නැගෙනහිර~ජිහාඩ්

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
බුදු හාමුදුරුවො භාවිතා කරල තියෙන්නෙ පාලි නෙවෙයි නේද සහෝදරයා:no:...මම අහල තියෙන හැටියට නම් මගධ භාෂාවලු භාවිතා කලේ...:rolleyes:

දෙකම එකයි මම දන්න විදියට. මගධ රාජ්‍යයේ භාවිතා වුන නිසයි ඒකට මගධ භාෂාව කිව්වේ නැත්නම් ඒක පාලිම තමයි.
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය

    දෙකම එකයි මම දන්න විදියට. මගධ රාජ්‍යයේ භාවිතා වුන නිසයි ඒකට මගධ භාෂාව කිව්වේ නැත්නම් ඒක පාලිම තමයි.

    මම අහල තියෙන විදිහට නම් පාලි කියන භාෂාව නිර්මානය කලේ මහා විහාර භික්ශූන්ලු:oo:.....සමහර විට උබ හරි ඇති...:rolleyes: