bumppppppppppppppp
HypermaD2 Well-known member Jul 11, 2017 4,678 536 113 Jun 1, 2019 #22 D_Mad said: mchoo account wistara Irajge 1st video1 thiyanawa description eke dala. yata tiyanawa. balanna poddak... mama puluwan wdiyata adarayak kala mchn.. ru 50,100 unath kamak na daanna.tamanta pluwan gaana neh. Click to expand... එලකිරි...
D_Mad said: mchoo account wistara Irajge 1st video1 thiyanawa description eke dala. yata tiyanawa. balanna poddak... mama puluwan wdiyata adarayak kala mchn.. ru 50,100 unath kamak na daanna.tamanta pluwan gaana neh. Click to expand... එලකිරි...
Candid-B Well-known member Apr 25, 2019 35,502 1 62,294 113 Mother Earth Jun 16, 2019 #25 Sadun Buwa said: ට්රැක්ටර් ඵකක් මොකටද බං? Click to expand... නිධන් හාරන්න.
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Jun 16, 2019 #26 ප්ලීස් මට කවුරුහරි මේ වීඩියෝවේ සිදුවන දේ පැහැදිලි කරලා දෙන්න. 1. සල්ලි ගැන කතාව මොකක්ද? 2. චෙක් ලියලා තිබෙන්නේ කාටද? 3. මොකක්ද සමිති කතාව
ප්ලීස් මට කවුරුහරි මේ වීඩියෝවේ සිදුවන දේ පැහැදිලි කරලා දෙන්න. 1. සල්ලි ගැන කතාව මොකක්ද? 2. චෙක් ලියලා තිබෙන්නේ කාටද? 3. මොකක්ද සමිති කතාව
richlife Well-known member Oct 14, 2012 13,123 2,753 113 වැලිවේරිය... Jun 17, 2019 #27 මම අර ඉරාජ්ගේ වීඩියෝ එකනම් බැලුවේ උඹ දාපු නිසාමයි.. ඒකටනම් ගොඩක් පිං මචන්.. මොකද මම ඉරාජ්ගේ ඒවා බලන්නෙම නෑ.. ඒත් ඒ වීඩියෝ එකටනම් ඉරාජ්ටත් සෑහෙන ගෞරවයක් දෙන්න ඕනේවෙන වෙන යටි අරමුණු නැත්තන්..
මම අර ඉරාජ්ගේ වීඩියෝ එකනම් බැලුවේ උඹ දාපු නිසාමයි.. ඒකටනම් ගොඩක් පිං මචන්.. මොකද මම ඉරාජ්ගේ ඒවා බලන්නෙම නෑ.. ඒත් ඒ වීඩියෝ එකටනම් ඉරාජ්ටත් සෑහෙන ගෞරවයක් දෙන්න ඕනේවෙන වෙන යටි අරමුණු නැත්තන්..