නැකත් රාල මහත්තයෝ

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
ඔව් බන් දැන් සීසර් එකකටත් යනවනෙ මොටර් බයික් එකක ගානම. :oo: :lol: :)

සිසර් කරලා ගත්තත් දරුවා ඉපදෙන්න තියන වෙලාවට තමා එලියට එන්නෙ,දැන් ගොඩක් පෞද්ගලික රෝහල් වල සල්ලි කඩා ගන්න නිකරුනේ සිසර් කරනවා,සිසර් කරන්න අවැසි තැනට නිකරුනේ කරන්න එපා,එක අපරාදයක්,එහෙම කලාම දරු උපත් සිමා කරන්න වෙනවා.:(
 
HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    සිසර් කරලා ගත්තත් දරුවා ඉපදෙන්න තියන වෙලාවට තමා එලියට එන්නෙ,දැන් ගොඩක් පෞද්ගලික රෝහල් වල සල්ලි කඩා ගන්න නිකරුනේ සිසර් කරනවා,සිසර් කරන්න අවැසි තැනට නිකරුනේ කරන්න එපා,එක අපරාදයක්,එහෙම කලාම දරු උපත් සිමා කරන්න වෙනවා.:(

    එක නම් සහතික ඇත්ත බ්‍රො .එ වුනට වටෙ පිටෙ ඉන්න ගොන් ගැනු රොත්ත වයිෆ් ව බය කරනව බන්.:angry: :angry: කොහෙන් ගියත් අවෙ නත්නැම් සීසර් තමා කිය කිය ..මන් මෙ තාම ට්ර්යි කරනවා නොර්මල් ගන්න.එ වුනට අම්මාගේ තීරනේ තමා අවසාන් තීරනේ .එයගෙ මනසිකත්වයත් බලන්න එපැයි. :( :( :(
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    එක නම් සහතික ඇත්ත බ්‍රො .එ වුනට වටෙ පිටෙ ඉන්න ගොන් ගැනු රොත්ත වයිෆ් ව බය කරනව බන්.:angry: :angry: කොහෙන් ගියත් අවෙ නත්නැම් සීසර් තමා කිය කිය ..මන් මෙ තාම ට්ර්යි කරනවා නොර්මල් ගන්න.එ වුනට අම්මාගේ තීරනේ තමා අවසාන් තීරනේ .එයගෙ මනසිකත්වයත් බලන්න එපැයි. :( :( :(

    ඔය කාලෙට හොඳ මානසික සුවයක් තියෙන්න ඔන,හැමදාම පුළුවන් නම් පිරිත් එහෙම කියන්න ඔයා වයිෆ් ලඟට ගිහින්,එවාගේම ජය ශ්‍රි මහා බොධිය සහ දළදා මාලිගාව වගේ තැනකට වෙලා තියන වෙලාවල්වලට ගිහින් ටිකක් ඉන්න බලන්න,මොකද ඔය තැන් වල තමා පිං වන්ත කොටස් අම්මලා හොයාගන එන්නෙ (එ තැනකට ගිහින් ප්‍රර්තනා කරන්න කියන්න පිනැති දරුවෙක් මගේ කුස තුලට එන්න කියලා),එවාගේම පුළුවන් තරම් නිර්මාංශ වෙන්න බලන්න,හිත ගැටළු කාරි කරන්න එපා,වටේ ඉන්න ගැණු අවුල් සහගතයි වගේ,නිකන් බය කරනවා නේ.ඔය කාලෙට ටිවි එක නොබලන තරමට හොඳයි,පුළුවන් තරම් ආගමානුකුලව ඉන්න සලස්සන්න,ඔබට පිංවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.:) තෙරුවන් සරණයි !!!
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් මචෝ ජූනි වලින් පස්සෙ ආතල් සුන් :lol: :lol: :lol:

    998965_618345784854686_769103996_n.jpg

    :yes::yes::yes::yes:

    නැකැත් රාල;16453927 said:
    පියෙක් පියෙක්... ඒකයි අත්දැකීමෙන්ම කිව්වේ. මුල් මාස 3 එහෙම නිදියන්න තියන ආසාව අතාරින්න. සමහර වෙලාවට කක්ක නාන්නත් වෙනවා. ඔය වගේ අමූතු ලල් එකක් තියෙන්නේ.... :lol::lol:

    532137_251765234989375_2094202221_n.jpg

    :lol::lol::lol::lol: