නාසා ආයතනය රාවණා පිලිගනියි...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නාසා ආයතනය රාවණා පිලිගනියි...

    NASA RAWAN PROJECT V5

    https://www.youtube.com/watch?v=_nhfQfZqiNE
    නාසා ආයතනය රාවණා පිලිගනියි?

    බුද්දගෝෂගේ අනිත්ය,අනාත්ම කෙප්පය සරන යන වහල් කලුසුද්දන්ට දාව ඉපදුන සිoහලුන් කැලඹේ........... :lol::lol::lol::lol:

    රාවණට බනින හැම මල් පො##යෙක්ම මේක බලපං 😂
    මේකේ රාවණ ට බනින මෝඩ පාක්කු දන්නේ නැහැ 😂🔫 උන් බනින්නේ

    උන්ගේ කේන්දරේ බලන ක්‍රමය
    අපලය පඩිසන් දෙන කාලය හොයාගන්න ..
    නැකතක් හදාගන්න ක්‍රමය

    සිංහල මඟුල් සිරිත් විරිත් ..
    උන් කථා කරන හෙළබස
    සිංහල වෙදකම ..
    දෙහි කැපීම්
    බෙර වැයීම්
    පෙරහැර චාරිත්‍ර
    අලි සත්‍රය
    හෙළ වෙදකම
    අංගම්පොර
    යක්කු එළවන ගුරුකම්
    රස විද්‍යාව
    පිරමිඩ තාක්ෂණය
    ගගණ තාක්ෂණය
    පරමාණු තාක්ෂණය
    උගන්නපු උන්ගේ මුතුන්මිත්තට කියලා ...

    තවදුරටත් මෙරට පුරාවිද්යා කලුසුද්දන්ගේ කෙප්ප වලoගු නොවේ.................:cool:තොපිලා දන්නේ නැති උනාට ලෝකේ බලවත් රටවල් වල රහස් ඔත්තු සේවා සහ බුද්ධි අoශ මෙරට සැගවුණු ඉතිහාසය ගැන සොයා ගෙන ඉවරයි .:shocked:නියම ඉතිහාසේ තියෙන්නේ සුද්දගේ රටේ කෞතුකාගාර වල .මෙහෙන් හොරකම් කරපු පුස්කොල පොත් ටොන් ගණන් තියනවා.උන්ට මෙහෙට එන්නවත් ඕනේ නෑ ඕවා හොයන්න ..:lol:NASA එක හැoගුවට උන් මේ රාවණා තාක්ෂණය යොදාගත්තා ඉස්සර ඉදන් .

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. RAWAN නෙමෙයි බන් RAVAN

    Radiometer
    Assessment using
    Vertically
    Aligned
    Nanotubes

    2. මේකේ කොහෙවත් කියන්නේ නැහැනේ රාවනා ගැන... දෙපාරක්ම බැලුව බන්...NASA එකෙත් බැලුව..කෝ හම්බුනේ නැහැනේ ...:confused::confused:

    3. මට පොඩ්ඩක් කියල දියණ රාවනා රජතුමාගේ තාක්ෂනය මොකක්ද කියල....මම මේ video එකේ ඔය කියන තාක්ෂණ හෙව්වා...කිසිම සඳහනක් නැහැනේ බන්....NASA එකෙත් බැලුව..එත් නැහැ..උඹට හම්බුන රහස් ලියවිලි එහෙම තියනවද ?:confused::confused:

    Last edited:

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    SJ ලිඳේ නේද ...:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1. RAWAN නෙමෙයි බන් RAVAN

    Radiometer
    Assessment using
    Vertically
    Aligned
    Nanotubes

    3. මට පොඩ්ඩක් කියල දියණ රාවනා රජතුමාගේ තාක්ෂනය මොකක්ද කියල....මම මේ video එකේ ඔය කියන තාක්ෂණ හෙව්වා...කිසිම සඳහනක් නැහැනේ බන්....NASA එකෙත් බැලුව..එත් නැහැ..උඹට හම්බුන රහස් ලියවිලි එහෙම තියනවද ?:confused::confused:

    ඔය නම දාලා තියෙන්නේ රාවණාට ගෞරවයක් හැටියට .. :yes:

    මර්කරි වෝටෙක්ස් එන්ජිම හැදුවේ තනිකර විමාන තාක්ෂණයෙන්.ඒක නාසා හැoගුවාට අප්‍රසිද්දියේ පිලිගෙන ඉවරයි ...:frown:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නෑනේ ..හoගගන්න හැදුවට කොහෙන් හරි එලි වෙනවා ...

    කොහෙද කියල තියෙන්නේ බන් ගෞරවයක් හැටියට දැම්ම කිය? අනික මූ මේක ශබ්ද කරන්නේ...රේවන් කියල..

    අනික ion propulsion engine වලයි රවනාගෙයි සම්බන්දයක් ගැන NASA video එකේ කතා කරන්නේ නැහැනේ...මම කතා කරන්නේ NASA video එක ගැන විතරයි...ඉතින් කොහොමද කියන්නේ නසා එකෙන් රාවනා තාක්ෂනය පිළිගත්තා කියල

    Link - https://www.nasa.gov/feature/goddard/2017/a-ravan-in-the-sun

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නෑනේ ..හoගගන්න හැදුවට කොහෙන් හරි එලි වෙනවා ...

    මොකක්ද උඹේ අරමුණ ? ඇයි මේ පත බොරු ඇදබාන්නේ මචං ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    1. RAWAN නෙමෙයි බන් RAVAN

    Radiometer
    Assessment using
    Vertically
    Aligned
    Nanotubes

    2. මේකේ කොහෙවත් කියන්නේ නැහැනේ රාවනා ගැන... දෙපාරක්ම බැලුව බන්...NASA එකෙත් බැලුව..කෝ හම්බුනේ නැහැනේ ...:confused::confused:

    3. මට පොඩ්ඩක් කියල දියණ රාවනා රජතුමාගේ තාක්ෂනය මොකක්ද කියල....මම මේ video එකේ ඔය කියන තාක්ෂණ හෙව්වා...කිසිම සඳහනක් නැහැනේ බන්....NASA එකෙත් බැලුව..එත් නැහැ..උඹට හම්බුන රහස් ලියවිලි එහෙම තියනවද ?:confused::confused:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මුගෙ පත බොරුවලට උත්තර දීල ඇතිවෙලා තියෙන්නේ. හිතේ හැටියට උට නාගන්න දීල පැත්තකට වෙලා ඉන්නව මං දැං.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    1. RAWAN නෙමෙයි බන් RAVAN

    Radiometer
    Assessment using
    Vertically
    Aligned
    Nanotubes

    2. මේකේ කොහෙවත් කියන්නේ නැහැනේ රාවනා ගැන... දෙපාරක්ම බැලුව බන්...NASA එකෙත් බැලුව..කෝ හම්බුනේ නැහැනේ ...:confused::confused:

    3. මට පොඩ්ඩක් කියල දියණ රාවනා රජතුමාගේ තාක්ෂනය මොකක්ද කියල....මම මේ video එකේ ඔය කියන තාක්ෂණ හෙව්වා...කිසිම සඳහනක් නැහැනේ බන්....NASA එකෙත් බැලුව..එත් නැහැ..උඹට හම්බුන රහස් ලියවිලි එහෙම තියනවද ?:confused::confused:

    :baffled::baffled::baffled: