Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
"නාවින්නෙ ආයුර්වේද සීන් එක ඇත්තද"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කාරනා තමයි අපේ ලෝකේ හොදම තාක්ෂනය තිබ්බේ අපේ හෙළ යක්ක පුත්තු ගාව කියල කියන ය කියන්නේ.

හැබැයි ඒ ය දන්නේ නැහැ රෝමයේ. නැත්නම් ඊජිප්තුවේ තිබ්බ තාක්ෂනය එක්ක බලනකොට බොහොම සිම්පල් දේවල් කියල ලංකාවේ ඔය කරනා කිහිපය.

01. අච්චර සුමට විදියට කලුගල් නෙලුවෙ කෝමද?

ඔය කළුගල් දවසෙන් දෙකෙක් බර වගේ කපල හදපුව නෙවෙයි. මිනිස්සු සැහෙන්න පිරිසක් සැහෙන්න මහන්සිවෙලා. සැහෙන්න කාලයක්. මාස , අවරුදු ගණන් අරන් හදපුවා .

ඒ කාලේ තිබ්බ සාමාන්‍ය ටූල්ස් වලින් තමයි හෙමින් හෙමින් මනා ඉවසීමෙන් කරපුවා . අපි මේ කතා කරන්නේ ගල් නේ. ඊට වැඩ සැහෙන්න අමාරුයී රෝමයේ කිරිගරුඩෙන් හදපු පිළිම. පල්ලි වල තිබ්බ සියුම් කැටයම්.

[MEDIA=youtube]-xIqHk52K4Y[/MEDIA]

02. සීගිරිය උඩට වතුර ගෙනිච්චෙකෝමද?

ඕක ඒ කලේ විදිහට ලොකු දෙයක් උනාට මහා දෙයක් නෙවෙයි අද. තනිකර උඩුකුරු තෙරපුම සහ වායු පීඩනය තියෙන්නේ.

මිනිස්සු එක එක ක්‍රම පාවිච්චි කරා . මොකද ඒ කාලේ විදුලිය . සුර්ය බල තිබ්බේ නැහැ.Archimedes Screw කියන්නෙත් එක ක්‍රමයක්.

Archimedesජිවත් උනේ. 287-212BC කාලේ. කාශ්‍යප රජු (477 – 495 AD)

[ATTACH=full]142021[/ATTACH]

BC කියන්නේ සැහෙන්න ඉස්සර , ඉතින් හිත ගන්න පුළුවන්නේ සිගිරිය ට වඩා කොච්චර පරණද කියලා Archimedes හිටපු කාලේ .

https://science.howstuffworks.com/environmental/green-science/la-ancient-rome1.htm

03 යෝධ ඇලේ බැස්ම හැදුවෙ කෝමද?

යෝධ ඇල ගැන අපේ ය කියන කතා මිසක්. පිට scientist ලා ඇවිත් පරිෂණ කරලා නැහැ නේ, එක ස්වභාවික බෑවුමක්වෙන්න පුළුවන්.

ඔය කරනා ඒ කාලේ හැටියට ලොකු දේවල් වෙන්න පුළුවන්. එත් අද මහා ලොකු දේවල් නෙවෙයි , අද තාක්ෂණයෙන් ඉතා ඉක්මනින් හොඳින් කරන්න පුළුවන්

1) අද ගල් කැටයම් කරන්න CNC

[MEDIA=youtube]xJZyqImJSvY[/MEDIA]

2)වතුර උඩට ගෙනියන්න. , water pumps පාවිච්චි කරන්න . සොලර් පැනල් දාලා

හරි මම දැන් කියන්නම් කාරනා ටිකක් ඒ කාලේ මිනිස්සු දැක්කනම් කලන්තේ දාන  (මේ පොඩ්ඩක් විතරයි. ලිස්ට් එක දෙන්න පුළුවන් ඕනේ තරම්)

1. කොහොමද අපි TV එකක් පෙන්නුවොත් කාශ්‍යප රජ කාලේ මිනිසුන්ට ?

2) Computar එකක් පෙන්නුවොත් ?

3) මිනිස්සු 300 විතර එක පාර අරගෙන අර ගෙන සැතපුම්8000ක් විතර යන ගුවන් යානයක් .

4) ඉබේ පාරේ යන ටෙස්ලා කාර් එකක්.

5) පන්දම් වලින් එලිය ගත්තු අපේ සීයාගේ තාත්තගේ කාලේ (වැඩි ඇතක නෙවේ, 1920 වගේ ) අයට බල්බ් එකක්.

6) වැඩිය ඕනේ නැහැ. පොඩ්ඩක් පස්සට ගිහින් 1990 වගේ උබට පෙන්නුවොත් කොහොමද , augmentad reality game එකක් ?  :

[QUOTE="Gajaman007, post: 26826854, member: 556345"] [SIZE=6]ඔය කාරනා තමයි අපේ ලෝකේ හොදම තාක්ෂනය තිබ්බේ අපේ හෙළ යක්ක පුත්තු ගාව කියල කියන ය කියන්නේ. හැබැයි ඒ ය දන්නේ නැහැ රෝමයේ. නැත්නම් ඊජිප්තුවේ තිබ්බ තාක්ෂනය එක්ක බලනකොට බොහොම සිම්පල් දේවල් කියල ලංකාවේ ඔය කරනා කිහිපය.[/SIZE] [COLOR=rgb(26, 188, 156)][SIZE=4]01. අච්චර සුමට විදියට කලුගල් නෙලුවෙ කෝමද? ඔය කළුගල් දවසෙන් දෙකෙක් බර වගේ කපල හදපුව නෙවෙයි. මිනිස්සු සැහෙන්න පිරිසක් සැහෙන්න මහන්සිවෙලා. සැහෙන්න කාලයක්. මාස , අවරුදු ගණන් අරන් හදපුවා . ඒ කාලේ තිබ්බ සාමාන්‍ය ටූල්ස් වලින් තමයි හෙමින් හෙමින් මනා ඉවසීමෙන් කරපුවා . අපි මේ කතා කරන්නේ ගල් නේ. ඊට වැඩ සැහෙන්න අමාරුයී රෝමයේ කිරිගරුඩෙන් හදපු පිළිම. පල්ලි වල තිබ්බ සියුම් කැටයම්. [MEDIA=youtube]-xIqHk52K4Y[/MEDIA] 02. සීගිරිය උඩට වතුර ගෙනිච්චෙකෝමද? ඕක ඒ කලේ විදිහට ලොකු දෙයක් උනාට මහා දෙයක් නෙවෙයි අද. තනිකර උඩුකුරු තෙරපුම සහ වායු පීඩනය තියෙන්නේ. මිනිස්සු එක එක ක්‍රම පාවිච්චි කරා . මොකද ඒ කාලේ විදුලිය . සුර්ය බල තිබ්බේ නැහැ.Archimedes Screw කියන්නෙත් එක ක්‍රමයක්. Archimedesජිවත් උනේ. 287-212BC කාලේ. කාශ්‍යප රජු (477 – 495 AD) [ATTACH type="full" width="305px" alt="1630497534122.png"]142021[/ATTACH] BC කියන්නේ සැහෙන්න ඉස්සර , ඉතින් හිත ගන්න පුළුවන්නේ සිගිරිය ට වඩා කොච්චර පරණද කියලා Archimedes හිටපු කාලේ . [URL]https://science.howstuffworks.com/environmental/green-science/la-ancient-rome1.htm[/URL] 03 යෝධ ඇලේ බැස්ම හැදුවෙ කෝමද? යෝධ ඇල ගැන අපේ ය කියන කතා මිසක්. පිට scientist ලා ඇවිත් පරිෂණ කරලා නැහැ නේ, එක ස්වභාවික බෑවුමක්වෙන්න පුළුවන්.[/SIZE][/COLOR] [SIZE=4][COLOR=rgb(251, 160, 38)]ඔය කරනා ඒ කාලේ හැටියට ලොකු දේවල් වෙන්න පුළුවන්. එත් අද මහා ලොකු දේවල් නෙවෙයි , අද තාක්ෂණයෙන් ඉතා ඉක්මනින් හොඳින් කරන්න පුළුවන් 1) අද ගල් කැටයම් කරන්න CNC [MEDIA=youtube]xJZyqImJSvY[/MEDIA] 2)වතුර උඩට ගෙනියන්න. , water pumps පාවිච්චි කරන්න . සොලර් පැනල් දාලා ____________________________________________________________________________________________ හරි මම දැන් කියන්නම් කාරනා ටිකක් ඒ කාලේ මිනිස්සු දැක්කනම් කලන්තේ දාන :) (මේ පොඩ්ඩක් විතරයි. ලිස්ට් එක දෙන්න පුළුවන් ඕනේ තරම්) 1. කොහොමද අපි TV එකක් පෙන්නුවොත් කාශ්‍යප රජ කාලේ මිනිසුන්ට ? :) 2) Computar එකක් පෙන්නුවොත් ? 3) මිනිස්සු 300 විතර එක පාර අරගෙන අර ගෙන සැතපුම්8000ක් විතර යන ගුවන් යානයක් . 4) ඉබේ පාරේ යන ටෙස්ලා කාර් එකක්. 5) පන්දම් වලින් එලිය ගත්තු අපේ සීයාගේ තාත්තගේ කාලේ (වැඩි ඇතක නෙවේ, 1920 වගේ ) අයට බල්බ් එකක්. :) 6) වැඩිය ඕනේ නැහැ. පොඩ්ඩක් පස්සට ගිහින් 1990 වගේ උබට පෙන්නුවොත් කොහොමද , augmentad reality game එකක් ? :) :[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom