නැගෙනහිර

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මේ දිනවල මෛත්‍රීපාල හකීම් සහ රනිල් රහසිගත ගිවිසුමකට ඇවිල්ලා. මුස්ලිම් ජනතාවට නැගෙනහිර වෙනම රාජ්‍ය පාලනයක් ලබාදීම ගැන සාකච්චා කරනවලු.

    යකෝ සිංහල අපිට එතකොට නැගෙනහිරට යන්න විසා ගන්න වෙයි.

    Ubala me dawas wala keyana katha Harima LOL sahagathai !
    Ubala sirawatama thawath hithan inne me rate minissu gon harak keyalada ban ?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැඩි බෞද්ධ බැතිමතෙකු ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ මහතා බෞද්ධ සිද්ධස්ථානවලදී උස් ආසනවල හිඳගනිමින් ආගමික වතාවත් සිදුකළද හදිසියේම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය ඔහු බිම වාඩිවී ආශිර්වාද ලබාගන්නා අයුරු ඡායාරූපවලින් අනාවරණය වේ.
    විශේෂිත එයාර්ලංකා යානයක් යොදාගනිමින් හිතුමතයේ විදේශගතවීමට මෙරට මහජන ධනය රුපියල් කෝටි ගණනක් යෙදවීමට සිදුවේ. මෙම වසරේ අයවැය මගින් ජනාධිපතිවරයාගේ වියදම් වශයෙන් රුපියල් කෝටි 857ක් මුලදී වෙන් කරගෙන තිබී පසුව එය රුපියල් 1,049ක් දක්වා වැඩිකරගෙන ඇත්තේ මෙවැනි නාස්තිකාර වියදම් සඳහාය.
    නාමයෝජනා භාරදීමේන් පසුව 08වනදා සවස පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පැවති ආශිර්වාද පිංකමකට‍ සහභාගී වී අසුන්ගෙන සිටි අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. ඊට අමතරව පසුගියදා සීනිගම දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකට සහභාගි වී සිටියේද උස් අසුනක හිඳගෙනය.
    023.jpg
    mahinda.jpg

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    අවුලක් නැ උට්ටෝ. යුද්ධෙ දින්නනේ​