නැගෙනහිර ජැටිය සහ JKH

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    කවුරුහරි දන්නවද ඇයි මේක ජෝන් කීල්ස් එකට දෙන එකට සමිති විරුද්ධ කියලා?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    JKH එකට already SAGT එක අයිති කොටස් වලින්ම.
    එකට අලුත් නැව් ගහන්න බැහැ ( ප්‍රමණයෙක් විශාල )
    එහෙම තියෙනකොට ඇතුලෙම එකෙක්ට දෙනවට SLPA එක උන් කැමති නැහැ

    ඉස්සරටහ SAGT එක වැඩක් නැතිවෙනවා vessel operation ලොකු වලට.
    ECT තමයි වැදගත්
     
    JKH එක ලංකාවේ සමාගමක් නිසා උන්ට දෙන එක සාමාන්යෙන් ප්‍රශ්නයක් නැහැ නේද? අනික එක CSE එකේ ඉන්න නිසා. අපිට උනත් shares ගන්න පුළුවන්. වැඩේ ලාබනම් අනිත් අයටත් ප්‍රතිලාබ එනවා. SLPA බෝනස් ප්‍රශ්න වගේ හින්දද කැමති නැත්තේ?
     
    • Like
    Reactions: sandaru1rox

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    JKH එක ලංකාවේ සමාගමක් නිසා උන්ට දෙන එක සාමාන්යෙන් ප්‍රශ්නයක් නැහැ නේද? අනික එක CSE එකේ ඉන්න නිසා. අපිට උනත් shares ගන්න පුළුවන්. වැඩේ ලාබනම් අනිත් අයටත් ප්‍රතිලාබ එනවා. SLPA බෝනස් ප්‍රශ්න වගේ හින්දද කැමති නැත්තේ?

    කොලබ ප්‍රධාන පර්යන්ත තියන්නේ තුනයි CICT / SAGT / JCT
    UCT එහම බහලුම් වලට ගොඩක් යොදාගන්නේ නැහැ

    SAGT / JCT වැඩක් ඉස්සරහට නැතිවෙනවා එන්න එන්න නැව් වල ධාරිතාව, ධ්‍රැෆ්ට් එක එහෙම විශාල වෙද්දී
    SLPA එකට තියෙන එකම වටිනාම දේ තමයි ECT එක. අනික CICT එක (එක අපේ නෙමේනේ )

    දෙකක් එකට සෙට් උනොත් තනි කෙනෙක්ට එතන ලොකු හෝල්ඩ් එකක් තියෙනවා. අනික දැනටත් ඔය පර්යන්ත වල අතරේ ප්‍රශ්න තියෙනවා.

    බෝනස් එක ගැන මම හරියට දන්නේ නැහැ
    අපි අතරේ ඉන්නවද දැනට SAGT කොටස් ගත්ත අය ?

    මොකද සැහෙන්න කොටස් ප්‍රමාණයක් තියෙන්නේ පිටරට සමාගම් තුනක් එක්ක මම හිතන්නේ JKH ඇරුනම
     
    මම අදහස් කලේ මචන් අපිට JKH කොටස් ගන්න පුළුවන් එක. එක කෙලින්ම SAGT එකෙන් ගත්තා වගේ නෙවෙයි. නමුත් JKH ඉන්වෙස්ට්මන්ට් එකක් නිසා වක්‍රාකාරව අපිට ලැබෙනවා.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    කවුරුහරි දන්නවද ඇයි මේක ජෝන් කීල්ස් එකට දෙන එකට සමිති විරුද්ධ කියලා?
    ECT ඩීල් එක පිටිපස්සෙ ලොකු වැඩ කොටසක් කරන්නේ එයාලා,බහලුම් 15000 වැඩි නැවු හැන්ඩ්ල් කරන්න පුලුවන් ටර්මිනල් තියෙන්නෙ දෙකයි
    එකක් CICT අනිත් එක ECT එක.ඒකත් ඉන්දියවට ගියාම වරාය අදිකාරිය අන්තිමට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තැනට වැටෙනවා
    2030 දී SAGT එකේ ගිවිසුම ඉවර වෙනවා. ඉතින් ඒක රැකගන්න JKH එක දැන් ඉඳන්ම මහන්සි වෙනවා