බන්දුල විතානගේ දිව් සැරිය නිමයි
ගොඩක් ආසා කරපු හොද කලාකරුවෙකුට වඩා මහතෙක් හරිම කනගාටුයි
මෙරට කලා ක්‍ෂෙත‍්‍රයේ නොමැකෙන නමක් රැන්දු ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.
1940 සැප්තැම්බර් 11 වන දා ගෝනගලදී උපන් ඒ මහතා මිය යන විට 73 වන වියේ පසු විය.
ගුවන් විදුලි සංස්ථාවල රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.
ඒ මහතා එළිය(පරිවර්තනය)-2002,ඒ සොඳුරු මිනිසා 2003,මේඝ ගර්ජනා – 1969,ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1971,බේකට් – 1974,වැනීසියේ වෙළෙන්දා 1980,මැක්බත් (පර්වර්තන)- 2001 යන නාට්‍ය නිර්මාණය කළේය.
විතානගේ මහතාගේ දේහය හෙට බොරැල්ලල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර 4 වනදා එය කලාභවනේ තැන්පත් කර එදින සවස 4.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය
උපුටා ගත්තේ ලන්කා සි නිව්ස්

Last edited: