නැගෙනහිර සිංහයාගේ වැඩ... මංගලාරාමය : මඩකලපු

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    mchoo account wistara Irajge 1st video1 thiyanawa description eke dala. yata tiyanawa. balanna poddak... mama puluwan wdiyata adarayak kala mchn.. ru 50,100 unath kamak na daanna.tamanta pluwan gaana neh.

    එලකිරි...
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113


    ප්ලීස් මට කවුරුහරි මේ වීඩියෝවේ සිදුවන දේ පැහැදිලි කරලා දෙන්න.

    1. සල්ලි ගැන කතාව මොකක්ද?
    2. චෙක් ලියලා තිබෙන්නේ කාටද?
    3. මොකක්ද සමිති කතාව :sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මම අර ඉරාජ්ගේ වීඩියෝ එකනම් බැලුවේ උඹ දාපු නිසාමයි.. :)
    ඒකටනම් ගොඩක් පිං මචන්..:yes:
    මොකද මම ඉරාජ්ගේ ඒවා බලන්නෙම නෑ.. ඒත් ඒ වීඩියෝ එකටනම් ඉරාජ්ටත් සෑහෙන ගෞරවයක් දෙන්න ඕනේවෙන වෙන යටි අරමුණු නැත්තන්..;)