අහල පහල කවුරු හරි ඌව ගිහින් දාන්න ඇති ඈතකට
UbeThaththa Well-known member Apr 15, 2025 3,718 4,885 113 Yesterday at 4:49 PM #21 අහල පහල කවුරු හරි ඌව ගිහින් දාන්න ඇති ඈතකට
N nalin0001 Well-known member Jun 12, 2014 20,110 34,663 113 Yesterday at 4:55 PM #22 ඕකුන් වටේ යන ගමන් හිටපු ගෙදරට වඩා හොඳට කෑම ලැබෙන තැනත් සෙට් උනොත් ඒ ගෙදර නතරවෙනවා. ආපහු වටේ යන කාලෙට ආපහු කැරකිලා හටපු ගෙදරටම එනවා
ඕකුන් වටේ යන ගමන් හිටපු ගෙදරට වඩා හොඳට කෑම ලැබෙන තැනත් සෙට් උනොත් ඒ ගෙදර නතරවෙනවා. ආපහු වටේ යන කාලෙට ආපහු කැරකිලා හටපු ගෙදරටම එනවා
starcred007 Well-known member Jul 4, 2020 1,666 2 1,850 113 On a Cloud Yesterday at 5:39 PM #23 හොර පූසා....! Reactions: animation
.::J@S::. Well-known member Dec 4, 2011 9,921 6,578 113 ගග අද්දර Yesterday at 6:51 PM #24 පුසිගේ ෆොටෝ එකක් නැද්ද බලන්න Reactions: animation
good-man Well-known member Jan 29, 2015 2,817 2,975 113 Yesterday at 7:13 PM #25 LINDA_ADERSON_22 said: අපේ උන් නං මොන මකබාවේ ගියත් බරස් ගාලා කරෝල බකට් එක ඇරපු ගමන් වෙඩිල්ල වගේ ගෙදර. ඕකුන් කරෝල කන නිසා කරවල දාල තියෙන්නේ ප්ලාස්ටික් හිස් ඩියුලක්ස් තීන්ත බාල්දියක. ඒක අරින්නම මර ගේමක් දෙන්න ඕන. ඇරෙනකොට බරාස් ගාල ඇරෙන්නේ. Click to expand... එකෙන්ම ඔව් අපෙත් ඔය සීන් එක නිසා කරවල දාලා තියෙන්නේ හිස් ඩියුලක්ස් ලීටර් 4 තීන්ත බාල්දියක Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 said: අපේ උන් නං මොන මකබාවේ ගියත් බරස් ගාලා කරෝල බකට් එක ඇරපු ගමන් වෙඩිල්ල වගේ ගෙදර. ඕකුන් කරෝල කන නිසා කරවල දාල තියෙන්නේ ප්ලාස්ටික් හිස් ඩියුලක්ස් තීන්ත බාල්දියක. ඒක අරින්නම මර ගේමක් දෙන්න ඕන. ඇරෙනකොට බරාස් ගාල ඇරෙන්නේ. Click to expand... එකෙන්ම ඔව් අපෙත් ඔය සීන් එක නිසා කරවල දාලා තියෙන්නේ හිස් ඩියුලක්ස් ලීටර් 4 තීන්ත බාල්දියක