාලා
    දවසම ලගි වැල් වල මේ බොසාලා
    පස්සක් පෙනනුවහම අපි හැඩ මවාලා
    ඊයා අනේ කියනවා මේ බබාලා

    අල්ලපු ගෙදර ඇන්ටිට නෑ නා ගන්න
    තාප්පෙ හිලෙන් එබෙනවා ඕසෙට ඔන්න
    දිය රෙද්දටත් ඇවිස්සෙන මේ රහතුන්ට
    සත්තයි අකැපමයි බුකියේ ලැග ඉන්ට

    බෙල්ලෙන් අල්ලලා නොව මම උඹ අරගත්තේ
    උඹ මයි එල්ලිලා මගෙ පස්සෙන් එන්නේ
    දෝතම නගා වැන්දා අහපන් නන්දේ
    මේකත් අරන් පලයම් පින් ඇති වන්දේ
    ------ Post added on Aug 1, 2022 at 10:12 AM

    කවිය:

    දියවර දකින විට නිල්දිය පිරුණු විලේ
    ආසයි පදින්නට ඔරුවක් නිසංසලේ
    මහ නැව් පවා ඉදහිට පැද ගිය ගගුලේ
    ඔරුවක් පාරුවක් පැද්දට මොකද බොලේ

    පිළිතුරු කවිය:

    මහ ලොකු නැව් පැද්ද ඔය සමුදුරු පතුලේ
    පොඩි ඔරු යොදා දනවන්නට හැකිද බොලේ
    කල එළි බැහැල බලපන් වට පිට රාලේ
    නොපැදපු ගගුල් වට තැන් තැන් වල වේලේ
    ------ Post added on Aug 1, 2022 at 10:13 AM