නැමුනත් අවුලක් නැති 'Samsung Galaxy Round'

dum12345

Member
Nov 25, 2013
62
6
0
නැමුනත් අවුලක් නැති 'Samsung Galaxy Round'

Samsung-Round.JPG

ආසියාවේ තාක්ෂණික ආඩම්බර කාරයා වන සැම්සුන් Samsung ආයතනය විසින් පසු ගියදා ඔවුගේ එතෙක් මෙතෙක් නොවූ සුවිශේෂි නිර්මානයක් එළිදැක්වීය.එය නම් කර ඇත්තේ Samsung Round ලෙසිනි.එය පසුගියදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී එල දැක්වීය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ස්මාර්ට් දුරකතනය නැමෙව සුලු වීම.එම හේතුව නිසා මෙයට සිදුවන බාහිර බල පෑම් අඩුය.මෙහි ඇති අනෙක් සුවිශේෂි කරුණ නම් මෙය ෆුල් ටච් ස්ක්‍රීන් එකකින් යුක්තය.එම තිරයද නැමෙන සුලුය.මෙම හේතූන් නිසා සැම්සුන් ආයතනයේ මිලග කාර්තුවේ වෙළදාම ඉහල යයි කියා ඔවුන් බලාපොරොත්තු වේය.

දැනට ආරන්චි මාර්ග පවසන අන්දමට මෙහි මිල ඇ.ඩො. 900 $ විතරය.(ලංකා මුදලින් රු 100,000 වැඩිය).


මෙවැනි තාක්ෂණික පුවත් මෙන්ම අන්තර්ජාල මුදල්,ඉන්ගිරිසි,බ්ලොග් වැඩ,ගේම්ස් වැනි ගොඩක් දෙවල් සදහා එන්න අපේ අඩවියට මෙන්න Click here>>>
 
Last edited:

dum12345

Member
Nov 25, 2013
62
6
0
තාක්ෂණික දෙයක් කොතනද එතන අපි ලංකාවේ තාක්ෂණික හඩ