Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැතුවම බැරි එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැතුවම බැරි එක

[FONT=&quot]පහුගිය ටිකේ වැඩ ගොඩගැහිලා මේ බ්ලොග්ගෙ අමතකම වෙලා තිබුනෙ. ඉතින් මේ පැත්තට ආවා ඔන්න. ලියන්න දෙයක් ගැන හිත හිතා ඉන්නකොට තමා අයිඩියා එක ඔලුවට ආවේ. [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලොකුම උවමනාව වෙන දේ ගැන. ගොඩක් කොල්ලොනම් පිස්සුවෙන් වගේ හොයන දෙයක් තමා මේක. කෙල්ලොත් මොන සෙල්ලමක් දාලා හරි එකක් අයිති කරගන්නම තමයි බලන්නෙ. හැබැයි කෙල්ලොන්ට නම් වැඩිය මහන්සි වෙන්න වෙන්නේ නැහැ කොල්ලොන්ට සාපේක්ෂව. [/FONT] [FONT=&quot] හික්ස්.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]උන්ට මේකක් නැතුව නින්ද යන්නෙත් නැ. හැබැයි ඉතින් ගොඩක් උන්ට දා ගත්ත දවස් වල නින්ද යන්නෙත් නැහැ තමා. [/FONT]

[FONT=&quot] මේක ලැබෙන්නෙත් ඉතින් තම තමන්ගෙ හැටි හැටියට තමා. සමහර කොල්ලො කැමති සූකිරි පෙනුමක් තියෙන ඒවට. තව සමහරු නම් පෙනුම ගැන ඒ හැටි හිතන්නෙ නැහැ. හොඳ සෙල්ලම් පෙන්නන්න පුලුවන් ඒවට තමා උන්ගෙ ඇහැ යන්නේ. කෙල්ලොන්ටනම් ඉතින් හොඳ හොඳ එවුවා ලඟටම එනවා. [/FONT]

[FONT=&quot] තමන්ට කියල එකක් නැති එවුන් සමහර වෙලාවට අනුන්ගෙ ඒවුව ඉල්ලන් ගිහිල්ලා තමන්ගෙ වගේ බදාගෙන පෙන්නන වෙලාවලුත් තියෙනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] අනික කොල්ලන්ට කෙල්ලන්ට විතරක්යැ කාට කාටත් නැතුව බෑ නොවැ මේක. බස් එකකට නැග්ගත් කී දෙනෙක් මේවා අතේ, කනේ, සාක්කු වල දාගෙන ඉන්නවනේ. හක් හක් හා.... මං කියන්න යන්නෙ ජංගමේ ගැන බොලවු. වෙනින් අහවල් එකක් යැ..... [/FONT]

[FONT=&quot] මටත් ඉතින් ජංගමයක් ගන්න ආසාවක් ආවේ 12 වසරේ ඉන්දෙද්දි තමා. ඒ කාලේ අපේ උන් ගාවත් ෆෝන් තිබුනෙ දෙතුන් දෙනාගාවයි. ඉතින් ඔන්න මටත් හිතුනා ගන්න එකක්. ඒ දවස් වල ඉතින් ෆෝන් කිවුවම මහලොකු ගනන් දීලා ගන්න පුලුවනෑ. ගෙදරින් කන එවුන්නේ. කලර් ෆෝන් නං ඉතින් ගන්නවා බොරු. [/FONT]

[FONT=&quot] රටේම තියෙන පත්තර වල ඇඩ් බලලා බලලා කඩවල් ගානේ රිංගලා ගත්තා ඔන්න රුපියල් 3000/=ට ෆොන් එකක්. [/FONT]

MOTOROLA M30  මේක ඉතින් අර ගඩොල් බාග එකක් හරිද.පේනවනේ හැටි.  වැඩි සෙල්ලම් නැහැ. Call, SMS, විතරයි.

[FONT=&quot] අම්මට සිරි. ගෙදර ගෙනල්ලා මේක දැක්කත් හරි. අහගත්තා ගෙදරින් හොඳටම. සුමාන ගානක් යනකම්ම. [/FONT] [FONT=&quot]බර බරේ. ඒ මදිවට ගත්තට මොකෝ සාක්කුවේ දාගෙන යනන් බැරි නිසා දාගෙන යන්නේ බෑග් එකේ [/FONT] [FONT=&quot]කෝම හරි ඒ දවස්වල පොඩි හුටපටේකුත් තිබුණ නිසා සෑහෙන්න වැඩක් ගත්තා ඕකෙන්. [/FONT]

[FONT=&quot] කෝම කෝම හරි ඉතින් එන්න එන්න ඕක මදි වෙනවනේ. පොස් මදි. කෑලී බෑලි වැඩ කෑලි නැහැ. ටෝන් දාන්න බැහැ. ඒ නිසා ඕන්න ඕක මදි වුනා කියමුකෝ. ඕන් ඉතින් ඕක 1000/= කට විකුණලා අතේ තිබුණ ගානකුත් දීලා 2900/= කට ආයෙම ගත්තා ඒ කාලෙ ජනප්රිය මොඩල් එකක්.[/FONT]

ERICSSON T10  හරි හුරුබුහුටි බාන්ඩෙ. වැඩකෑලි ටිකටත් වඩා ආස වුනේ ඕකේ තියෙන අර නිවෙන පත්තු වෙන බලුප් එක. ඒ දවස්වල ඉස්කෝලෙ ඇරිලා එද්දි ඕක ඔබ ඔබ පාරේ දිගෙ එන්න ගිහින් වාහනේකත් හැප්පෙනවා.

[FONT=&quot]මේකනම් වැඩි දවසක් තිබුනේ නැහැ. අඳුරන අයියා කෙනෙක් එක්ක එයාගෙ ෆෝන් එකට මාරු කරගත්තා. [/FONT]

MOTOROLA T191 [FONT=&quot] ඕන් ඕකකට. තනි අතින් හංගගන්න පුලුවන් තරම්. සාක්කුවෙ තියෙනකොට දැනෙන්නෙත් නැති තරම්. [/FONT] [FONT=&quot]ඕකනම් සෑහෙන්න කාලයක් පාවිච්චි කොලා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] ඔන්න කාලෙ හරි. ආයෙම ෆෝන් එකක් ගන්න ඕන වුනා. එතකොට ඉතින් ඉස්කෝලෙන් අයින් වෙලා ලාවට ජොබක් එහෙම කරපු කාලෙනෙ. ඒ කාලේ ඉතින් හිටු කියලා මල් කඩන කාලෙ ඕන වුනේ ටෝක් ටයිම්.[/FONT]

NOKIA 1100  Nokia 1100 [FONT=&quot]තමයි ඒ කාලේ ලිස්ට් එකේ හිටියේ. ගෙදරිනුත් ලෝන් එකක් ගහලා ගත්තා එකක්. වැඩිය නැහැ 9900/= යි. [/FONT] ( [FONT=&quot]අදනම් 9000/=කට මොනව ගන්න බැරිද?)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] ඒ ෆෝන් එකත් සෑහෙන්න කාලයක් පාවිච්චි කරා. ඒ අතරේ කලර් ස්ක්රීන් කැමරා ෆෝන් පිස්සුව තදේටම තිබුණා. ඒ පාර ගත්තේ මෙන්න මේක. [/FONT]

NEC e1108 [FONT=&quot] සින්දු අහන්නයි ෆොටෝ ගහන්නයි ඒ කාලෙ හැටියට සුපිරි බඩුවක්. ජීවිතේ වටිනම පින්තූර කීපයක් ගත්තෙත් ඕකෙන් තමා.[/FONT]

[FONT=&quot](මමයි මල්ලියි ඉන්න පින්තූර වගයක්. අද ඒවා කොයිතරම් වටිනවද) [/FONT]

[FONT=&quot] බැටරිය අස්පට් නිසා මේ ෆෝන් එකනම් ඉක්මනට අබාවයට ගියා. ඒ නිසා ටික දවසක් ලෝ කොස්ට් විසඳුමකට ගියා. [/FONT]

NOKIA 1200 [FONT=&quot] මූ තමා ඩයල් එක. කිසි වදයක් නැති එකා. අද ඌ ඉන්නෙ තාත්තා ගාව. තාමත් එල කිරි වගේ වැඩ.[/FONT]

[FONT=&quot] කොහොමින් කෙහොමින් හරි හොඳ ෆෝන් එකක් ගන්න ඉන්දෙද්දි සිදු වුනු දෛවෝපගත සිදුවීමක් නිසා මල්ලි ලග තිබුන [/FONT]LG [FONT=&quot]එක මගේ බාරයට පත්වුනා. [/FONT]

LG KG195 [FONT=&quot] මම ඒ ෆොන් එනකම් පට්ටම ගැහුවා. ලෙලි යනකම් පාවිච්චි කරලා අන්තිමේදි අලුත් ඇදුමකුත් ඇන්දුවා. පහුගිය ඔක්තෝබර් මාසෙවෙනකම්ම පාවිච්චි කරා. දැනට බැටරිය මැරිලා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] මෙයාගෙ සහයට ඩැනි විදියට හිටපු (තවමත් ඉන්න) සගයා තමා මේ ඉන්නෙ. [/FONT]

BIRD K102 [FONT=&quot] උපන් ගම චීනේ වුනාට මොයාගෙන් අදටත් ගන්න වැඩ ටික පොඩි නැහැ. [/FONT] LG [FONT=&quot]එකා සනීප නැතුව ඉන්න කාලේ මූ තමා තනියම ගේම අරන් ගියේ. [/FONT]

NOKIA 2600 Classic [FONT=&quot]ඒ එක්කම ටික දවසක් මෙන්න මෙයාගෙ ජාතියෙ එක්කෙනෙකුත් පාවිච්චි කරා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] මෙන්න ඉන්නවා අලුත්ම සාමාජිකයා. [/FONT]

SAMSUNG Galaxy mini  [FONT=&quot] මෙයාව හම්බුවුනේ මේ අවුරුද්දේ උපන්දින තෑග්ගක් විදියට.[/FONT]

([FONT=&quot]හුටා මලිතියා දන්නෙත් නැහැ මේක තෑග්ගක් කියලා [/FONT]:O) [FONT=&quot]මෙයා ගැනනම් තාම කියන්න දන්නේ නැහැ. තාම සති තුනයි. පැටියා. [/FONT][FONT=&quot] බොහොම පරිස්සමින් තියන් ඉන්නවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ. [/FONT]

[FONT=&quot]ඔන්න ඔහොම තමා මගේ පෝං වල කතන්දරේ. කියවාගෙන ආ ඔබ සැමට ස්තූතියි. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ප.ලි:- ආ මට කියන්න අමතක වුනානේ. මේ වෙද්දි ෆෝන් වලට විතරක් වියදම් කරපු ගාන(කෝල් වල ගාස්තු නැතුව) හදලා බැලුවා. රුපියල් 80000/= කටත් වැඩි. මගේ අම්මෝ... [/FONT]:O

Source:-Click Here

[QUOTE="djrox91, post: 11687973, member: 373754"] [b]නැතුවම බැරි එක[/b] [SIZE=3][FONT="]පහුගිය ටිකේ වැඩ ගොඩගැහිලා මේ බ්ලොග්ගෙ අමතකම වෙලා තිබුනෙ. ඉතින් මේ පැත්තට ආවා ඔන්න. ලියන්න දෙයක් ගැන හිත හිතා ඉන්නකොට තමා අයිඩියා එක ඔලුවට ආවේ. [/FONT][/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලොකුම උවමනාව වෙන දේ ගැන. ගොඩක් කොල්ලොනම් පිස්සුවෙන් වගේ හොයන දෙයක් තමා මේක. කෙල්ලොත් මොන සෙල්ලමක් දාලා හරි එකක් අයිති කරගන්නම තමයි බලන්නෙ. හැබැයි කෙල්ලොන්ට නම් වැඩිය මහන්සි වෙන්න වෙන්නේ නැහැ කොල්ලොන්ට සාපේක්ෂව. [/FONT];) [FONT="] හික්ස්.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]උන්ට මේකක් නැතුව නින්ද යන්නෙත් නැ. හැබැයි ඉතින් ගොඩක් උන්ට දා ගත්ත දවස් වල නින්ද යන්නෙත් නැහැ තමා. [/FONT]:D [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] මේක ලැබෙන්නෙත් ඉතින් තම තමන්ගෙ හැටි හැටියට තමා. සමහර කොල්ලො කැමති සූකිරි පෙනුමක් තියෙන ඒවට. තව සමහරු නම් පෙනුම ගැන ඒ හැටි හිතන්නෙ නැහැ. හොඳ සෙල්ලම් පෙන්නන්න පුලුවන් ඒවට තමා උන්ගෙ ඇහැ යන්නේ. කෙල්ලොන්ටනම් ඉතින් හොඳ හොඳ එවුවා ලඟටම එනවා. [/FONT]:D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] තමන්ට කියල එකක් නැති එවුන් සමහර වෙලාවට අනුන්ගෙ ඒවුව ඉල්ලන් ගිහිල්ලා තමන්ගෙ වගේ බදාගෙන පෙන්නන වෙලාවලුත් තියෙනවා. [/FONT]:D [/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] අනික කොල්ලන්ට කෙල්ලන්ට විතරක්යැ කාට කාටත් නැතුව බෑ නොවැ මේක. බස් එකකට නැග්ගත් කී දෙනෙක් මේවා අතේ, කනේ, සාක්කු වල දාගෙන ඉන්නවනේ. හක් හක් හා.... මං කියන්න යන්නෙ ජංගමේ ගැන බොලවු. වෙනින් අහවල් එකක් යැ..... [/FONT]:D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] මටත් ඉතින් ජංගමයක් ගන්න ආසාවක් ආවේ 12 වසරේ ඉන්දෙද්දි තමා. ඒ කාලේ අපේ උන් ගාවත් ෆෝන් තිබුනෙ දෙතුන් දෙනාගාවයි. ඉතින් ඔන්න මටත් හිතුනා ගන්න එකක්. ඒ දවස් වල ඉතින් ෆෝන් කිවුවම මහලොකු ගනන් දීලා ගන්න පුලුවනෑ. ගෙදරින් කන එවුන්නේ. කලර් ෆෝන් නං ඉතින් ගන්නවා බොරු. [/FONT]:([/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] රටේම තියෙන පත්තර වල ඇඩ් බලලා බලලා කඩවල් ගානේ රිංගලා ගත්තා ඔන්න රුපියල් 3000/=ට ෆොන් එකක්. [/FONT][/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-3S_xLG3_RH8/TvG8xRUvbTI/AAAAAAAACIY/5nUKc5z6dz0/s1600/01+Motorola+M30.jpg"][IMG]http://1.bp.blogspot.com/-3S_xLG3_RH8/TvG8xRUvbTI/AAAAAAAACIY/5nUKc5z6dz0/s200/01+Motorola+M30.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]MOTOROLA M30[/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] මේක ඉතින් අර ගඩොල් බාග එකක් හරිද.පේනවනේ හැටි. [/FONT]:D [FONT=Iskoola Pota]වැඩි සෙල්ලම් නැහැ. [/FONT]Call[FONT=Iskoola Pota],[/FONT] SMS[FONT=Iskoola Pota],[/FONT] [FONT=Iskoola Pota]විතරයි. [/FONT]:P[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] අම්මට සිරි. ගෙදර ගෙනල්ලා මේක දැක්කත් හරි. අහගත්තා ගෙදරින් හොඳටම. සුමාන ගානක් යනකම්ම. [/FONT]:D [FONT="]බර බරේ. ඒ මදිවට ගත්තට මොකෝ සාක්කුවේ දාගෙන යනන් බැරි නිසා දාගෙන යන්නේ බෑග් එකේ [/FONT]:P [FONT="]කෝම හරි ඒ දවස්වල පොඩි හුටපටේකුත් තිබුණ නිසා සෑහෙන්න වැඩක් ගත්තා ඕකෙන්. [/FONT]:D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] කෝම කෝම හරි ඉතින් එන්න එන්න ඕක මදි වෙනවනේ. පොස් මදි. කෑලී බෑලි වැඩ කෑලි නැහැ. ටෝන් දාන්න බැහැ. ඒ නිසා ඕන්න ඕක මදි වුනා කියමුකෝ. ඕන් ඉතින් ඕක 1000/= කට විකුණලා අතේ තිබුණ ගානකුත් දීලා 2900/= කට ආයෙම ගත්තා ඒ කාලෙ ජනප්රිය මොඩල් එකක්.[/FONT][/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-l1Njn4mV_-E/TvG80O7acNI/AAAAAAAACIg/EFCr-ijZfcg/s1600/02+Ericsson+T10.jpg"][IMG]http://3.bp.blogspot.com/-l1Njn4mV_-E/TvG80O7acNI/AAAAAAAACIg/EFCr-ijZfcg/s200/02+Ericsson+T10.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]ERICSSON T10[/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] හරි හුරුබුහුටි බාන්ඩෙ. වැඩකෑලි ටිකටත් වඩා ආස වුනේ ඕකේ තියෙන අර නිවෙන පත්තු වෙන බලුප් එක. ඒ දවස්වල ඉස්කෝලෙ ඇරිලා එද්දි ඕක ඔබ ඔබ පාරේ දිගෙ එන්න ගිහින් වාහනේකත් හැප්පෙනවා. [/FONT]:D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]මේකනම් වැඩි දවසක් තිබුනේ නැහැ. අඳුරන අයියා කෙනෙක් එක්ක එයාගෙ ෆෝන් එකට මාරු කරගත්තා. [/FONT][/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-bSuMyiJyYdY/TvG83PkFy0I/AAAAAAAACIo/uuPplNTjcwE/s1600/03+Motorola+T191.jpg"][IMG]http://1.bp.blogspot.com/-bSuMyiJyYdY/TvG83PkFy0I/AAAAAAAACIo/uuPplNTjcwE/s320/03+Motorola+T191.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]MOTOROLA T191[/B][/SIZE] [SIZE=3][FONT="] ඕන් ඕකකට. තනි අතින් හංගගන්න පුලුවන් තරම්. සාක්කුවෙ තියෙනකොට දැනෙන්නෙත් නැති තරම්. [/FONT]:P [FONT="]ඕකනම් සෑහෙන්න කාලයක් පාවිච්චි කොලා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] ඔන්න කාලෙ හරි. ආයෙම ෆෝන් එකක් ගන්න ඕන වුනා. එතකොට ඉතින් ඉස්කෝලෙන් අයින් වෙලා ලාවට ජොබක් එහෙම කරපු කාලෙනෙ. ඒ කාලේ ඉතින් හිටු කියලා මල් කඩන කාලෙ ඕන වුනේ ටෝක් ටයිම්.[/FONT][/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-pygVVsOTZHs/TvG851RY4oI/AAAAAAAACIw/akJ7rWK7Rlg/s1600/04+Nokia+1100.jpg"][IMG]http://4.bp.blogspot.com/-pygVVsOTZHs/TvG851RY4oI/AAAAAAAACIw/akJ7rWK7Rlg/s200/04+Nokia+1100.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]NOKIA 1100[/B][/SIZE] [SIZE=3] Nokia 1100 [FONT="]තමයි ඒ කාලේ ලිස්ට් එකේ හිටියේ. ගෙදරිනුත් ලෝන් එකක් ගහලා ගත්තා එකක්. වැඩිය නැහැ 9900/= යි. [/FONT]:D ( [FONT="]අදනම් 9000/=කට මොනව ගන්න බැරිද?)[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] ඒ ෆෝන් එකත් සෑහෙන්න කාලයක් පාවිච්චි කරා. ඒ අතරේ කලර් ස්ක්රීන් කැමරා ෆෝන් පිස්සුව තදේටම තිබුණා. ඒ පාර ගත්තේ මෙන්න මේක. [/FONT][/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-ZaZL_YFsIiM/TvG87-J3uXI/AAAAAAAACI4/DRnjbmYfPRE/s1600/05+NEC+e1108.jpg"][IMG]http://4.bp.blogspot.com/-ZaZL_YFsIiM/TvG87-J3uXI/AAAAAAAACI4/DRnjbmYfPRE/s200/05+NEC+e1108.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]NEC e1108[/B][/SIZE] [SIZE=3][FONT="] සින්දු අහන්නයි ෆොටෝ ගහන්නයි ඒ කාලෙ හැටියට සුපිරි බඩුවක්. ජීවිතේ වටිනම පින්තූර කීපයක් ගත්තෙත් ඕකෙන් තමා.[/FONT][/SIZE] [SIZE=3][FONT="](මමයි මල්ලියි ඉන්න පින්තූර වගයක්. අද ඒවා කොයිතරම් වටිනවද) [/FONT][/SIZE] [SIZE=3]:’([/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] බැටරිය අස්පට් නිසා මේ ෆෝන් එකනම් ඉක්මනට අබාවයට ගියා. ඒ නිසා ටික දවසක් ලෝ කොස්ට් විසඳුමකට ගියා. [/FONT][/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-GyzqTCVGc0s/TvG8-aF7A3I/AAAAAAAACJI/7fz9TVvqHHo/s1600/07+Nokia+1200.jpg"][IMG]http://2.bp.blogspot.com/-GyzqTCVGc0s/TvG8-aF7A3I/AAAAAAAACJI/7fz9TVvqHHo/s200/07+Nokia+1200.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]NOKIA 1200[/B][/SIZE] [SIZE=3][FONT="] මූ තමා ඩයල් එක. කිසි වදයක් නැති එකා. අද ඌ ඉන්නෙ තාත්තා ගාව. තාමත් එල කිරි වගේ වැඩ.[/FONT] :D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="] කොහොමින් කෙහොමින් හරි හොඳ ෆෝන් එකක් ගන්න ඉන්දෙද්දි සිදු වුනු දෛවෝපගත සිදුවීමක් නිසා මල්ලි ලග තිබුන [/FONT]LG [FONT="]එක මගේ බාරයට පත්වුනා. [/FONT][/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-f-2ewwt_hBg/TvG88wtV3QI/AAAAAAAACJA/WUKPeZMZHl8/s1600/06+LG-KG195.jpg"][IMG]http://2.bp.blogspot.com/-f-2ewwt_hBg/TvG88wtV3QI/AAAAAAAACJA/WUKPeZMZHl8/s200/06+LG-KG195.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]LG KG195[/B][/SIZE] [SIZE=3][FONT="] මම ඒ ෆොන් එනකම් පට්ටම ගැහුවා. ලෙලි යනකම් පාවිච්චි කරලා අන්තිමේදි අලුත් ඇදුමකුත් ඇන්දුවා. පහුගිය ඔක්තෝබර් මාසෙවෙනකම්ම පාවිච්චි කරා. දැනට බැටරිය මැරිලා.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] මෙයාගෙ සහයට ඩැනි විදියට හිටපු (තවමත් ඉන්න) සගයා තමා මේ ඉන්නෙ. [/FONT][/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-yVrqlJ7z6jM/TvG9A8b7oUI/AAAAAAAACJQ/42mTPb9OBY4/s1600/09+Bird+K102.jpg"][IMG]http://3.bp.blogspot.com/-yVrqlJ7z6jM/TvG9A8b7oUI/AAAAAAAACJQ/42mTPb9OBY4/s200/09+Bird+K102.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]BIRD K102[/B][/SIZE] [SIZE=3][FONT="] උපන් ගම චීනේ වුනාට මොයාගෙන් අදටත් ගන්න වැඩ ටික පොඩි නැහැ. [/FONT]:D LG [FONT="]එකා සනීප නැතුව ඉන්න කාලේ මූ තමා තනියම ගේම අරන් ගියේ. [/FONT];)[/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-rv0f8i48loA/TvG9E83UxaI/AAAAAAAACJY/hpF47NA-YIM/s1600/09+Nokia+2600+Classic.jpg"][IMG]http://1.bp.blogspot.com/-rv0f8i48loA/TvG9E83UxaI/AAAAAAAACJY/hpF47NA-YIM/s200/09+Nokia+2600+Classic.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]NOKIA 2600 Classic[/B][/SIZE] [SIZE=3][FONT="]ඒ එක්කම ටික දවසක් මෙන්න මෙයාගෙ ජාතියෙ එක්කෙනෙකුත් පාවිච්චි කරා.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] මෙන්න ඉන්නවා අලුත්ම සාමාජිකයා. [/FONT][/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-SPalXA7-iNs/TvG9IMqp6WI/AAAAAAAACJg/1M-eEKNrwmY/s1600/10+Samsung+Galaxy+mini+S-5570.jpg"][IMG]http://3.bp.blogspot.com/-SPalXA7-iNs/TvG9IMqp6WI/AAAAAAAACJg/1M-eEKNrwmY/s1600/10+Samsung+Galaxy+mini+S-5570.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]SAMSUNG Galaxy mini [/B][/SIZE] [SIZE=3][FONT="] මෙයාව හම්බුවුනේ මේ අවුරුද්දේ උපන්දින තෑග්ගක් විදියට.[/FONT][/SIZE] [SIZE=3]([FONT="]හුටා මලිතියා දන්නෙත් නැහැ මේක තෑග්ගක් කියලා [/FONT]:O) [FONT="]මෙයා ගැනනම් තාම කියන්න දන්නේ නැහැ. තාම සති තුනයි. පැටියා. [/FONT];)[FONT="] බොහොම පරිස්සමින් තියන් ඉන්නවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ. [/FONT]:D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ඔන්න ඔහොම තමා මගේ පෝං වල කතන්දරේ. කියවාගෙන ආ ඔබ සැමට ස්තූතියි. :D[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][COLOR=blue][FONT="]ප.ලි:- ආ මට කියන්න අමතක වුනානේ. මේ වෙද්දි ෆෝන් වලට විතරක් වියදම් කරපු ගාන(කෝල් වල ගාස්තු නැතුව) හදලා බැලුවා. රුපියල් 80000/= කටත් වැඩි. මගේ අම්මෝ... [/FONT]:O [COLOR=Black]Source:-[URL="http://ekicks.blogspot.com/2011/12/blog-post.html"]Click Here[/URL][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom