නැතිවුණු කෑම

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න කට්ටියට අදත් මම කථාවක් අරගෙන ආවා..... මේක අපේ ගයිඩ් මහත්තයෙක්ට වෙච්ච සීන් එකක්... අහලම බලන්නකෝ......... ඔන්න රී පෝස්ට් කියන්න එපා........

    ඔන්න ඉතින් අපේ ගයිඩ් මහත්තයෙක්ට මුණ ගැහුණා සුදු නෝනා කොනක්, නොනාත් හරි හොදයි. මේ නෝනා ඉතින් මේ ගයිඩ් මහත්තයත් එකක් ලංකාව පුරාම ඇවිදලා අපේ සුන්දර ලංකාවේ සිරි නැරබුවා. ඹය අතර ගයිඩ් මහත්තයා මේ සුදු නෝනව එක්කගෙන ගියා හොද දේශීය කෑම තියෙන හෝටලයකට. එහේ ලංකාවේ තියෙන හැම කෑම ජාතියක්ම තිබුණා. සුද්දිට මාර හැපි.
    ඔන්න ඉතින් නිවාඩුවේ දින ගාන ලංවෙලා සුදු නෝනා රට යන දවස ලං උනා. ඉතින් අපේ ගයිඩ් මහත්තයා සුද්දිට එයාගේ ගෙදර කෑමකට ආරාධනා කලා. අපේ මිනිස්සු කොහොමත් ඉතින් ආගන්තුක සත්කාර කරන උදවිය නේ......

    ඔන්න ඉතින් සුද්දිත් බොහෝම කැමැත්තෙන් ආරාධනාව පිළිගෙන අපේ ගයිඩ් මහත්තයාගේ ගෙදර ආවා. හැබැයි මේ සුද්දි එන්න කළින් ගයිඩ් මහත්තයා ගෙන් පොඩි ඉල්ලීමක් කළා. එක තමා අර එදා කාපු හෝටල‍යේ වගේ හැම කෑමක්ම හදලා තියන්න කියලා.

    කිව්වා වාගේම ගයිඩ් මහත්තයාගේ ගෙදර අර කෑම ඔක්කෝම වාගේ හදලා තිබුණා. ඔන්න ඉතින් සුද්දිටත් හරි සතුටුයි. එත් සුද්දි ගයිඩ් මහත්තයාට කිව්වා එදා අර හෝටලයේ තිබුණු කෑම ජාති වලින් ඔක්කොම වාගේ තියනවා ඒත් එක කෑම ජාතියක් නම් නෑ කියලා. ගයිඩ් මහත්තයා කිව්වා එහෙම වෙන්න බෑ. එදා තිබ්බ ඔක්කොම කෑම මෙතන තියනවා කියලා. එත් සුද්දි නෑ එකක් Missing කියලාම කියනවා. කෑම මොකක්ද කියලා කියන්න සුද්දිට කෑම ජාතියේ නමත් මතක නෑ..... ගයිඩ් මහත්තා එක එක කෑම ජාති පෙන්න පෙන්න අහනවා, මේ සුද්දි හැම එකටම ඉතින් නෝ නෝ තියනවා... දැන් ගයිඩ් මහත්තයාටත් ඉතින් මල පැනලා. ඔහොම කෑම ගැන කියද්දී සුද්දිගේ ටිකිරි මොළේ වැඩකලා. ගයිඩ් මහත්තයාට කථා කරලා සුද්දි ලග තිබුණු මේසයක් උඩට නැග්ගා. නැගලා දෙකට නැමිලා ඇගිල්ලක් අරගෙන් ඒක සුද්දිගේ අහවල් තැන (හුXතේ) ගහගෙන ඇගිල්ල ගයිඩ් මහත්තයාට ඉබින්න කිව්වා. අම්මට හුඩු ඇගිල්ලෙන් එනවා නෑ කියපු කෑම ජාතියේ සුවද, මොනාද දන්නවාද????

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ජාඩි සුවද....​
    :P:P:P:P:P:P:P:P

    කථාව හොදනම් Rep+ එකක් දීලා යන්න හොදේ. ඉස්සරහට තව කතා දානවා......

    මගේ අනිත් Post
    http://www.elakiri.com/forum/showthread.php?p=10520766#post10520766

    http://www.elakiri.com/forum/showthread.php?t=1156690
     
    Last edited:

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ඊක්කා තුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋක්
    එල එල
    ඉතින් බං ඒකිට ඒකිගෙ එක ලෙවකන්න තිබිබනෙ
    ඒකත් ජාඩි සුවද නමි
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඊක්කා තුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋක්
    එල එල
    ඉතින් බං ඒකිට ඒකිගෙ එක ලෙවකන්න තිබිබනෙ
    ඒකත් ජාඩි සුවද නමි

    mama neme yako guide!!!
    :angry::angry::angry::angry: