කෙනෙකුගේ බුද්ධිය ගැන කියපු නිසා කියන්නේ
1. විද්‍යාව කරපින්නාගෙන අපේ කලාපයට අයත් යම් සිල්පයක අද සෙවීම දැලිපිහියෙන් කිරි කන්නා වගේ වැඩකි
2. අයිසෙක් නිවුටන්ට අනුව එකම වෙලාවක එකම වස්තුවකට දෙතැනක සිටිය හැකිය යන්න උබ පිළිගන්නවද?
3.විද්‍යාව යනු නිරන්තර වෙනස්වන දෙයක් එය පාදම ලෙස ගෙන අභියෝග කිරීම නුවණැති නොවේ
4. කලොපොන්සේකට අනුව ඔහු අසන ප්‍රසන ටිකට ප්‍රතිවිරුද්දව විද්‍යාවට අභියෝග වන ප්‍රසන ලොව ඔනෑ තරම් ඇත
උදා: ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යන අංශුන් විටින් විට නිරීක්ෂණය වීම පැහැදීමක් කල හැකිද?
අපොස උසස් පෙළ ඔබ විද්‍යාව විශයදාරව කලානම් V (a,b)=V (a,c )+V (c ,b) යන සාපේක්ෂ ප්‍රවේග සමීකරණය දැක නැතුවා විය යෑයි කිව නොහැක නමුත් මෙහි ඇති වැරැද්ද ඔබට හදුනාගත හැකිද?
6.කිනම් උවද දැනීම් තම නුවනට ගෝචර නොවූ පමණින් එය හෙළාදැකීම උගතෙකුගේ ලක්ෂණයක් නොවේ.නිසි අද්යනයක් කිරීමෙන්ම අනතුරුව එපිලිබද මත ඉදිරිපත් කරන්නේනම් මැනවි
7.බුදුරජාණන් වහන්සේට අනුව ජෝතිෂ්‍ය තිරස්චින විද්‍යාවක් ලෙස හදුන්වා ඇත එලෙඅසම නවීන විද්‍යාවද තිරස්චින විද්‍යාවකි මේ දෙකම සත්‍ය අවබෝදය මිනිස්සුන්ගෙන් ඇත් කරන බවුතික ජිවිතයට සුකය ගෙනදෙන්නාවූ ඉගැන්වීම් දෙකකි.
අදහස් දැක්වීමට ස්තුති.... (කුනුහරුප නොකියුවාට ගොඩක් ස්තුති...)
හැමදේම විද්‍යාවෙන් ඔප්පු කිරීමට බැරි බවත් පිලිගනිමි..
වැඩි විස්තර පසුව වෙනම ත්‍රෙඩ් එකකින් බලමු..
නමුත්, ජෝතිශය ඇත්ත නම් ඉහත සුලු අබියොග පහසුවෙන් ඔප්පු කල හැකි විය යුතුය...