නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්!

නැගෙනහිර පළාතේ එක්තරා ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් මගින් එහි මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබේ.
මේ හොල්මන් කරන්නේ රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද ප්‍රජතන්ත්‍රවිරෝධී යුදවාදයයි.

කුමණ මට්ටමකදී ගන්නා ලද තීරණයක් දැයි තවම දැන ගන්නට නැතත් ත්‍රිවිධ හමුදා ගෙන ඇති මෙම දේශපාලන තීරණය අනුව මහ ඇමැතිවරයාට නැගෙනහිර පළාතේ කිසිදු ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුලුවීම තහනම් වන අතර මහ ඇමැතිවරයා සහභාගිවන කිසිදු උත්සවයකට ත්‍රිවිධ හමුදා සහභාගි නොවනු ඇත.

මේ වනාහී යුද හමුදා කුමන්ත්‍රණ සිදුව ඇති රටවලදී දක්නට ලැබුණූ පෙරනිමිතිවලින් එකකි.

මෙම තීරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් පසුගිය 20 වන සිකුරාදා සාම්පූර්හි පැවැති විවෘත කිරීමේ උත්සවයකදී එහි නිවේදක වූ නාවික හමුදා කපිතන් ප්‍රේමරත්නට ප්‍රසිද්ධියේ ඉංග්‍රිසි බසින් බැණ වැදීමය. නසීර් අහමඩ්ට යකා නැග තිබුණේ ඔහුට වේදිකාවට ආරාධනය නොකලේය යන හේතුව මතය. එසේ වී නම් එයද වරදකි. එසේ නමත් පිස්සු බල්ලකු සේ කෑ ගැසීම ඊට විසදුම වන්නේ නැත.

පළාතේ මහ ඇමැතිවරයා යනු පළාතේ මහජන නියෝජිතයින්ගේ ජන්දයෙන් පත් පළාත් දේහපාලන නායකත්වයයි. දේශපාලන නායකත්වයට ඉහළින් පියවර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අයිතියක් නැත.

මහ ඇමැති නසීර් අහමඩ්ගේ හැසිරීම තුච්චය. ඔහු නිල ඇදුමින් සැරසී සිටි නාවික හමුදා නිලධාරියාට පමණක් නොව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුට ද බැණ වැදුණේ ය. එම බැණ වැදීම කරන ලද අවස්ථාවෙහි උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණ සිටි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් කර කියා ගැනිමට දෙයක් නොමැතිව බලා සිටිනු අදාළ වීඩියෝවෙහි දැක්වේ.

නසීර් මොහමඩ් ද මෙරට අනෙක් දේශපාලනඥයින් මෙන් බලයෙන් ඉදිමී සිටින බව එම බැණ වැදීමෙන් පැහැදිළි වෙයි.

නිල අදුමින් සිටි නිවික හමුදා කපිතන්වරයකුට එරෙහිව මෙම අනිසි නොමනා හැසිරීම සම්බන්ධයෙන් පියවවර ගැනීමට අයිතිය ඇත්තේ රටෙහි දේශපාලන අදිකාරිය වන ආණ්ඩුවට මිස හමුදා ප්‍රධානීන්ට නොවේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගුණවර්ධන විසින් වාර්තාවක් ආරක්ෂ ලේකම්වරයාට බාර දී තිබියදී තමන්ගේම තීරණයක් මගින් මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට සහ දඩුවම් පැමිණවීමට ත්‍රිවිධ හමුදාවන්ට අයිතියක් නැත.

මෙම පියවර තව ටිකක් පෙරට ගෙන ගිය හොත් ඕනෑම ඇමැතිවරයකුට විරුද්ධව පමණක් නොව අගමැති සහ ජනාධිපතිට විරුද්ධවද මෙවැනි අඥා නිකුත් කීරීමට ත්‍රිවිධ හමුදා ඉදිරිපත් නොවනු ඇතැයි කිය හැක්කේ කෙසේද?

යුද සමයෙහි යුද හමුදාපති වූ ජෙනරල් සරත් පොන්සේකා රාජපක්ෂ පාලනය විසින් කුදලා ගෙන ගොස් බොරු නඩු විභාගයකින් සිරගත කළ අවස්ථාවෙහි මේ කියන ත්‍රිවිධ හමුදා කටක් ඇරියේ නැත. එමෙන්ම දැන් හෙළිදරව්වී ගෙන යන පරිදි රාජපක්ෂ පාලනය සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරිමට යුද සහ නාවික හමුදා පිරිස් යොදා ගනිත්දී මේ කියන මහත්වරු සිටියේ කොහේද? නාවික හමුදා කඳවුරු නිතිවිරෝධී සිරකඳවුරු බවට පත් කරත්දී කටක් ඇරි හමුදා නායකයා කව්ද?

නැගෙනහිර ත්‍රිවිධ හමුදා විසින් ගෙන ඇති මෙම සාහසික පියවර ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව යුද සමයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හෝ නොහැකිවීමට ඉඩ තිබේ.

රාජපක්ෂ සමයෙහි මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට සහ දෙමළ හා මුස්ලිම් ජනයාට එරෙහි බලවේගයක් ලෙස දේශපාලනීයකරණය කරන ලද මෙරට ආක්ෂක හමුදා තවම පවතින්නේ රාජපක්ෂ මානසිකත්වයේ බව මෙම නැගෙනහිර සිදුවීම පැහදිළි කරයි.

ආරක්ෂක අංශයන්හි නිසි ප්‍රතිසංස්රණ මගින් ඒවා නීතියේ පාලනයට යටත් ප්‍රජාතනත්‍රවාදී සමාජයකට ඔබින පරිදි හැඩ ගැස්වීම කල් දැමීම වත්මන යහපාලන ආණ්ඩුවට මාරාන්තිකවිමට ඉඩ තිබේ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හමුදාව ජනාදිපතිගෙන් අගමැතිගෙන් අහන්නේ නැතිව ආන්ඩුපක්ෂයට ඇමති කෙනෙක්ට එරෙහිව පියවර ගැනීමත් හමුදා කුමන්ත්‍රනයක පෙර නිමිති.ගෝඨා සහා මරාට හිතවත් හැම හමුදා නිලධාරියාම පැන්ෂන් යවන්න
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    new-and-used-car-sales-event.jpg
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    malakada kabaraya avith............

    oya tika gihilla dapang ube malakada hurana thead eke.......
    .
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මහ ඇමැති නසීර් අහමඩ් ta balayak na army or civil kenekta nikak bainna.specially army eke kenekta.waradda Paka නසීර් අහමඩ් pakayage.uba uda buranne nathiya.ganita hukala nidiya ganin.army eke kattiata bainne nathiwa.kariaya.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සෙල්ල මහ ඈමතියට දඩුවම් දෙමු. ඊට පස්සේ හමුදාවෙන් නිකන්ම එයාලගේ තීරන වෙනස් කරයි
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Yako mun MR ta wada muslim unta kamathine ban. Okata kyanne irisiyawa.
    Adata wela kalpana karapan.
    01. Ubage gedarata sudu van awada ?
    02. Hora kawa kiwwata ranil wage naya aragena ratata wadak nokara hitiyada ?
    03. Kelin gahala nawanna bari ewa. wena widi walin namuwe nadda ? Ex:- BBS
    04. Sinhala , Muslim , Tamil okkoma 2009 - 2015 paduwe hitiya neda ?
    05. Dan tika tika mu muslim , mu demala , mu sinhala kyala podi aulak danenawa neda kyala.
    06. MR ta bara dunne rupiyalakwath naya nathi ratak neme neda ?


    Amsin ponnayata kiwwe hode ? poddak hithalama hitiyanam.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙතනට කාර් අදාලා නෑනේ. එක අතකින් ශත ගානකින් කෝල් එකකට යන ගාන වැඩි වුනා කියලා අඩන මේකේ ඉන්න අය ප්‍රියස් එක කෝටියක් උන එක ගැන අඩනවා.වාහන මිල වැඩි වීම මේකේ ඉන්න හිගන්නන්ට අදාල නෑනේ.තොපි පාරේ යන කාර් දිහා බල බල ආතල් ගන්න එවුන්ද?කෝල් එකක් ශත ගානකින් වැඩි උනා කියලා අඩන එක නම් සාධාරනයි.රුපියලක පාඩුවක් දරා ගන්න බැරි එවුන්ට මොන ප්‍රියස්ද? ආන්ඩුව බජට් වෙහිකල් ටිකක් ටැක්ස් අඩු කරලා තියෙනවා.
     

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    ponna pako,huththak kiyawanne nethuwa edapan.......tho kohomada pakayo sinha lee wenne.wenas kara ganin poto eka huththa.......
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    malakada kabaraya avith............

    oya tika gihilla dapang ube malakada hurana thead eke.......
    .

    ඕයි උඹල කිසි ආතල් එකක් දෙන්නෙ නෑ නෙහ් මේ දවස් වල
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    "මයිත්රීපාල සිරිසේනට, රනිල් වික්රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    Similar threads