නැගෙනහිර පලාතෙ ඊස්‍රායෙල් ලින්ක් සහ මුස්ලිම් අන්තවාදය

thomian

Well-known member
  • May 20, 2011
    12,837
    18,044
    113
    Onna okai kiyanne.. Manusha Nanayakkars Ubala wage Low cast ewunge pawl walin Israel wala gu hodanna yawwa eke prathipalaya... Ada wenakota Rata ta kelawelaa giyath kamak naa iseral wala nona mahaththuru dena padiyata mehe kamburanawaa...

    Anthawadi hambayata uwwa unada
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    අපේ උන් නම් සහජයෙන් පුක්ශණය වෙන්න ආස ජාතියක් . කැනඩාවේ ඉන්දියන් උන් , එංගලන්තයේ පක්කො ඇෆ්ගන් සිරියන් උන් .

    ලංකාවේ ඉලග නාඩගම නටන්නේ සුද්දෝ . උන් මේකේ අයිතිවාසිකම බිස්නස් ජාතිය ආගම මාකට් කරන්න ඇවිත් ආයේ ඇවිලෙනවා. කලින් උන් නම් අපේම උන් මේ පාර එන්නෙ ජාත්යතරව උන් .

    අපිට වෙන්නෙ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්න
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සුරේශ් සලේ යනවා බෝම්බ උඩ එනවා සුරේශ් සලේ එනවා බෝම්බ යට යනවා සුරේශ සලේ යනවා ආයෙ බෝම්බ උඩ එනවා :( :( :( :(
    සලේද ජනාධිපති බන්. කොටාගෙන් වැඩක් නෑනේ 😤
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඊශ්‍රාල් කාරයො එච්චරම චාටර්ද බන්? උන් ගැන එච්චර අයිඩියා එකක් නෑ. මුස්ලිම් උන්ට වඩා අවුල්ද?
    Awul
    kotinma umbata muslim un ekka inna bari nan , maranna enawa nan , umbata islam walata convert wela muslim wenna puluwan,
    arun ekka ehemawath ba,
    unge blood line eka witharai, eliye un ekka mix wenne na
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    අන්තිමේදී තැලෙන්නේ අසරණ සිංහලු. සිංහලුන්ව බලගන්වන්නේ කෙසේද?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,938
    10,343
    113
    FB-IMG-1729802170247.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඊලගට තව අවුරුදු සීයකින් විතර පලස්තීන අය උන්ගේ රට වෙනුවෙන් යුද්ද කරනවා වගේ ඉසායෙල් කාරයන්ගෙන් මේ රට බේර ගන්න යුද්ද කරන්න වෙයි