නැගණියේ...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සින්දුව නම් හරියට හරි
    මට කියවපු ගමන් මතක් උනේ..
    සුනිල් එදිරිසිංහයන් ගේ මේ සින්දුව..
    :yes::yes::yes:

    මම දන්නෑ මගේ නම් පොඩි කාලේ ඉඳන් මගේ ගෝලබාල
    වැඩේ කලේ මගේ නංගි..ඔය මිෂන් ඉම්පොසිබල් ගේම්
    (හොරාට සීනි බෝතලේට බහින එක..ඇළවල මාලු අල්ලන්න යන
    එක,ගෙදර තාත්තට බත් ඔතන්න කියලා ගෙනත් තිබුන
    ලන් ෂීට් රෝල් පිටින් පැරෂුට් හදලා හූණු පැටව්,හැක‍රැල්ලෝ අහසින්
    ට්‍රාන්ස්පෝර්ට් කරපුවා.,පාරේ යන මිනිස්සුන්ට හැංගිලා
    ගොරොක් ගෙඩි වලින් ඇද බාලා දුවන සීන්,
    අහල පහල තිබුන මැංගුස් ගහට ගේම දීම,
    එහා ගෙදර වෙරළු ගහට පොලු ගැසීම,
    ලේන් පැටව් හොයන්න වහලවල් උඩ බඩ ගාපූ වගේ
    ලොවෙත් හොර වැඩ)

    කලේ..නංගිත් එක්ක...

    ඒවගේම දෙපිල බෙදී අම්බානකට නෙලන අවස්ථාවේ
    මගේ චිත්‍රපට වල දුෂ්ඨයාගේ චරිතය රඟ පෑ වේද මගේ නංගිය..
    හිටි ගමන් යුධ ප්‍රකාශ කර විට ලොවෙත් කෑම සෙට් කිරීමට ගොස්
    අවසානයේ අම්මාගෙන දෙපිලටම ලොවෙත් ගුටි සෙට් වූ කල දවස 2ක් 3ක්
    යනකන් මුණවත් නොබලා සිටියේද නංගී සමඟය..
    :dull::dull:

    මතක ඇති යමකට දිනක් මගේ බයිසිකලය පදින්න බොස් බිම වැටි
    කකුල ලෙලි ගොස් සිටි ඇයට වඩා කෑ ගසා හැඬුවේ මා ය..
    ලණුවක එල්ලි ටාසන් මෙන් ගහකින් ගහකට මාරු වන්නට ගොස්
    වැඩ වැරදී බිම වැටී පෑන පිහිය දණිස්ස කපා ගෙන ගිය දින
    මා හැඬුවේ ඇය කෑගසා හඬනු දැක ය..

    2.gif
    2.gif

    ඇය1 වසරට පැමිණි අලුත පාර්ට් එකක් දැමූ 1 වසරේ කොල්ලකුට
    මා (Grade 4) සිටින විට සෙට් එකක් බස්සා ගැහුව සැටිද ,
    මලයා මුදා ගැනුමට පැමිනි 3 වසර අයියාටද එම සබ්බුවම සෙට් කර
    පසු දින ලොවෙත් අම්මා ගෙන් ගුටි කෑවේ අයියා මලෝ මගේ මවගේ
    මිතුරියකගේ දරුවන් බව මා නොදැන සිටි නිසා වෙනි..
    :oo::oo::oo:

    කුඩා කල සිටම පුරුද්දකට මෙන් කුමක් හෝ අල වැඩක් කල විට
    ඇයට ගොස් වටින් ගොඩින් කිවීම මා අදටද කරන වැඩකි.
    ඇයගෙන් පිලිතුරු නොලැබුනද..එය අසා සිටීම මට සහනයකි..:rolleyes:
    ලොවෙත් මගේ හුටපට මවට වඩා ඇය දනී..
    මන්ද කුඩා කල සිට කල සියලු හොර වැඩ ඈ දනී..

    ඒ නිසා මේ කියනා දිනය දා ඇගේ ඇස් වල අඳුළු දු‍ටු විට
    මා නොහඬා සිටී කියා මට විශ්වාස නැත..
    මමද සුනිල් එදිරිසිංහයන් කියන්නා සේ කොහේ හෝ මුල්ලක
    සිටීමට ඉඩ ඇත..එසේ හඬනුයේ මගේ ළපටි කල බෝල බාලයා
    වෙනුවෙන් ද දුෂ්ඨයා වෙනුවෙන් ද..:no::no::no:
    නැත ඇය මාගේ සහෝදරිය නිසා වෙන්ම විය හැක..

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    wow..oyata godak shooiii athdakeem thiyenawane..meka kiyawaddi godak sathutak wagema dukakuth danenawa..:yes:
    godaaak thankuuuu me wage comment 1k dammata bro..:yes::D:D