නැතිවූ බැංකු Card එකක් නැවත ලබා ගැනීමට

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සම්පත් Bank Card එක නැති වෙලා. සල්ලි ටික නම් අනිත් එකට දා ගත්තා. ආයේ හදාගන්න ඒ Branch එකටම යන්න ඕනිද? දවස් කීයක් වගේ යනවද? මොනාද ඕනි Documents :baffled:
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,349
    3,006
    113
    Animated GIF
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,779
    113
    සම්පත් එකේනම් පොඩ්ඩක් කචල් වෙන්න පුලුවන්, එකවුන්ට් එකේ බර ගානක් තියෙනවනම් ගෙදරට ගෙනත්ම දෙයි
     
    • Like
    Reactions: Micheal Corleon

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    බැංකුවට යන්න කලින් කාඩ් එක බ්ලොක් කරන්න කෝල් කරලා. නැත්නම් අහුලගත්ත එකාට විස්කි බ්‍රැන්ඩි එහෙම ගන්න පුලුවන් කාඩ් පේමන්ට්
    බැංකුවට ගිහින් කිව්වම රු 500 අරගෙන අලුත් කාඩ් එකක් දෙනවා. ගිණුම් අංකයයි හැඳුනුම්පතයි විතරයි ඕන
     
    • Love
    Reactions: Micheal Corleon