නැකැත් රාල මහතා

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නැකැත් රාල මහතා

    නැකැත් රාල මහතා..............

    අප හිතවත් නැකැත් රාල මහතා හෙට එලිවෙන සුභ නැකතින් තමන්ගේම කියා තැනකට පිටත්වෙන බව කිරි වාසීන් ට පැවසීමට කැමැත්තෙමි...
    මට හොද ම හොද යහලුවෙකු වූ එතුමාගේ සියලු කටයුතු සාර්තක වේවායි පතමි....
    මින් මනත තේ එකක් බී විහිලුවක් කර ඒමට නුවර යෑමට වෙනවා කියා සිතන විටද. කැලනිය විශ්වවිද්යාලයේ හැමදාම උත්ගෝශන ඇතිඋනා නම් හොදයි කියා සිතන අතර ඒ හේතුව හේතුවක් කොට උලුප්පා පෙන්වා..
    බලපන්කො කොහොමද එන්නේ..
    පාර වහලානේ යනුවෙන් පාරක් දා ශේප් එකයි පාරයි දාගෙන ට්‍රිපක් යනකොට කොහොමද දනුවා කියාගෙන නඩයම සමග ගොස් හොදට පතබෑවිලා එන්නයි අදහස හොදේ මේ මල්බෙරියගෙ ........
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    .
    අදහස හොදයි.. ඒත් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ:baffled::baffled:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රත්තරං;19839125 said:
    .
    අදහස හොදයි.. ඒත් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ:baffled::baffled:

    උබ යකඩ එක්ක කතා කරලම අපගේ සින්හල භාශාව මොට කරගෙනද කොහෙද? උබට මාව මතක නා නේ.......

    මම සින්හල උගන්වන එකෙක් හරිය..මගෙ ගෝලයො දැනගත්තොත් මගෙ සරල සින්හල ..ඒක අව්ලක්...ඒ නිසයි සරල සින්හල බැරෑරුම් ව ලියන්නේ.....මේ සියල්ල දත් මල්බෙරිය හරිය සෙනේ......
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හෙට ග්‍රහ යුද්ධයෙන් බුධා පරාජා හෝතූ නිසා නැකැත් ගනු අසුබැයි අයෙක් කියනු මා දුටුවේය.කෙසේ හෝ මල්බෙරි පොත්ත අඹරා උණුකර තම්බා කඩදාසියක් සාදා වනා අහවල් වේලාවෙන් පිටවී යාමෙන් බුධා ලොක් එක අන්ලොක් වී මිහ්ටුරන්ගේ පෝන් වල ඩිස්ප්ලේ ඩිස්ප්ලේ වැඩි වැඩියෙන් කැඩී ලැබී ලාබ ලක්ස ගුණයකින් වැඩි වේවායි පතන්නෙමි

    මම මැලන් හරිය
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ බන්. ඕනවට වඩා කැටයම් දැම්මමත් අජුත වෙනවා බන්.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ බන්. ඕනවට වඩා කැටයම් දැම්මමත් අජුත වෙනවා බන්.

    අයීයෝ සින්හල රටකට ගිය කල.....
    ඔය කියල තියෙන්නේ නැකතා නුවර පදින්චියට යනවා....මට ශේප් එකක් දාගන්න පුලුවන් කැලනිය විශ්ව විද්ද්යාලය ස්ට්‍රයික් කරල පාර වහල නිසා එන්න බෑ...
    මයෙ සැට් එකක් එක්ක නූර ගිය වෙලාවක නැවතිලා යනව කියන එකයි

    සින්හ ලේ...............බට් නොතේ රේ.......සින්හල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයීයෝ සින්හල රටකට ගිය කල.....
    ඔය කියල තියෙන්නේ නැකතා නුවර පදින්චියට යනවා....මට ශේප් එකක් දාගන්න පුලුවන් කැලනිය විශ්ව විද්ද්යාලය ස්ට්‍රයික් කරල පාර වහල නිසා එන්න බෑ...
    මයෙ සැට් එකක් එක්ක නූර ගිය වෙලාවක නැවතිලා යනව කියන එකයි

    සින්හ ලේ...............බට් නොතේ රේ.......සින්හල

    ශිංහල රට ?:lol: දැන් මේක ශිංහල රට නෙමේ මුශ්ලිම් අපිලගේ රට..:cool:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    අයීයෝ සින්හල රටකට ගිය කල.....
    ඔය කියල තියෙන්නේ නැකතා නුවර පදින්චියට යනවා....මට ශේප් එකක් දාගන්න පුලුවන් කැලනිය විශ්ව විද්ද්යාලය ස්ට්‍රයික් කරල පාර වහල නිසා එන්න බෑ...
    මයෙ සැට් එකක් එක්ක නූර ගිය වෙලාවක නැවතිලා යනව කියන එකයි

    සින්හ ලේ...............බට් නොතේ රේ.......සින්හල

    තේරෙන විදියට කලින්ම ඔහොම කිව්වා නම් ඉවරයිනේ සිංහලයෝ...එල එල

    සුබ පැතුම් නැකත් රාලේ!
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    අයීයෝ සින්හල රටකට ගිය කල.....
    ඔය කියල තියෙන්නේ නැකතා නුවර පදින්චියට යනවා....මට ශේප් එකක් දාගන්න පුලුවන් කැලනිය විශ්ව විද්ද්යාලය ස්ට්‍රයික් කරල පාර වහල නිසා එන්න බෑ...
    මයෙ සැට් එකක් එක්ක නූර ගිය වෙලාවක නැවතිලා යනව කියන එකයි

    සින්හ ලේ...............බට් නොතේ රේ.......සින්හල

    ඔහ්. දැන් නේ තේරුනේ.