මචන් මම අදුරන මගෙ යාලුවෙක්ගෙ සීයා කෙනෙක්ට ගොඩක් අමාරු උනා කොරෝන හැදිල. කොහොම හරි පොරව අරගෙන ගියා නාවින්නෙ ආයුර්වෙදට, මොකද සීයා කාරයා කැමති නෑ ඉන්ග්‍රීසි බේත් වලට. සති 2ක් යනකොට මිනිහට හොදටම හොදයි, කලින් හුස්ම ගන්නත් අමාරු වෙලා හිටියෙ.

තව මගෙ කස්ටමර් කෙනෙක්ටත් අමාරු වෙලා පොරව අරගෙන ගියෙත් නාවින්නෙ ආයුර්වෙදට, පොරටත් දැන් හොදටම හොදයි.

මම මිනිහට කතා කරපු වෙලාවෙ පොර කිව්ව දැනට 600ක් විතර සින්හල බේත් වලින් හොද කරල තියනව කියල, එතන තව ගොඩක් අයට ට්‍රීට්මන්ට්ස් කරගෙන යනව කියල කිව්ව,හැදෙන්න කලින් එතනට ගියොත් කරන්න ඕන දෙවල් කියනවලු.

මේ සීන් එක මම 100% දන්නෙ නෑ, හැබැයි මේ මිනිස්සු දෙන්නට මට බොරුවක් කියන්න හේතුවකුත් නෑ.

මේක ගැන උබල දන්න මොනවහරි දේවල් තියනවනන් ශෙයා කරපන් මචන්ලා මේකෙ.

මෙය දේශපාලන ත්‍රෙඩ් එකක් නොවන බව කරුනාවෙන් සලකන්න