නැගල නේද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    12,956
    1
    39,099
    113
    Kaduwela
    තැන්ක්ස් මචන් මම මෙම් වල දැක්ක මම හිතුවේ ගේ ඩයල් එකක් කියල
    අඩෝ උබ ගෙස් කරා හරි 🤣🙏
    ඕකා ගේ ඩයල් එකක් තමා.
    ගේ වීඩියෝ සයිට් එකක් ප්‍රමෝට් කරන්න තමා ඕකා ඔය ජොකා ගහගෙන නටන්නේ.
    පස්සේ මිනිස්සු ඔය වීඩියෝ එක හොයාගෙන මීම්ස් වලට යූස් කරන්න පටන් ගත්තා 🤣
    එදායින් පස්සේ ඌ ගැන ආරංචියක් නෑ. ඌ හැංගිලා ඉන්නේ දැන් 🤣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    3,057
    2,323
    113
    @IndrajithGamage රනිලගේ උස හොයාගෙන පරිමාන රුපයක් ඇදල චෙක් කරල බලපං.
    උබේ 1000 කොලේට වඩා දිගයි ද මන්ද .
    මගෙ 1000 කොළේ ඉඳන් තව අඟල් 2 ක් විතර. 😊

    ඔය සාක්කුවෙ තියෙන මොනවා හරි.