නැට්.ජියෝ_එකේ_ශ්‍රීලංකාව_ගැන.......
Nat geo wild එකෙ wild sri lanka කියන ඩොකිවුමෙන්ට්‍රි එක හොයා ගත්ත අය,තියෙන අය ඉන්නවද....බලපු අය ඉන්නවද..?බලපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්නකො බලන්න......
පස්සෙ මේ වීඩියෝස් ටික හම්බවුනා. Youtube එකේ එක එක අය upload කරපු කොටස් නම් තියෙනවා....
Last edited:


