නැනො කැබ් තහනම් කරපිය

yoshita

Member
Feb 24, 2011
145
26
0
නැනො කැබ් තහනම් කරපිය

නැනෝ කැබ් සේවයට එරෙහිව ත‍්‍රීවීලර් රියදුරෝ විරෝධතාවක
June 21, 2011 at 3:39 pm | Lanka C News.


nano.jpg
ති‍්‍රරෝද රථ කර්මාන්තය රැක ගනිමු යන තේමාව යටතේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය විසින් නැනෝ කැබ් රථ සේවාව නතර කරන ලෙස ඉල්ලා කොළඹදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි. නැනෝ කැබ් රථ සේවාව නිසා ති‍්‍රරෝද රථ රියැදුරන්ගේ ආර්ථිකය බිඳ වැටී ඇති බව උද්ඝෝෂකයන් පැවසීය.
කිසිවෙකුගේ ජීවන වෘත්තීයට පහරදීම සිය අරමුණ නොවන බවත් සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලක් ගෙවා කැබ් රථ සේවාව ලබා දීමත් සිය අරමුණ බව නැනෝ කැබ් රථ සේවාවේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතාගෙන්