නාලක ගොඩහේවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    තව ටික දවසකින් අර්බුදය උග‍්‍ර වෙනවා.. මිනිස්සු ආයෙත් පාරට බහින්නවා..

    17-Foreign.jpg

    “අපේ රටේ මිනිස්සු හැමදාම සිස්ටම් චේන්ජ් එකක් ( SYSTEM CHANGE ) ඉල්ලනවා. ඊට පස්සෙ අවස්ථාවක් ආවාම සිස්ටම් චේන්ජ් කරන්න බාර දෙන්නේ මාරුවෙන් මාරුවට සිස්ටම් එක කාපු කට්ටියටමයි ” යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
    ඒ මහතා මෙසේ පැවසූවේ හදිසි නීතියට එරෙහිව චන්දය දුන්නේ මන්ද යන්න පැහැදිලි කිරීමට හමුවූ ගම්පහ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් අමතමනි.
    ‘දැන් දශක ගනනාවක් පුරා රටේ බලය මාරුවෙන්නේ එකම පිරිසක් අතේ. මේ දෙපිරසම මේ රටේ අද තියෙන විශාල ආර්ථික අර්බූධයට වග කියන්න ඕනේ. තව මාස කිහිපයක් යනකොට මේ තත්වය තවත් උග්‍ර වෙනවා. එදාට මිනිස්සු ආයෙත් පාරට බහින්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට තවමත් තෝරා බේරා වෙන් කරගන්නට බෑ කවුද වේ ප්‍රශ්ණ වලට ඇත්තටම වග කියන්න ඕනේ කියලා. හරියාකාරව කරුණු නොදන්න නිසා මිනිස්සු සෑම දේශපාලනඥයෙකුටම බනිනවා. ඔබ බුද්ධිමත් නම් කල යුත්තේ මේ ප්‍රශ්නවලට සැබෑ වගකිව යුත්තන් හඳුනා ගැනීමයි.
    ලංකාවේ අද තියෙන ප්‍රධානතම ප්‍රශ්ණය කුමක්ද ? රජයට විදේශ විනිමය මදිකම. ඇයි විදේශ විනිමය මදි ? ඒ වාර්ශිකව ලංකාවෙන් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය ලංකාවට වාර්ෂිකව ගලා එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි නිසායි. මොනවටද අපට වැඩිපුරම මුදලක් ගෙවන්න වෙලා තියෙන්නේ ? විදේශ ණය ගෙවන්න. අවුරුද්දකට ඩොලර් බිලියන 5-6 ක් ණය ගෙවන්න තියෙනවා. කවුද මේ ණය ගත්තේ ? 2004 සිට 2019 කාලය තුල ආන්ඩු 3 ක් විසින් ඩොලර් බිලියන 24.7 කින් රටේ විදේශ ණය බර වැඩිකරලා තියෙනවා. හැබැයි ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කරගෙන නෑ. එහෙනම් රටට ආදායමක් උපයන්නේ නැති ව්‍යාපෘතිවල මේ මුදල් ආයෝජනය කලේ කවුද කියල ජනතාව සොයල බලන්න ඕනේ නේද ? මේ මුදල් වලින් කොපමණ ප්‍රමාණයක් නාස්ති උනාද ? කොපමන ප්‍රමාණයක් සොරකම් කරනු ලැබුවාද කියා නිසි අධ්‍යයනයක් කරන්න ඕනේ නේද ?
    2015 ලංකාවේ ආර්ථිකයට විශාලතම බලපෑමක් කල මහබැඳුම්කර මංකොල්ලය ගැන අද කාටවත් මතක නෑ. හම්බන්තොට වරාය කුණු කොල්ලෙට චීනයට ලබා දුන්න එක අද කාටවත් මතක නෑ. 2015 -2019 කාලේ රටේ ආර්ථික සංවර්ධනය 5.5% සිට 2.1% ට කඩා වැටුන බවත්. රුපියලේ අගය 40% කින් කඩා වැටුන බවත්. 2019 නොවැම්බර මාසයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වන විට ඩොලර් බිලියන 7.6 ට අඩු වී තිබුන රටේ විදේශ සංචිත ප්‍රමාණවත් වුනේ මාස කීපයක ආනයන වියදම පියවා ගන්න පමනයි කියනා එක අද කාටවත් මතක් නෑ.
    2021 වසරේ රාජ්‍ය බදු ආදායම් රුපියල් බිලියන 1238 යි. ඒ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 1115 ක් වැය වෙලා තිබුනා. ඒ කියන්නෙ ජනතාව ගෙවන බදු වලින් 90% වැය වෙලා තියෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා .රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් තුමාම පසුගිය දිනක ප්‍රසිද්දියේ කියා තිබුනා කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබා දෙන්න දැනට ඉන්න සේවකයන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඇති කියා.මේ වන විට රාජ්‍ය සේවකයන් 1,402,000 සේවයේ යෙදී සිටිනවා. එහෙනම් 2004 වන විට ලක්ෂ 5 ක් පමන වූ රාජ්‍ය සේවය දේශපාලන හේතු මත මෙපමන ප්‍රමානයකින් වැඩිකල අය අද මේ රටේ තිබෙන ආර්ථික අර්බූධයට වග කිව යුතු නැද්ද ?
    අද මුලු රටේම ජනතාව තෙල් පෝලිම් වල. තෙල් ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 500 කට වඩා අපි වැය කරනවා. ඒ මුදල රටේ නැති නිසායි තෙල් ගෙන්වීම ගැටලුවක් වුනේ. ගෙන්වන තෙල්වලින් විශාල ප්‍රමාණයක් අදත් අපි විදුලි බල ජනනය සඳහා වැය කරනවා. බොහෝ විට පොසිල් ඉන්ධන අවශ්‍ය වන්නේ හදිසි විදුලි බල අවශ්‍යතා සඳහායි. දශක ගනනාවක් තිස්සේ අපේ බලශක්ති උත්පාදන සැලසුම් ප්‍රමාද කරමින් සිටි දේශපාලනඥයින් මෙන්ම ඉහල නිලධාරීන් මේවාට වග කිව යුතු නැද්ද ?
    ආහාර සුරක්ෂිතතාව සඳහා ලංකාව කෘෂි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත වෙනවා පමනක් නොවෙයි ආර්ථික සංවර්ධනය සඳහා නවීන තාක්ශණය භාවිතයෙන් කෘෂි අපනයන දියුණු කල යුතු බව විශේසඥයින් දිගින් දිගටම කියා තිබෙනවා. නමුත් ඵලදායිතාව වෙනුවට ඵලදායිතාව අඩුවෙන රසායනික පොහොර තහනම වැනි කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශනයක සඳහන් නොවූ හදිසි තීන්දු ගත් අයත් ඒවාට උඩ ගෙඩි දුන් අයත් අප අද මුහුන දෙමින් තිබෙනා අර්බූධයට වගකිව යුතු නැද්ද ?
    පසු ගිය කාලේ අපි ප්‍රතිපත්ති සකස් කරනා විට විශේෂයෙන්ම කතා කරපු ක්ෂේත්‍ර වන නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම , ඉදිරියේදි රටට විශාල ආදායමක් ලබාගත හැකි ආකාරයට තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රය දියුණු කිරීම වැනි විශයන් ක්‍රියාවට නැංවීම බාර දුන්නේ මේ ප්‍රතිපත්ති සකස් කල අයටද නැත්නම් ඒව පිලිබඳ කිසිදු අවබෝධයක් නැතිව කාලය කා දමපු අයටද. ඒ වැරදි තෝරාගැනීම් නිසා රටට අහිමිවූ කාලය කොපමනද ?
    අපේ රාජ්‍ය ආදායම පහල වැටීමට ප්‍රධාන හේතුවක් වුනේ 2019 හිටපු ජනාධිපතිතුමා පත් වූ වහාම කල බදු ප්‍රතිසංස්කරණ නිසා කියා බොහෝ දෙනෙක් තර්ක කරනවා. ඒ නිසා වසරකට රුපියල් බිලියන 500-600 අතර ආදායමක් රටට අහිමි වූ බව පෙනී යනවා. ඒ ආකාරයට බදු අඩු කිරීමේ යම් තර්කයක් තිබුනා කියා අපි මොහොතකට හිතමු. නමුත් වැඩේ වැරදුන බව තේරුණාම ඇයි 2020 අයවැයෙන් එය වෙනස් නොකලේ. එහෙමත් නැත්නම් තවත් අවුරුද්දකට පස්සෙ 2021 වසරේ වත් එය වෙනස් නොකලේ ? ආර්ථිකයට මොනවා උනත් ගත්ත තීන්දුව වෙනස් කරන්නේ නෑ වගේ ආකල්පයකින් ආර්ථිකය කලමණාකරනය කල අය මේ අද තිබෙන 13% පමන වූ අයවැය හිඟයට වග කිව යුතු නැද්ද ? රුපියල් බිලියන 2000 ක පමන අයවැය හිඟයක් පියවා ගන්නට දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වී අද සමස්ථ ආර්ථිකයම පීඩනයකට ලක්වෙලා නේද ?
    පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ශිකව අධ්‍යයනයක් වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා. මේ ආයතන 52 සතුව රුපියල් බිලියන 12,000 කට වඩා සම්පත් තියෙනවා. නමුත් ඔවුන් 2021 වසරේ ආන්ඩුවට ප්‍රතිලාබ වශයෙන් දීලා තියෙන්නෙ රුපියල් බිලියන 30 වැඩි ඉතා සුළු මුදලක්. ඒ කියන්නේ ආයෝජනයට සාපේක්ෂව ප්‍රතිලාභ 0.25% ක් පමනයි. මොන තරම් විශාල නාස්තියක්ද. අද කවුරු හරි බැංකුවේ මුදලක් තැන්පත් කරත් 15% විතර පොලියක් ගන්න පුළුවන්. ඉතින් ආයතන ප්‍රතිව්‍යුහගත කොට රටට ආදායම් ඉපදවීම දිගින් දිගටම ප්‍රමාධ කරන්නන් අද තිබෙන ආර්ථික අර්බූධයට වග කිව යුතු නැද්ද ?
    කොටින්ම කියනවානම් 2019 වන විට මේ රටේ ජනතාව රාජ්‍ය පාලනයේ විශාල වෙනසක් බලාපොරොත්තු උනා. ඒ බලාපොරොත්තු පෙරදැරි කරගෙන තමයි අළුත් ජනාධිපති කෙනෙක් පත්කර ගත්තේ. ඔහු මැතිවරණයට පෙර පොරොන්දු වුනේ පවුල් පාලනයෙන් තොර , දූෂණයෙන් වංචාවෙන් තොර, ප්‍රතිපත්ති ගරුක පාලනයක් හරහා විශාල ආර්ථික සංවර්ධනයක්. නමුත් බලයට ආවාට පසු ආර්ථිකය හසුරවන්න දුන්නේ දශක ගනනාවක් තිස්සේ මේ රටේ අසාර්ථක ආර්ථික කලමණාකරනයට වග කිව යුතු අයටම නේද ? 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කැබිනට් මන්ඩලය ලෙස විධායකයට එකතු වුනේ 2015 ජනතාව ප්‍රතික්ශේප කල කන්ඩායමම නේද ? ඉතින් කෝ වෙනස. පසු ගිය වසර දෙකේ ආර්ථික කලමණාකරණය අතිශයින් අසාර්ථක වුනාම අපි දැන දැනම වගකීම බාරදෙනවා 2019 ජනතාව ප්‍රතික්ශේප කල අයට. ඉතින් මේ කන්ඩායම් දෙක අතර බලය මාරුවෙන් හෝ ඒ කන්ඩායම් දෙකම එකතු වීමෙන් මේ ප්‍රශ්ණ විසඳනවාද යන්න පිළිබඳ විශාල ප්‍රශ්ණාර්තයක් තිබෙනවා. මම විතරක් නෙමෙයි මෙය කියන්නේ පසුගියදා ලංකාව ගැන විශේෂ වාර්ථාවක් නිකුත් කල ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (FITCH RETINGS) ආයතනයත් කියා තිබෙනා අලුත් ජනාධිපති වරයා පිටුපස ඉන්නේත් ජනතාව ප්‍රතික්ෂේප කරපු කන්ඩායමම නිසා වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ කියා.
    නමුත් මම පැහැදිලිවම කියනවා මේ ආර්ථික අර්බූදයෙන් අපට ගොඩ එන්නට පුලුවන්. එයට කාලයක් ගත වෙයි. නමුත් එය පියවරෙන් පියවර කල හැකි ආකාරය අපි සාකච්චා කොට පක්ෂ ගනනාවක් සමඟ එකඟතාවකට පැමිණ තිබුනා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කැපවීම වත්මන් කැබිනට් මන්ඩලයට තිබෙනවාද කියනා කාරණය අපි තවමත් දන්නේ නෑ. නමුත් කෙසේ වෙතත් පත් වී තිබෙන ආන්ඩුවේ කකුලෙන් අදින්නේ නැතුව ඔවුන්ට මේ උත්සාහය ගන්නට යම් කාලයක් ඉඩ දිය යුතුයි යන්න මගේ මතයයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගොඩහේවා චන්දේ දවස් වල රෑස්වීම් තිබ්බාම ගම්පහා ප්‍රදේශීය සභා වල එවුන්ගෙන් කිසිම සහයක් තිබ්බේ නෑ. සමහර මන්ත්‍රීලා ප්‍රසන්න ඈතුලුව කියලා තිබ්බා ගොඩයාට දෙන්න එපා මිනිහා මහින්දගේ මිනිහෙක් නෙමේ කියලා. ඒත් මිනිස්සු දුන්නේ මූට.

    කියලා තියෙන හුගක් දේවල් වලට එකග වෙන්න පුලුවන්.. මොකා ආවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය හෑර අනිත් සියලුම රජයේ ආයතන විකුණන්න වෙනවා. ඒ වගේම ලන්කාවේ පෞද්ගලික අධ්‍යාපනය පුලුල් කරලා දරුවෝ ඉගෙන ගන්න රට යන එක පුලුවන් තරම් අඩු කරන්න වෙනවා. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙකක්වත් ඉක්මනටම පටන් ගන්න වෙනවා..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගොඩහේවා චන්දේ දවස් වල රෑස්වීම් තිබ්බාම ගම්පහා ප්‍රදේශීය සභා වල එවුන්ගෙන් කිසිම සහයක් තිබ්බේ නෑ. සමහර මන්ත්‍රීලා ප්‍රසන්න ඈතුලුව කියලා තිබ්බා ගොඩයාට දෙන්න එපා මිනිහා මහින්දගේ මිනිහෙක් නෙමේ කියලා. ඒත් මිනිස්සු දුන්නේ මූට.

    කියලා තියෙන හුගක් දේවල් වලට එකග වෙන්න පුලුවන්.. මොකා ආවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය හෑර අනිත් සියලුම රජයේ ආයතන විකුණන්න වෙනවා. ඒ වගේම ලන්කාවේ පෞද්ගලික අධ්‍යාපනය පුලුල් කරලා දරුවෝ ඉගෙන ගන්න රට යන එක පුලුවන් තරම් අඩු කරන්න වෙනවා. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙකක්වත් ඉක්මනටම පටන් ගන්න වෙනවා..
    සෞඛ්‍ය සහ අධ්‍යාපනයටත් පොඩි මුදලක් හරි අය කරන්න ඕන. මාත් ඔය දෙකෙහිම උපරිම ප්‍රතිලාභ අරගෙන තියෙනවා, නමුත් පැහැදිළිවම මේ වියදම් රටට බරක්. සුභසාධන දීම අඩු කරන්න ඕන, මිනිස්සු ආණ්ඩුව මත යපෙනකොට දේශපාලනය කරන එවුන්ට වැඩි බරක් ලැබෙනවා, ඔවුන්ට පුළුවන් මේ සුභසාධන අපි දෙනවා කියන්න, එක අල්ලසක් වංචාවක්, මිනිස්සුන්ගෙන් ලැබෙන මුදලින් දේශපාලන වාසි ගැනීමක්. නමුත් මිනිස්සු ඔය නොමිළයේ දීමනා ප්‍රතික්ෂේප කරනවා නම් මිනිසුන්ට පුළුවන් දේශපාලනය කරන එවුන්ට බලපෑම් කරන්න, මේ අපේ බදු සල්ලි ඒවා නිවැරදිව වියදම් කරන්න කියල. ඒ වගේම ධනවත් මනුස්සයෙක් වුනත් සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිලාභ නොමිලයේ ලබාගැනීම කිසිම තේරුමක් නැති දෙයක්. අඩු ගානේ ඖෂධවලටවත් අය කරන්න ඕන, දුප්පත් දරුවෙක් ඇඳුම් පොත්පත් ගැනීම වරදක් නැහැ, එත් ඒ දේ හි අගයක් නැති ඉතා ධනවත් පවුලක දරුවෙක්ට නොමිලයේ දීම තේරුමක් නැහැ. ඕක නිසා තමයි කියන්නේ මේ රටේ ආදායම් බදු අය කිරීම විධිමත් වෙන්න ඉන කියල, ආදායම නිවැරදිව ලේඛනගත කෙරෙනවා නම් සුදුසු තැනැත්තාට විශේෂ ඉල්ලීමක් නැතිවම සහන දෙන්න පුළුවන්.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    athha.. apita godak kela wela thihyenne ona ekai epa ekai okkoma labbaval gov ekata aran pinata padi gevanna gahilla..
     
    එකගයි..සෞඛ්‍ය සදහා රක්ෂණ ක්‍රමයක් අදුන්වලා දෙන්න ඕනේ. ආදායමේ හෑටියට අය කිරීම තීරණය කරන්න පුලුවන් එතකොට. හෑමෝටම එකම විදිහට සලකනවා ඒත් ඉහල ආදායම් ලබන අය ගෙවීම් කරන්න ඕනේ. අධ්‍යාපනය වුනත් එහෙමයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela

    සීතගේ පුක හෑවා

    bai-vilapa.gif
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගොඩහේවා චන්දේ දවස් වල රෑස්වීම් තිබ්බාම ගම්පහා ප්‍රදේශීය සභා වල එවුන්ගෙන් කිසිම සහයක් තිබ්බේ නෑ. සමහර මන්ත්‍රීලා ප්‍රසන්න ඈතුලුව කියලා තිබ්බා ගොඩයාට දෙන්න එපා මිනිහා මහින්දගේ මිනිහෙක් නෙමේ කියලා. ඒත් මිනිස්සු දුන්නේ මූට.

    කියලා තියෙන හුගක් දේවල් වලට එකග වෙන්න පුලුවන්.. මොකා ආවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය හෑර අනිත් සියලුම රජයේ ආයතන විකුණන්න වෙනවා. ඒ වගේම ලන්කාවේ පෞද්ගලික අධ්‍යාපනය පුලුල් කරලා දරුවෝ ඉගෙන ගන්න රට යන එක පුලුවන් තරම් අඩු කරන්න වෙනවා. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙකක්වත් ඉක්මනටම පටන් ගන්න වෙනවා..

    සෞඛ්‍ය සහ අධ්‍යාපනයටත් පොඩි මුදලක් හරි අය කරන්න ඕන. මාත් ඔය දෙකෙහිම උපරිම ප්‍රතිලාභ අරගෙන තියෙනවා, නමුත් පැහැදිළිවම මේ වියදම් රටට බරක්. සුභසාධන දීම අඩු කරන්න ඕන, මිනිස්සු ආණ්ඩුව මත යපෙනකොට දේශපාලනය කරන එවුන්ට වැඩි බරක් ලැබෙනවා, ඔවුන්ට පුළුවන් මේ සුභසාධන අපි දෙනවා කියන්න, එක අල්ලසක් වංචාවක්, මිනිස්සුන්ගෙන් ලැබෙන මුදලින් දේශපාලන වාසි ගැනීමක්. නමුත් මිනිස්සු ඔය නොමිළයේ දීමනා ප්‍රතික්ෂේප කරනවා නම් මිනිසුන්ට පුළුවන් දේශපාලනය කරන එවුන්ට බලපෑම් කරන්න, මේ අපේ බදු සල්ලි ඒවා නිවැරදිව වියදම් කරන්න කියල. ඒ වගේම ධනවත් මනුස්සයෙක් වුනත් සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිලාභ නොමිලයේ ලබාගැනීම කිසිම තේරුමක් නැති දෙයක්. අඩු ගානේ ඖෂධවලටවත් අය කරන්න ඕන, දුප්පත් දරුවෙක් ඇඳුම් පොත්පත් ගැනීම වරදක් නැහැ, එත් ඒ දේ හි අගයක් නැති ඉතා ධනවත් පවුලක දරුවෙක්ට නොමිලයේ දීම තේරුමක් නැහැ. ඕක නිසා තමයි කියන්නේ මේ රටේ ආදායම් බදු අය කිරීම විධිමත් වෙන්න ඉන කියල, ආදායම නිවැරදිව ලේඛනගත කෙරෙනවා නම් සුදුසු තැනැත්තාට විශේෂ ඉල්ලීමක් නැතිවම සහන දෙන්න පුළුවන්.

    athha.. apita godak kela wela thihyenne ona ekai epa ekai okkoma labbaval gov ekata aran pinata padi gevanna gahilla..

    එකගයි

    Bump
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ උද්දිකපුතා කියන දේවල් පඩේකට ගණන් ගන්න උන් ඉන්නවද තව ඉතුරු වෙලා..
    මූයි සරත් වීරසේකරයි අපේ @scurvy දාල ත්‍රීසම්1ක් ගස්සන්න ඕන..
     
    • Love
    Reactions: Draco Malfoy