Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාසි ජර්මනිය - 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mein Kampf

Mein Kampf(My Struggle) 1925දී නාසි පක්ෂයේ නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් රචිත කෘතියක් වේ ...

මෙමගින් හිට්ලර් යුදෙව්විරෝධියෙක් බවට පත්වූ අයුරුත් තමාගේ දේශපාලන මතවාදයත් සහ ජර්මනිය සදහා ඔහු සතුවූ ඉදිරි සැලසුම් ද විස්තර කරයි

1925දී හා 1926දී පිලිවෙලින් මෙහි පළමු හා දෙවන් කොටස් ප්‍රකාශයට පත්වේ ...

මෙම පොත හිට්ලර්ගේ දෙවෙනියවූ Rudolf Hess විසින් සංස්කරණය කරන ලදී ...

1923 නොවැම්බර් මසදී Munich, Bavariaහි බලය අල්ලා ගැනීමට කරන ලද කුමන්ත්රනය අසාර්ත්කක වීමෙන්

අත්අඩංගුවට පත්වන හිට්ලෙර් විසින් සිය සිර මැදිරියේදී Mein Kampf රචනා කරන ලදී..

Viereinhalb Jahre (des Kampfes) gegen Lüge, Dummheit und Feigheit, (Four and a Half Years (of Struggle) Against Lies, Stupidity and Cowardice) ලෙස පොත නම් කිරීමට අදහස් කර තිබුනත්

පසුව ඔහුගේ ප්‍රකාශකය වූ Max Amann විසින් කරන ලද යෝයනාවකට අනුව කෙටි නමක් වූ Mein Kampf(My Struggle) ලෙස තබන ලදී..

1925 ජුලි මස 18වන දින ප්‍රකාශයට පත්කරන ලද මෙය පිටු 720කින්ද පරිච්චේද 27කින්ද සමන්විතවේ

ලෝකයේ මහා බලවතා වීම සදහා යුදෙව්වන්ගේ විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්රරනය ගැන කියවෙන

"the Jewish perilrotocols of the Learned Elders of Zion " කෘතිය

ප්‍රදාන මුලාශ්‍රය ලෙස යොදා ගන්න ලදී...

තම National Socialism පක්ෂයේ අනුගාමිකයන් ඉලක්ක කොට ගෙන හිට්ලර් විසින් මෙම කෘතිය රචනා කරනු ලැබුවත් එය අනික් පාඨකයන් අතරද ඉතා ඉක්මනින් ප්‍රචලිත විය..1933 වන විට Reichsmarks මිලියන 1.2ක ආදායමක් මෙමගින් උපාය ගැනීමට හිට්ලර් සමත් විය.. හිට්ලර්ගේ බලයට පත් වීමත් සමගම මෙහි ජනප්‍රියතාවය සිග්‍ර ලෙස වුනු අතර පුස්තකාල සදහා දැඩි ඉල්ලුමක්ද ඇති විය..

සිය පාලන කාලයේදී අලුත විවාහ වූ සියලු දෙනා හටද යුද පෙරමුණේ සිටින සියලු සොල්දාදුවන් හටද Mein Kampf නොමිලයේ බෙදා දෙන ලදී ...

1939 වන විට පිටපත් මිලියන 5.2ක්ද යුද්ධය අවසාන වන විට පිටපත් මිලියන 10ක් පමණද ජර්මනිය තුල විකුණා හෝ බෙදාහැර තිබුණි....

වර්තමානයේ e-book ප්‍රභේද  6ක් විකිණීම සදහා ඇත..

නාසි පාලන සමයේදී මෙහි පොත් 3ක් සංස්කරණය කොට එලි දක්වන ලදී.. [the Volksausgabe or People's Edition(පුස්තකාල සදහා ) , The Hochzeitsausgabe, or Wedding Edition(නව විවාහපත් යුවල සදහා නොමිලයේ) සහ the Tornister-Ausgabe, or Knapsack Edition(යුද බිමේ සිටින තමාගේ ආදරණිය හිත මිතුරන් සදහා )]...

නාසි පාලන කාලයේ මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් සදහා  James Murphy නමැති ඉංග්‍රීසි ජාතිකයා ගෙන්වා ගන්න අතර කාලය ගතවෙද්දී නාසි පාලනයේ ඇති භයානක කම සහ දුටු Murphy ඒ පිලිබදව තම මතය ප්‍රකාශ කල අතර එයින් අසතුටට් පත් නාසි පාලන තන්ත්රය විසින් ඔහුව රටින් පිටුවහල් කරන ලද්දේ ඔහු විසින් ලියන ලද කිසිදු සටහනක් ගෙන යාමට නොදීය ...නමුත් පසුව සිය බිරිද මගින් එම සටහන් ගෙන්වා ගන්නා Murphy එමගින් සිය පරිවර්තනය නිම කරන ලදී..

මෙමගින් අදෙය්රයට පත් නොවන නාසි පාලකයින් එක් ඉංග්‍රීසි පරිවර්තනයක් එලි දක්වන ලද අතර එය "Stalag" edition ලෙසින් හැදින්වුණි ..

මෙය ඉතා සීමිත ප්‍රමානයක් ජර්මනිය තුල මුද්‍රණය කරන ලද අතර එක පිටපතක් ඇමෙරිකානු හ බ්‍රිතන්‍ය යුද සිරකරුවන් රදවා සිටි කදවුරකට යවන ලදී..

හිට්ලර් සියදිවි නසා ගන්න අවස්ථාවේ Munichහි සිය නිල නිවාස තිබු බැවින් ඔහුගේ සියලුම වත්කම් මෙනම් Mein Kampf සදහා වූ කතෘ අයිතිය Bavaria State යට හිමි විය..

ඔව්න් විසින් ජර්මනිය තුල කිසිදු ලෙසකින් මෙහි පිටපත් මුද්‍රණය විකිණීම හෝ බෙදා හැරිම ප්‍රතික්ෂේප කරන ලද අතර

අන් රටවල මුද්‍රණය හෝ බෙදා හැරිමට ද විරුද්ධ විය..

නමුත් 2015දී Bavaria State හට සිය කතෘ අයිතිය අහිමි වූ අතර 2016 ජනවාරි මස ,පොතේ අවසන් ජර්මානු ම්ද්රණය සිදු වී වසර 70කට පසු එහි නව මුද්‍රණයක් එලි දක්වනු ලැබීය...

මෙය ඉතා සිඉග්රයෙන් ජර්මනිය තුල අලෙවි වුනු අතර පළමු වසර තුල පිටපත් 100,000 විකිනි තිබුණි ..

ඉන්දියාවේ  Mein Kampf ඉතා ප්‍රචලිත අතර ,හොදම අලෙවියත් ඇති පොත්අතර මෙය වසර ගණනාවක් එක දිගට රැදී ඇත ...තවද 2014 දී itunes සහ amazon e book වල හොදම අලෙවියත් ඇති පොත් 20 අතර පැමිණ තිබුණි ....

මෙහි අයිතිය තවමත් Bavariaව සතු අතර මින් ලෑබෙන අදායම් පුණ්‍ය ආයතන (charity) සදහා ලබා දෙන අතර බොහොමයක් පුණ්‍ය ආයතන මෙම ආධාර ලබා ගැනීමට මැලි කමක් දැක්වයි ...

පොත ඕන අය මෙතනින් බාගන්න

source :youtube n wiki

BUMP එකක් දාගෙන පලයව්

[QUOTE="DangerMan119, post: 21858324, member: 482193"] [CENTER][SIZE=4][COLOR=Red][U][I][B][SIZE=5]Mein Kampf[/SIZE] [IMG]https://i.imgur.com/RBJWMJA.jpg[/IMG] [/B][/I][/U][/COLOR][/SIZE][COLOR=Purple] [SIZE=3][I][B]Mein Kampf(My Struggle)[/B][/I] [I][B]1925[/B][/I]දී නාසි පක්ෂයේ නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් රචිත කෘතියක් වේ ...[/SIZE] [SIZE=3]මෙමගින් හිට්ලර් යුදෙව්විරෝධියෙක් බවට පත්වූ අයුරුත් තමාගේ දේශපාලන මතවාදයත් සහ ජර්මනිය සදහා ඔහු සතුවූ ඉදිරි සැලසුම් ද විස්තර කරයි [/SIZE] [SIZE=3][I][B]1925[/B][/I]දී හා [I][B]1926[/B][/I]දී පිලිවෙලින් මෙහි පළමු හා දෙවන් කොටස් ප්‍රකාශයට පත්වේ ...[/SIZE] [SIZE=3]මෙම පොත හිට්ලර්ගේ දෙවෙනියවූ [I][B]Rudolf Hess[/B][/I] විසින් සංස්කරණය කරන ලදී ... [IMG]https://i.imgur.com/qGjbZVM.jpg[/IMG] [/SIZE] [SIZE=3][I][B]1923 [/B][/I]නොවැම්බර් මසදී [I][B]Munich, Bavaria[/B][/I]හි බලය අල්ලා ගැනීමට කරන ලද කුමන්ත්රනය අසාර්ත්කක වීමෙන් [/SIZE] [SIZE=3]අත්අඩංගුවට පත්වන හිට්ලෙර් විසින් සිය සිර මැදිරියේදී [I][B]Mein Kampf[/B][/I] රචනා කරන ලදී..[/SIZE] [SIZE=3][I][B]Viereinhalb Jahre (des Kampfes) gegen Lüge, Dummheit und Feigheit, (Four and a Half Years (of Struggle) Against Lies, Stupidity and Cowardice)[/B][/I] ලෙස පොත නම් කිරීමට අදහස් කර තිබුනත්[/SIZE] [SIZE=3] පසුව ඔහුගේ ප්‍රකාශකය වූ [I][B]Max Amann[/B][/I] විසින් කරන ලද යෝයනාවකට අනුව කෙටි නමක් වූ [I][B]Mein Kampf(My Struggle)[/B][/I] ලෙස තබන ලදී..[/SIZE] [IMG]https://i.imgur.com/qQm6sUh.jpg[/IMG] [SIZE=3][I][B]1925 [/B][/I]ජුලි මස [I][B]18[/B][/I]වන දින ප්‍රකාශයට පත්කරන ලද මෙය පිටු [I][B]720[/B][/I]කින්ද පරිච්චේද[I][B] 27[/B][/I]කින්ද සමන්විතවේ [/SIZE] [SIZE=3]ලෝකයේ මහා බලවතා වීම සදහා යුදෙව්වන්ගේ විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්රරනය ගැන කියවෙන[/SIZE] [SIZE=3][I][B] "the Jewish peril:Protocols of the Learned Elders of Zion " [/B][/I]කෘතිය [/SIZE] [SIZE=3]ප්‍රදාන මුලාශ්‍රය ලෙස යොදා ගන්න ලදී...[/SIZE] [SIZE=3]තම [I][B]National Socialism[/B][/I] පක්ෂයේ අනුගාමිකයන් ඉලක්ක කොට ගෙන හිට්ලර් විසින් මෙම කෘතිය රචනා කරනු ලැබුවත් එය අනික් පාඨකයන් අතරද ඉතා ඉක්මනින් ප්‍රචලිත විය..[I][B]1933[/B][/I] වන විට [I][B]Reichsmarks[/B][/I] මිලියන [I][B]1.2[/B][/I]ක ආදායමක් මෙමගින් උපාය ගැනීමට හිට්ලර් සමත් විය.. හිට්ලර්ගේ බලයට පත් වීමත් සමගම මෙහි ජනප්‍රියතාවය සිග්‍ර ලෙස වුනු අතර පුස්තකාල සදහා දැඩි ඉල්ලුමක්ද ඇති විය.. [/SIZE] [SIZE=3]සිය පාලන කාලයේදී අලුත විවාහ වූ සියලු දෙනා හටද යුද පෙරමුණේ සිටින සියලු සොල්දාදුවන් හටද [I][B]Mein Kampf[/B][/I] නොමිලයේ බෙදා දෙන ලදී ...[/SIZE] [SIZE=3][I][B]1939[/B][/I] වන විට පිටපත් මිලියන [I][B]5.2[/B][/I]ක්ද යුද්ධය අවසාන වන විට පිටපත් මිලියන [I][B]10[/B][/I]ක් පමණද ජර්මනිය තුල විකුණා හෝ බෙදාහැර තිබුණි....[/SIZE] [SIZE=3]වර්තමානයේ [I][B]e-book[/B][/I] ප්‍රභේද [I][B] 6[/B][/I]ක් විකිණීම සදහා ඇත..[/SIZE] [SIZE=3]නාසි පාලන සමයේදී මෙහි පොත් 3ක් සංස්කරණය කොට එලි දක්වන ලදී.. [I][B][the Volksausgabe or People's Edition[/B][/I](පුස්තකාල සදහා ) [I][B], The Hochzeitsausgabe, or Wedding Edition[/B][/I](නව විවාහපත් යුවල සදහා නොමිලයේ) සහ[I][B] the Tornister-Ausgabe, or Knapsack Edition[/B][/I](යුද බිමේ සිටින තමාගේ ආදරණිය හිත මිතුරන් සදහා )]...[/SIZE] [SIZE=3]නාසි පාලන කාලයේ මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් සදහා [I][B] James Murphy[/B][/I] නමැති ඉංග්‍රීසි ජාතිකයා ගෙන්වා ගන්න අතර කාලය ගතවෙද්දී නාසි පාලනයේ ඇති භයානක කම සහ දුටු [I][B]Murphy[/B][/I] ඒ පිලිබදව තම මතය ප්‍රකාශ කල අතර එයින් අසතුටට් පත් නාසි පාලන තන්ත්රය විසින් ඔහුව රටින් පිටුවහල් කරන ලද්දේ ඔහු විසින් ලියන ලද කිසිදු සටහනක් ගෙන යාමට නොදීය ...නමුත් පසුව සිය බිරිද මගින් එම සටහන් ගෙන්වා ගන්නා [I][B]Murphy[/B][/I] එමගින් සිය පරිවර්තනය නිම කරන ලදී..[/SIZE] [SIZE=3]මෙමගින් අදෙය්රයට පත් නොවන නාසි පාලකයින් එක් ඉංග්‍රීසි පරිවර්තනයක් එලි දක්වන ලද අතර එය [I][B]"Stalag" edition[/B][/I] ලෙසින් හැදින්වුණි ..[/SIZE] [SIZE=3]මෙය ඉතා සීමිත ප්‍රමානයක් ජර්මනිය තුල මුද්‍රණය කරන ලද අතර එක පිටපතක් ඇමෙරිකානු හ බ්‍රිතන්‍ය යුද සිරකරුවන් රදවා සිටි කදවුරකට යවන ලදී..[/SIZE] [IMG]https://i.imgur.com/JIV4bVW.jpg[/IMG] [SIZE=3]හිට්ලර් සියදිවි නසා ගන්න අවස්ථාවේ[I][B] Munich[/B][/I]හි සිය නිල නිවාස තිබු බැවින් ඔහුගේ සියලුම වත්කම් මෙනම්[I][B] Mein Kampf[/B][/I] සදහා වූ කතෘ අයිතිය [I][B]Bavaria[/B][/I] [I][B]State [/B][/I]යට හිමි විය..[/SIZE] [SIZE=3]ඔව්න් විසින් ජර්මනිය තුල කිසිදු ලෙසකින් මෙහි පිටපත් මුද්‍රණය විකිණීම හෝ බෙදා හැරිම ප්‍රතික්ෂේප කරන ලද අතර [/SIZE] [SIZE=3]අන් රටවල මුද්‍රණය හෝ බෙදා හැරිමට ද විරුද්ධ විය..[/SIZE] [SIZE=3]නමුත් [I][B]2015දී Bavaria State[/B][/I] හට සිය කතෘ අයිතිය අහිමි වූ අතර [I][B]2016[/B][/I] ජනවාරි මස ,පොතේ අව[I][B]සන් ජර්මානු ම්ද්රණය සිදු වී වසර 70කට පසු එහි නව මු[/B][/I]ද්රණයක් එලි දක්වනු ලැබීය...[/SIZE] [SIZE=3]මෙය ඉතා සිඉග්රයෙන් ජර්මනිය තුල අලෙවි වුනු අතර පළමු වසර තුල පිටපත් [I][B]100,000[/B][/I] විකිනි තිබුණි .. [/SIZE] [SIZE=3]ඉන්දියාවේ [I][B] Mein Kampf [/B][/I]ඉතා ප්‍රචලිත අතර ,හොදම අලෙවියත් ඇති පොත්අතර මෙය වසර ගණනාවක් එක දිගට රැදී ඇත ...තවද [I][B]2014[/B][/I] දී [I][B]itunes [/B][/I]සහ [I][B]amazon e book[/B][/I] වල හොදම අලෙවියත් ඇති පොත් [I][B]20[/B][/I] අතර පැමිණ තිබුණි .... [/SIZE] [SIZE=3]මෙහි අයිතිය තවමත් [I][B]Bavaria[/B][/I]ව සතු අතර මින් ලෑබෙන අදායම් පුණ්‍ය ආයතන [I][B](charity)[/B][/I] සදහා ලබා දෙන අතර බොහොමයක් පුණ්‍ය ආයතන මෙම ආධාර ලබා ගැනීමට මැලි කමක් දැක්වයි ... [IMG]https://i.imgur.com/Fg2DYSn.jpg[/IMG] [/SIZE][/COLOR][/CENTER] [U][I][B][URL="https://mk.christogenea.org/references/mein-kampf-pdf-version"][SIZE=4][COLOR=Purple]පොත ඕන අය මෙතනින් බාගන්න [/COLOR][/SIZE][/URL] [/B][/I][/U] source :youtube n wiki [SIZE=3] [/SIZE][SIZE=4]BUMP එකක් දාගෙන පලයව් :frown: [/SIZE][RIGHT][SIZE=4][URL="http://www.elakiri.com/forum/reputation.php?p=21858324"][IMG]https://i.imgur.com/eyeKc1U.jpg[/IMG][/URL] [/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom