JKH එක ලංකාවේ සමාගමක් නිසා උන්ට දෙන එක සාමාන්යෙන් ප්‍රශ්නයක් නැහැ නේද? අනික එක CSE එකේ ඉන්න නිසා. අපිට උනත් shares ගන්න පුළුවන්. වැඩේ ලාබනම් අනිත් අයටත් ප්‍රතිලාබ එනවා. SLPA බෝනස් ප්‍රශ්න වගේ හින්දද කැමති නැත්තේ?
කොලබ ප්‍රධාන පර්යන්ත තියන්නේ තුනයි CICT / SAGT / JCT
UCT එහම බහලුම් වලට ගොඩක් යොදාගන්නේ නැහැ
SAGT / JCT වැඩක් ඉස්සරහට නැතිවෙනවා එන්න එන්න නැව් වල ධාරිතාව, ධ්‍රැෆ්ට් එක එහෙම විශාල වෙද්දී
SLPA එකට තියෙන එකම වටිනාම දේ තමයි ECT එක. අනික CICT එක (එක අපේ නෙමේනේ )
දෙකක් එකට සෙට් උනොත් තනි කෙනෙක්ට එතන ලොකු හෝල්ඩ් එකක් තියෙනවා. අනික දැනටත් ඔය පර්යන්ත වල අතරේ ප්‍රශ්න තියෙනවා.
බෝනස් එක ගැන මම හරියට දන්නේ නැහැ
අපි අතරේ ඉන්නවද දැනට SAGT කොටස් ගත්ත අය ?
මොකද සැහෙන්න කොටස් ප්‍රමාණයක් තියෙන්නේ පිටරට සමාගම් තුනක් එක්ක මම හිතන්නේ JKH ඇරුනම