නැණෝ තාක්‍ෂණය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    543970_10151402321254379_459245498_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    http://slintec.lk/

    ලංකාව ගැන අවතක්සේරු කිරීම ලංකික අපි කවදානම් නතර කරම්ද???????
    ඔය උඩින් තියෙන link එකට පලයල්ලා නැනෝ ලංකාවේ වැඩ බලාගන්න.....ඉන්දියාවට පුක දෙන ඔය ලිපියේ කතෘ දන්නවද දන්නෑ ඉන්දිය්වටත් නැනෝ පොහොර හදුන්වල දුන්නේ ලංකාවේන් කියලා.....රට පහතට දාල කතා කරන්න එපා බන්.....බුදු සරණයි......:yes::yes::yes:
     
    eka wenna puluwan eth ape ewahe dakshsyannta hari thana ath wala dila udata ganna one neda me thmayi ape rate sampath
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eka wenna puluwan eth ape ewahe dakshsyannta hari thana ath wala dila udata ganna one neda me thmayi ape rate sampath

    මේවා ගැන පරීක්ෂණ සිද්ධ වෙනවා බන්....තව දෙයක් අපේ රටේ මිනිස්සු අලුත් තාක්ෂනෙට බයයි.....රුටයිල් වලින් ටයිටේනියම් ඔක්සයිඩ් එක හදන්න factory එකක් හදන්න මිනිස්සු ඉඩ දෙන්නැහැ....එකත් නැනෝ පාර්ක් එක ඇතුලෙම දැන් හදන්න යන්නේ...ඉතින් අර ලින් මැඩි ආකල්ප එහෙම අයින්කරන්න බොහොම අමාරුයි.....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේවා ගැන පරීක්ෂණ සිද්ධ වෙනවා බන්....තව දෙයක් අපේ රටේ මිනිස්සු අලුත් තාක්ෂනෙට බයයි.....රුටයිල් වලින් ටයිටේනියම් ඔක්සයිඩ් එක හදන්න factory එකක් හදන්න මිනිස්සු ඉඩ දෙන්නැහැ....එකත් නැනෝ පාර්ක් එක ඇතුලෙම දැන් හදන්න යන්නේ...ඉතින් අර ලින් මැඩි ආකල්ප එහෙම අයින්කරන්න බොහොම අමාරුයි.....

    එක ඇත්ත අපේ රටේ හණමිටි කාර යෝයි කයිවාරු කාරයොයි විතරයි ඉන්නේ ,වැඩක් කරන්න ගියයොත් උදැල්ල දනාඑක විතරයි කරන්නේ ,කෙනෙකුට නැගී හිටින්න මාර ගේමක් දෙන්න වෙනවා ,ඉතින් ඉන්න කට්ටිය එක්කෝ වැඩේ අතාරිනවා ,නැත්නම් රට හැර යනවා ,කාගෙන කරන
    එකාට ඉතින් තමන්ගේ ආත්ම ශක්තියෙන් ම නැගී සිටින්න ඕනේ රට වෙනුවෙන්
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි තවමත් රන් ආකරයක්‌ මත හිඳගෙන බුලත් විට සපමින් හතර අත කෙල ගසමින් සිටින්නෙමු.

    මේක තමා ගැලපෙනම කතාව.:)

    Good Post Bro...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි තවමත් රන් ආකරයක්‌ මත හිඳගෙන බුලත් විට සපමින් හතර අත කෙල ගසමින් සිටින්නෙමු.

    මේක තමා ගැලපෙනම කතාව.:)

    Good Post Bro...

    thnks :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: