නාසි_ලෙමක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    සිංහලු ඉතින් කැකුල් බත් ගොඩාරියක් එක්ක පොල් සම්බෝලයි පරිප්පු හොද්දයි මාළු මිරිසට හාල් මැස්සන් තෙල්දාළ හැමදාම එකම දේ. බත් වැඩිපුර ගිලල ඊට පස්සේ ලෙඩ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    සිංහලු ඉතින් කැකුල් බත් ගොඩාරියක් එක්ක පොල් සම්බෝලයි පරිප්පු හොද්දයි මාළු මිරිසට හාල් මැස්සන් තෙල්දාළ හැමදාම එකම දේ. බත් වැඩිපුර ගිලල ඊට පස්සේ ලෙඩ.

    වෙනසකත් එක්ක මේ වගේ දෙයක් කනකොට පට්ට ගති.:yes::D