නැන්දගෙ කරදරේ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආන්ටි ගෙන් මොකට අහනවා ද? කෙල්ල ට හොදක් නේ කරන්න යන්නේ.. :P
    ඒක හින්දම තමයි ආන්ටිගෙන් අහන්න වෙන්නෙ, මොකද ඒ හොයාගන්න එකා මට වඩා හොද එකෙක් වෙන්න එපැයි;):P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පට්ටම තමයි බන්..;)
    ස්තූතියි මචං:):)

    ශුහ්..මේකත් මරු පහර..පොඩ්ඩක් මහන්සි වෙලා ps පාරක් දැම්මොත් නරක නෑ නේද ලොක්කා....
    තැන්කු වේවා මචාං;) පොඩි කම්මැලිකමක් හිතුනා:):)