නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක්‌ ළඟදීම ඇ&#3

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක්‌ ළඟදීම ඇ&#3

ත්‍රි'මලේ රහස්‌ මෙහෙයුම්
මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි

නාවික හමුදා බුද්ධි නිලධාරීන්
20ක්‌ ළඟදීම ඇතුළට


සමන් ගමගේ

ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.


http://www.divaina.com/2015/11/24/news01.html
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝකයේ කිසිම රටක ජනාධිපති වරයෙක් මේ තරම් ඉක්මනට මේ තරම් විශාල සාධනීය වෙනසක් කරල නැ... - සමන්තා පවෙල්..
    අත්පුඩි ගහන්න සිංහලු....
     

    YaHaPaLa

    Member
    Nov 24, 2015
    11
    0
    0
    සාධනීය වෙනස දරා ගන්න බැරි එවුන්..... නොදකිං උඔලත්... සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ලෝකයේ කිසිම රටක ජනාධිපති වරයෙක් මේ තරම් ඉක්මනට මේ තරම් විශාල සාධනීය වෙනසක් කරල නැ... - සමන්තා පවෙල්..
    අත්පුඩි ගහන්න සිංහලු....

    tawa tika kalekin suddo sinhalayata pukuth erala ban yanne.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    bay wenn epa bn.rathana hamuduruwoi champikai inna wane.nikan hark wage kegahnn epa bn