Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නැන්දම්මා ලේලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදාවත් ඔයාගෙ හාමිනේට ඔයාගෙ අම්ම ගැන ඉරිසියා හිතෙන විදිහට සළකන්න එපා. ඔයාගෙ හාමිනේ අම්මට සුලු හෝ සැළකිල්ලක් කලා නම් එදාට ඇයට විශේෂෙන් සළකන්න..( ,(give her a second honeymoon) ඇයට එසේ සළකන්නේ, ඇය ඔබේ අම්මාට හොදින් සැළකූ නිසා බව දැනෙන ලෙසින් එසේ කරන්න.., (මේක dog training වලින් ගත්ත අදහසක්. මම dog training කරනවා. බල්ලොන්ට ගෙදරින් එළියෙ චූ කරන්න පුරුදු කරන්නෙ මෙහෙමයි. එළියෙ චූ කරන හැම සැරේම ඌට rewardඑකක් (මස් කෑල්ලක් වගේ) දෙනවා. ගේ ඇතුලෙ දැම්මාම දඩුවම් කරන්නෑ. ignore කරනවා. ඌ ටිකින් ටික ඉගෙන ගන්නවා එළියෙ චූ කරන හොඳ වැඩක් බව., ඒ වගේ ඔයාගෙ හාමිනේ අම්මට රිදවනකොට ඔයා තනිකර ignore කරන්න., ටිකක් නිහඬ වෙන්න., දුකෙන් ඉන්න බව දැනෙන්න දෙන්න.., නමුත් තරහක් නම් පෙන්නන්න එපා. එහෙම කළොත් අවුල් , මේක හීන් නූලෙන්, ඔලුවෙන් දෙන ගේමක් ගොයියෝ.

කාරනේ 2 හෝ 4 නම් වැඩේ ටිකක් බරපතලයි. අපි මේ කනා බල්ලන් ගහනවා වගේ උපදෙස් දුන්නට උඹ නේ ඕකේ හැබෑ තත්ත්වෙ දන්නවා ඇත්තෙ. ටිකක් හිතල බලපං. මුලින් කී දෙක වැඩ කරන්නෙ නැත්නං අපිට හිතන්න වෙන්නෙ හේතුව බොහෝ විට 2 හෝ 4 කියලයි.

ඒත් විසඳුම් තියෙනවා උඹ වැඩේ ගොඩින් බේර ගන්න ලේස්ති නම්. නැත්නම් එක්කො ඩිවෝස් වෙන්න ලෑස්ති වෙයං නැත්නම් සදා දුකේ ඉන්න හිත හදා ගනිං. ඊට වඩා මේක අමාරුවෙන් කරි කරග්ත්තොත් අඩු ගානෙ 50% ක 60%ක වත් ප්රගතියක් තියෙයි.

මේ පොත කියවපං. පුලුවන් නම් hard copyයක් ගෙන්නගෙන අම්මටත් දීපං. උඹේ අම්ම කොහොම කෙනෙක් ද කියන්න අපි දන්නෑ. අපේ අම්ම නං මළත් ඕව කියවන්නෑ.

http://www.scribd.com/doc/100793192/...B6%B8%E0%B7%94

ඊට අමතරව මේවත් බලහං.

http://www.rerukanemahanahimi.lk/ord...assi.php?id=42

http://www.rerukanemahanahimi.lk/ord...assi.php?id=44

http://www.seeingthroughthenet.net/f...ermon_0147.mp3

http://www.seeingthroughthenet.net/f...ermon_0163.mp3

දැන් උඹ තක්බීර් වෙලා ඉන්න එපා මේකි ලෙඩා පැත්තක ඉඳැද්දි මට බෙහෙත් දෙනවා කියලා. මං කිව්වනේ උඹට මේක් හීන් නූල් ගේමක් කියලා. උඹේ හාමිනේ නම් මේව කියවන කෙනෙක් කියලා හිතෙන්නෙවත් නෑ. කියවනවා නං දීහං.

දැන් මෙන්න මෙහෙමයි අයියෙ අපි නට්ටිය පටා....ං ගන්නෙ. උඹ මේ gema පටං ගන්න දවසෙ ඉඳං උපාසක පාට් එකක් ගනිං. මම එවපු පොත් හාමිනේට පේන්න නිතර කියවපං. දේශන එයාටත් ඇහෙන විඳිහට (නමුත් උඹ එයාට සැක නොහිතෙන විදිහට කරහං) අහපං. මතක තියාගනිං එයා ටීවි බලනකොට හරි සිංදු අහනකොට හරි ඕක කරන්න එපා. උයන වෙලාවක, අයන් කරන වෙලාවක වගේ එයාටත් ඇහෙන විදිහට අහපං. බොක්කෙන්ම අහපං. උමබටත් පිනක් සිද්ද වෙනවා නේ. බුදුන් වදින්නැත්තං ඒකත් පටන් ගනිං. ඒකත් නාට්ටියෙ කොටසක්. නිතර පන්සල් පලයං. බණ දේශනා කරවගනිං ක්රෝධෙ ගැන., අර කාලි යක්ෂනීගෙ කථාව, මල්ලිකා දේවි දුර්වර්ණ වෙන්න හේතුව, කර්මය ගැන වගේ. ටිකෙන් ටික sex life එකත් අඩු කරහං. හරි උපාසක part එකක් පෙන්නපං. එන්න එන්නම හාමුදුරු කෙනෙක් වගේ හැසිරියං. දවසක් එයි එයා උඹෙන් අහන ඕකට හේතුව. උඹ බොහොම නිවුණ විදිහට කියහං "මං මහ කාළකණ්ණියෙක්. මගෙ අම්මයි , නෝනයි දෙන්න ජන්ම වෛරක්කාරයො වගේ හැසිරෙන්නෙ. මට අම්මලා අමතක කරන්න බෑ. මාව මෙච්චර දුක් මහන්සි වෙලා හදපු නිසා. ඔයා අතහරින්නත් බෑ. අපේ දරුව තමා මේකෙන් සේරටම වඩා දුක් විඳින්නෙ. ඒ නිසා මේක විසඳෙන්නෙ නැත්තං මං දුර ඈත ආරණ්යක මහණ වෙනවා" එතකොට මට මේව නොදැක සැනසිල්ලේ ඉන්න පුලුවන් කියලා. " මතක තියාගනින් ගෑණු තරහ ගස්සලා වැඩ අවුල් කරගන්න එපා. අනුකම්පා හිතෙන විදිහට හැසිරියං. කෙනෙක්ගෙන් වැඩල් කරවගන්න ලේසිම විදිහ එයාව සංවේදී කරලා. උඹ මහණ වෙන්න හදපු දාට එයා හුඟාක් සංවේදී වෙයි. හැබයි උඹ වැඩේ කොර කර නොගත්තොත්. පස්සෙ මට බණින්න එපා. උඹ smart වෙන තරමටයි වැඩේ ගොඩ යවාගන්න පුලුවන්. mood ගහලම හිටපං. නිතර කල්පනා කරනව වගේ පෙන්නහං.

ඒ වගේම තව දෙයක් කරතෑකි උඹේ හාමිනේගෙ අම්ම ජීවතුන් අතර නම් හා ඇය සංවේදී බුද්ධිමත් කෙනෙක් නම්. උන්ඳැත් මේකට උඩ ගෙඩි දෙනවා නම් මේක අමතක කරපං.

උඹේ අම්මලාටයි, නැන්ඳම්මලාටයි විතරක් (සහෝදර සහෝදරියො ගාව ගන්න එපා) මොකක් හරි විශේෂ කාරණයක් (උපන් දිනයක්, ඇනිවසරියක්, අවුරුද්ද),) හොයාගෙන කෑමට එන්න කියපං. හාමිනේ බර බරේ දානවා නං එළියෙ තැනකින් කන්න ලැස්ති කරපං. එතකොට උඹේ අම්මට පොඩි එකා හුරතල් කරන්න අවස්ථාවක් ලැබෙයි. උඹේ නැන්ඳම්ම හරි මාමණ්ඬි හරි බුද්ධිමත් සංවේදී අය නම් ඇය ඔබේ මවට කරන වෙනස් කම් ඔවුන්ට ඉතා සූක්ෂම ලෙස දකින්න සළස්සන්න..,ගොනා සේ කේළම් කියන්න යන්න එපා ඒ අයට එක සැරේ. එතකොට හාමිනේගෙ තරහ තවත් ඇවිසෙන්න ඉඩ ගොඩාක් වැඩි යි ඒ වගේම ඔබ ඇගේ වෙනස්කම් කෙතරම් ඉවසනාවාද යන්නත් ඔවුන්ට පෙනෙන සේ ඉන්න,. එවිට අනිවාර්යයෙන් ඔවුන් ඇයට අවවාද කරනු ඇත., මතක තියා ගනිං, උඹේ අම්මට වඩා නැන්ම්මාට ආදරේ දක්වපං. මාමණ්ඬි ආදරේ දක්වපං.නැතහොත් ඇය ආදරේ කරන වෙනත් බුද්ධිමත් වැඩිහිටියෙක්, සහෝදරයෙක් හරහා ඇයට මෙම පණිවිඩය ලබා දිය යුතුය.., උඹේ අම්මා ගෙදර එනදාට තව කවුරු හරි අමුත්තෙකු ගෙන්නා ගන්න. එවිට ඇයට කාමරයට රිංඟා ගත නොහැක..,

දරු පවුල අවුල් කරගන්න එපා බං පොඩ්ඩා පව් නේ. මේ කර්ම චක්කරේ කැරකෙන්නෙ අපිට ඕන විදිහට නෙවේ බං. පරිස්සමිං මොළේ කල්පනා කරලා වැඩ කරපං. කනේ පාරවල් ගහන්න ලේසි. ප්රතිවිපාක විඳින එක ලේසි නෑ. ඒවා හොඳයි මොලේ නැති මැට්ටන්ට.. නියම gentleman කෙනෙක් වගේ හැසිරිලා මේ අවුල ලිහා ගනින්! සුභ පැතුම්.

බැරිම වුනොත් PM කරහං marriage counselor කෙනෙක් ගැන කියන්නං. psychiatrics ගාවට නං යන්න එපා බං . උං අපට වඩා පිස්සො. මං ගිහි තියෙනවා. ඒකයි කියන්නෙ.

[QUOTE="Tikiri Nanga, post: 13911926, member: 403292"] කවදාවත් ඔයාගෙ හාමිනේට ඔයාගෙ අම්ම ගැන ඉරිසියා හිතෙන විදිහට සළකන්න එපා. ඔයාගෙ හාමිනේ අම්මට සුලු හෝ සැළකිල්ලක් කලා නම් එදාට ඇයට විශේෂෙන් සළකන්න..( ,(give her a second honeymoon) ඇයට එසේ සළකන්නේ, ඇය ඔබේ අම්මාට හොදින් සැළකූ නිසා බව දැනෙන ලෙසින් එසේ කරන්න.., (මේක dog training වලින් ගත්ත අදහසක්. මම dog training කරනවා. බල්ලොන්ට ගෙදරින් එළියෙ චූ කරන්න පුරුදු කරන්නෙ මෙහෙමයි. එළියෙ චූ කරන හැම සැරේම ඌට rewardඑකක් (මස් කෑල්ලක් වගේ) දෙනවා. ගේ ඇතුලෙ දැම්මාම දඩුවම් කරන්නෑ. ignore කරනවා. ඌ ටිකින් ටික ඉගෙන ගන්නවා එළියෙ චූ කරන හොඳ වැඩක් බව., ඒ වගේ ඔයාගෙ හාමිනේ අම්මට රිදවනකොට ඔයා තනිකර ignore කරන්න., ටිකක් නිහඬ වෙන්න., දුකෙන් ඉන්න බව දැනෙන්න දෙන්න.., නමුත් තරහක් නම් පෙන්නන්න එපා. එහෙම කළොත් අවුල් , මේක හීන් නූලෙන්, ඔලුවෙන් දෙන ගේමක් ගොයියෝ. කාරනේ 2 හෝ 4 නම් වැඩේ ටිකක් බරපතලයි. අපි මේ කනා බල්ලන් ගහනවා වගේ උපදෙස් දුන්නට උඹ නේ ඕකේ හැබෑ තත්ත්වෙ දන්නවා ඇත්තෙ. ටිකක් හිතල බලපං. මුලින් කී දෙක වැඩ කරන්නෙ නැත්නං අපිට හිතන්න වෙන්නෙ හේතුව බොහෝ විට 2 හෝ 4 කියලයි. ඒත් විසඳුම් තියෙනවා උඹ වැඩේ ගොඩින් බේර ගන්න ලේස්ති නම්. නැත්නම් එක්කො ඩිවෝස් වෙන්න ලෑස්ති වෙයං නැත්නම් සදා දුකේ ඉන්න හිත හදා ගනිං. ඊට වඩා මේක අමාරුවෙන් කරි කරග්ත්තොත් අඩු ගානෙ 50% ක 60%ක වත් ප්රගතියක් තියෙයි. මේ පොත කියවපං. පුලුවන් නම් hard copyයක් ගෙන්නගෙන අම්මටත් දීපං. උඹේ අම්ම කොහොම කෙනෙක් ද කියන්න අපි දන්නෑ. අපේ අම්ම නං මළත් ඕව කියවන්නෑ. [url]http://www.scribd.com/doc/100793192/...B6%B8%E0%B7%94[/url] ඊට අමතරව මේවත් බලහං. [url]http://www.rerukanemahanahimi.lk/ord...assi.php?id=42[/url] [url]http://www.rerukanemahanahimi.lk/ord...assi.php?id=44[/url] [url]http://www.seeingthroughthenet.net/f...ermon_0147.mp3[/url] [url]http://www.seeingthroughthenet.net/f...ermon_0163.mp3[/url] දැන් උඹ තක්බීර් වෙලා ඉන්න එපා මේකි ලෙඩා පැත්තක ඉඳැද්දි මට බෙහෙත් දෙනවා කියලා. මං කිව්වනේ උඹට මේක් හීන් නූල් ගේමක් කියලා. උඹේ හාමිනේ නම් මේව කියවන කෙනෙක් කියලා හිතෙන්නෙවත් නෑ. කියවනවා නං දීහං. දැන් මෙන්න මෙහෙමයි අයියෙ අපි නට්ටිය පටා....ං ගන්නෙ. උඹ මේ gema පටං ගන්න දවසෙ ඉඳං උපාසක පාට් එකක් ගනිං. මම එවපු පොත් හාමිනේට පේන්න නිතර කියවපං. දේශන එයාටත් ඇහෙන විඳිහට (නමුත් උඹ එයාට සැක නොහිතෙන විදිහට කරහං) අහපං. මතක තියාගනිං එයා ටීවි බලනකොට හරි සිංදු අහනකොට හරි ඕක කරන්න එපා. උයන වෙලාවක, අයන් කරන වෙලාවක වගේ එයාටත් ඇහෙන විදිහට අහපං. බොක්කෙන්ම අහපං. උමබටත් පිනක් සිද්ද වෙනවා නේ. බුදුන් වදින්නැත්තං ඒකත් පටන් ගනිං. ඒකත් නාට්ටියෙ කොටසක්. නිතර පන්සල් පලයං. බණ දේශනා කරවගනිං ක්රෝධෙ ගැන., අර කාලි යක්ෂනීගෙ කථාව, මල්ලිකා දේවි දුර්වර්ණ වෙන්න හේතුව, කර්මය ගැන වගේ. ටිකෙන් ටික sex life එකත් අඩු කරහං. හරි උපාසක part එකක් පෙන්නපං. එන්න එන්නම හාමුදුරු කෙනෙක් වගේ හැසිරියං. දවසක් එයි එයා උඹෙන් අහන ඕකට හේතුව. උඹ බොහොම නිවුණ විදිහට කියහං "මං මහ කාළකණ්ණියෙක්. මගෙ අම්මයි , නෝනයි දෙන්න ජන්ම වෛරක්කාරයො වගේ හැසිරෙන්නෙ. මට අම්මලා අමතක කරන්න බෑ. මාව මෙච්චර දුක් මහන්සි වෙලා හදපු නිසා. ඔයා අතහරින්නත් බෑ. අපේ දරුව තමා මේකෙන් සේරටම වඩා දුක් විඳින්නෙ. ඒ නිසා මේක විසඳෙන්නෙ නැත්තං මං දුර ඈත ආරණ්යක මහණ වෙනවා" එතකොට මට මේව නොදැක සැනසිල්ලේ ඉන්න පුලුවන් කියලා. " මතක තියාගනින් ගෑණු තරහ ගස්සලා වැඩ අවුල් කරගන්න එපා. අනුකම්පා හිතෙන විදිහට හැසිරියං. කෙනෙක්ගෙන් වැඩල් කරවගන්න ලේසිම විදිහ එයාව සංවේදී කරලා. උඹ මහණ වෙන්න හදපු දාට එයා හුඟාක් සංවේදී වෙයි. හැබයි උඹ වැඩේ කොර කර නොගත්තොත්. පස්සෙ මට බණින්න එපා. උඹ smart වෙන තරමටයි වැඩේ ගොඩ යවාගන්න පුලුවන්. mood ගහලම හිටපං. නිතර කල්පනා කරනව වගේ පෙන්නහං. ඒ වගේම තව දෙයක් කරතෑකි උඹේ හාමිනේගෙ අම්ම ජීවතුන් අතර නම් හා ඇය සංවේදී බුද්ධිමත් කෙනෙක් නම්. උන්ඳැත් මේකට උඩ ගෙඩි දෙනවා නම් මේක අමතක කරපං. උඹේ අම්මලාටයි, නැන්ඳම්මලාටයි විතරක් (සහෝදර සහෝදරියො ගාව ගන්න එපා) මොකක් හරි විශේෂ කාරණයක් (උපන් දිනයක්, ඇනිවසරියක්, අවුරුද්ද),) හොයාගෙන කෑමට එන්න කියපං. හාමිනේ බර බරේ දානවා නං එළියෙ තැනකින් කන්න ලැස්ති කරපං. එතකොට උඹේ අම්මට පොඩි එකා හුරතල් කරන්න අවස්ථාවක් ලැබෙයි. උඹේ නැන්ඳම්ම හරි මාමණ්ඬි හරි බුද්ධිමත් සංවේදී අය නම් ඇය ඔබේ මවට කරන වෙනස් කම් ඔවුන්ට ඉතා සූක්ෂම ලෙස දකින්න සළස්සන්න..,ගොනා සේ කේළම් කියන්න යන්න එපා ඒ අයට එක සැරේ. එතකොට හාමිනේගෙ තරහ තවත් ඇවිසෙන්න ඉඩ ගොඩාක් වැඩි යි ඒ වගේම ඔබ ඇගේ වෙනස්කම් කෙතරම් ඉවසනාවාද යන්නත් ඔවුන්ට පෙනෙන සේ ඉන්න,. එවිට අනිවාර්යයෙන් ඔවුන් ඇයට අවවාද කරනු ඇත., මතක තියා ගනිං, උඹේ අම්මට වඩා නැන්ම්මාට ආදරේ දක්වපං. මාමණ්ඬි ආදරේ දක්වපං.නැතහොත් ඇය ආදරේ කරන වෙනත් බුද්ධිමත් වැඩිහිටියෙක්, සහෝදරයෙක් හරහා ඇයට මෙම පණිවිඩය ලබා දිය යුතුය.., උඹේ අම්මා ගෙදර එනදාට තව කවුරු හරි අමුත්තෙකු ගෙන්නා ගන්න. එවිට ඇයට කාමරයට රිංඟා ගත නොහැක.., දරු පවුල අවුල් කරගන්න එපා බං පොඩ්ඩා පව් නේ. මේ කර්ම චක්කරේ කැරකෙන්නෙ අපිට ඕන විදිහට නෙවේ බං. පරිස්සමිං මොළේ කල්පනා කරලා වැඩ කරපං. කනේ පාරවල් ගහන්න ලේසි. ප්රතිවිපාක විඳින එක ලේසි නෑ. ඒවා හොඳයි මොලේ නැති මැට්ටන්ට.. නියම gentleman කෙනෙක් වගේ හැසිරිලා මේ අවුල ලිහා ගනින්! සුභ පැතුම්. බැරිම වුනොත් PM කරහං marriage counselor කෙනෙක් ගැන කියන්නං. psychiatrics ගාවට නං යන්න එපා බං . උං අපට වඩා පිස්සො. මං ගිහි තියෙනවා. ඒකයි කියන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom