නෝවේජියාවට අයත් Nordlys නැවැති මගී පවාහන නෙකාව බටහිර නෝවේ හි වරායක නවතා තැබියදී හදිසි ගිනි ගැනීමටක ලක්වී තිබෙනවා ඒ අවස්ථාවේදි නැවේ සිටි මගීන් මගන 200 පමණ වේ. 2011. මේ ගින්න නැවේ එන්ජින් කාමරයකින් හට ගත් බවත් ඒ අවස්ථාවේ දී එහි සිටි නැවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවත් සදහන් වෙනවා. තවත නවදෙනෙක් මේ නිසා රෝහල් ගත කර ඈති බවද වර්තා වෙනවා.. .
2011 - 05 - 15 දින රාතියේ දී ගින්න නිවා අවසානයේ
සහන ස්වකයින් නැවට ලං වන අයුරැ
එහි සිටි මගීන් ගලවා ගන්නා සහන සේවකයින්
නැව ගිණි /ැනීමට ලක් වූ අයුරැ
එහි ගමන් ගත් මගින් දැඩ් අපහසුතාවයන්ට ලක් වී ඈති අයුරැ






2011 - 05 - 15 දින රාතියේ දී ගින්න නිවා අවසානයේ
සහන ස්වකයින් නැවට ලං වන අයුරැ
එහි සිටි මගීන් ගලවා ගන්නා සහන සේවකයින්
නැව ගිණි /ැනීමට ලක් වූ අයුරැ
එහි ගමන් ගත් මගින් දැඩ් අපහසුතාවයන්ට ලක් වී ඈති අයුරැ





