නැගිටපියව්_සිංහලයිනි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නැගිටපියව්_සිංහලයිනි

    14572334_213242269099103_8879909158963210081_n.jpg




    "ශ්‍රී පාදයේ තියෙන්නේ අපේ #ගෞතම #බුදුන් #වහන්සේගේ ශ්‍රී පාදය. ශ්‍රී පාදය රැකුනේ මේ තරම් දුරට අවුරුදු දෙකක භාරකත්ව හන්දා නෙවෙයි, ඒදා ඉදන්ම අපේ මුතුන් මිත්තෝ ලේ වගුරලා රැක්ක හන්දා. .✊ ශ්‍රී පාදයට ගල් වැලි නොඇද්දාට සම්බුද්ධ ශාසනයේ රැක්ම උදෙසා, පැවැත්තම උදේසා දාන වේලක් දුන්න, පිං කැටකට රුපියලක් හෝ දැම්ම, අඩුම තරමේ බුදුන්ට මලක් තියා වැන්ද සියළුම දෙනාට අයිතියක් ඇත. "


    "මොන ගෙවලයෙක්ද බන් මූ..මුන් හමුදුරුවොද. මුගෙ පන්සල කෑඩුවොත් කියඉ කරන්න දෙයක් නෑ. මන් පොලිසියෙන් නෙමේ කියල. යකො රක්ශිතයෙ හෝටල් හදනවට විරුද්දයි කියල කියන්න වත් මුගෙ දිව නෑමුන් නෑනෙ. බෙන්ස් කාර්, ගෑනු ඩොලර් ,එහෙම සෑපට හම්බෙන්න ඈති.යකෝ මෙහෙමත් රට ජාතිය ආගම පාවාදෙන පක්කිලි ඉන්නවනෙ.හිට්න් පොනිල් බෑසිල් සරන යන්න කලින් පොඩ්ඩක් ආගම ගෑන හිතන්න පුරුදුවෙයන් පින් බත් බුදින් නෑතුව"



    14900345_1447953381899702_7494888472946951183_n.jpg