කලේගන බොසා අයිස් නැද්ද අයිස්
තියනව. ගහමු වෙලාවක.
කලේගන බොසා අයිස් නැද්ද අයිස්
ස්ට්‍රෝබෙරි එකෙන් තමා ඕනෙතියනව. ගහමු වෙලාවක.
ඔය වගේ කාලකන්නියෙක් රට යවලා හරියන්නෑ බන්. පුනරුත්තාපන මධ්‍යස්ථානයකට යවන්න තියෙන්නෙමෙතන ඉන්න කවුරුහරි කෙනෙක් දන්නවද කොල්ලෙක්ව රට යවා ගන්න විදිහක්? මූ තව ටික කාලයක් මෙහෙ හිටියොත් නාස්තිම වෙලා යනවා. උබලට තේරෙනවනේ මම කියන දේ? මුත් කැමතියි රට යන්න. එත් විදිහක් නෑනේ. යාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ. කොහොමහරි ඇදල ගන්නවලු. ඒ දෙමවුපියෝ ගොඩක් දුක් විදිනවා.දන්න කියන ය ඒ දෙමවුපියෝ. මුට සැහැල්ලු වාහන ලයිසන් එක විතරයි සුදුසු කමකට කියල තියෙන්නේ. අනේ ලොකු පිනක් කාටහරි මේකට උදව් කරන්න පුලුවන්නම්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගොඩගන්න අමාරුයි. වෙන රටකට යන්නත් අමාරුයි. ගියත් ඉන්න අමාරුයි. අශ්වය පැනල ඉවරයි වගේ. Rehabilitation center එකක් හොයල යවන්න තියෙන්නෙ. උදාහරණ තියනව ගොඩ ගිය. Kaizer Kaiz, Smokio වගේ. උන් දැන් යහතින් ඉන්නවනෙ. රට යවන්න ඕනෙ ඕවගෙන් පොඩ්ඩක් ගොඩ ආවට පස්සෙkudu thama ban aranchi widihata