appa tikak ganan phone akakneගස් ගිනියා;16940890 said:nokia lumia 620
imei ekenhoyanna puluwan mcn mama danna widiyata
appa tikak ganan phone akakne
parissam karaganna apai ban
police gihin mobile company aka haraha hoyaganna puluwan wei
balapan poddak
ඇයි මචං find my phone කියල option එකක් තියෙන්නේ. උබ ඒ ගැන දැනන් හිට්යේ නැද්ද https://www.windowsphone.com/en-us/my/find
IMEI number එක police යට දීල පැමිණිල්ලක් දාන එක තමයි බන් ඊට පස්සේ කරන්න වෙන්නේ
ගස් ගිනියා;16941049 said:nehe ban,aragena sathiyakwath giye nehe.meken hoyaganna hekida?
ඇයි මචං find my phone කියල option එකක් තියෙන්නේ. උබ ඒ ගැන දැනන් හිට්යේ නැද්ද https://www.windowsphone.com/en-us/my/find
IMEI number එක police යට දීල පැමිණිල්ලක් දාන එක තමයි බන් ඊට පස්සේ කරන්න වෙන්නේ
ඔව් මචං.. උබ ඒ option එක activate කරලා phone එකේ data on නම් අනිවා තියෙන තැන පෙන්නනවා මචං.. phone එක ring කරන්න,lock කරන්න, data erase කරන උනත් පුළුවන්

මෙහෙම කරලා බලන්න මචන්.
go to http://www.windowsphone.com/.
Sign in with the same Microsoft account as on your phone.
Select find my phone.

ඔව් මචං.. උබ ඒ option එක activate කරලා phone එකේ data on නම් අනිවා තියෙන තැන පෙන්නනවා මචං.. phone එක ring කරන්න,lock කරන්න, data erase කරන උනත් පුළුවන්
ගස් ගිනියා;16940968 said:wena vidiyak nedda ban?mata aapu mail eken allaganna berida?
appa tikak ganan phone akakne
parissam karaganna apai ban
police gihin mobile company aka haraha hoyaganna puluwan wei
balapan poddak

IMEI number එක police යට දීල පැමිණිල්ලක් දාන්න.sim එකක් දාපු ගමන් බඩු මටිටු
IMEI number eka box ake athi macan balanna

email eka end karapu address eka thiyenawada? (horakam karapu ekaage email address eka thiyenawada?)