නාලන්දේ යන්න

Starboy101

Active member
  • Aug 12, 2023
    176
    142
    43
    Mithurani, Panadure idan gall road eke bus eken ena knkta Nalanda college ekata yanna lesi kramaya mkkda
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,355
    19,557
    113
    ඔය ලබ්බ කොට කොට නේ යන්නේ . ඊට ලේසි දුර බස් එකක කොටුවට ගිහින් බොරැල්ල ට යන එකක නග්ගන්ම් .
    108 ත් ශේප් නේ? (103 ද මන්ද) ඇයි යකු උබලෑ ඉස්කෝලෙ ඉස්සරහින්නෙ යන්නෙ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,965
    126,131
    113
    දෙහිවල
    පානදුර ඉදන් වරෙන් දෙහිවල හන්දියට
    එතනින් ගනින් 176 හෙට්ටියාවත්ත බස් එක.
    බැහැපන් පුංචි බොරැල්ල හන්දියෙන්. බෝ ගහ ලගින් පාර පැනල පලයන්
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    දෙහිවලින් බැහැලා 176 නැගලා පුංචි බොරැල්ලෙන් බහින්න.
    නැත්නම්, 154 නැගලා කැම්බල් පිට්ටනිය ගාවින් බහින්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,029
    50,355
    113
    සේදවත්ත
    ඇයි බන් මේ ගූගල් එකේ මේවා අප්ඩේට් කරන් නැත්තේ ලංකාව්. සමහර රූට් වල තියනවා ඒත් මේ වගේ ලිංක් වෙන ඒවා අඩුයි. මේ වගේ ප්‍රශ්ණ එන් නෑ මිනිස්සුන්ට මේවා තියනවනම් . ගානට හොල්ට් එකින් බැස්සා අනික ගත්තා