නාවින්දී මෙ වැයම ඔබට යුක්තිය ඉටුනරන්නයි

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
නාවින්දී මෙ වැයම ඔබට යුක්තිය ඉටුනරන්නයි



2i76cqp.jpg

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ithamath honda lipiyak. kathakala yuthu ha siyallanma danuwath wiya yuthu nimiththak apa atharata gena ema gana sahodarayata mulinma mage acharaya..

marunu jeevithaya sadaraneekaranaya kara ewani de mathuwata nowannata visadum sapayanawa wenuwata ema diyaniya mini walen nagituwa genawith balen balkayaka mala sirura ella nawatha gathanaya kireemak lesai mama meya dakinne...

poddak hitha balanna me diyaniyage adara demavpiyan ada wenakota path wee athi manasika viyadiya ketharam weida???

melesa sathara poyata sil ganna apa dahami samajaye piripahadu viya yuthu than kotharam nam thawa adda???
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
attamay aravinda ayya oyata godak thankz me lipiya metana dammata...

me katawa sampurna atta..
kohema hari thibuna waraddak nisa e nangiyage athin niterena kamata waraddak sidu wenna athi et e wage sudu dekata e ahinsaka lamayage jeeviten wandi gewanna tharam napuru samajayak apa awata thibima gana nam mata harima bayay...
mona unat dan e nangiya jeeviten samu aran iwaray namut miya giya ayawa thawat watawak nomarannayay apit illa sitimu...e wagema thawat ahinsaka jeevitekata mewani wipatak sidu novannata waga bala ganna yayda illa sitimu...
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රෝහලට ගෙන එන ටයි පටිය නොගැලවූවා පමණක් නොව විදුහල්පතිණිය පැමිනෙන තෙක් ඇය රෝහලකට ගෙන යාමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත. කෙසේ වෙතත් ජාතික රෝහලට වෙනුවට පුද්ගලික රෝහලක් වෙත ගෙන යාමට නම් ඔවුන්ට මොලය තිබී ඇත.

    මීට අමතරව මේ වන කොට ප්‍රකාශ වෙලා තියෙනවා ඒ දුරකථනය ඇයගේ පෙම්වතාට නොව එම පාසලේම වෙනත් අයෙකුට අයත් එකක් බව. එමෙන්ම එහි කිසිදු අසැබි ඡායා රූපයක් නොතිබූ බව. රටේ අවාසනාවට අපේ වුන්ට එම ප්‍රව්ත්තිය රස නැත. ඉතින් එය පැතිරෙන්නේද නැත.
     

    nwnbs

    Member
    එමෙන්ම එහි කිසිදු අසැබි ඡායා රූපයක් නොතිබූ බව. රටේ අවාසනාවට අපේ වුන්ට එම ප්‍රව්ත්තිය රස නැත. ඉතින් එය පැතිරෙන්නේද නැත.
    ඒ කතාව නම් ඇත්ත යාළුවා...වෑරදිලාවත් එහෙම මොනව හරි තිබුනනම් මෙලහට ඒව නෙට් එකේ හැමතැනම දාල...:eek: