නැවට බැදුන හේතුව........

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    නැවට බැදුන හේතුව........

    නැවට බැදුන හේතුව......!

    ඉතා අශාවෙන් නැවක සේවයට එක්වු පුතෙකුගෙන් මවට සතියකට පසු ලිපියක් ලැබිණි.
    love-letter-gift-270.jpg

    දයබර අම්මේ,
    මම නැවක වැඩට බැදුණේ නැව් ඉතා පිරිසිදුවට සහ පිළිවෙලකට තියෙනව දැකලා.ඒ ගැන ගොඩාක් ආසාව ඇතිවුන නිසයි.හැබැයි ඒවා පිරිසිදු කරන්න වෙන්නේ කාටද කියලා දන්නවනම් මම කවදාවත් නැවක වැඩට බැදෙන්නේ නැහැ...
    මීට
    ආදර
    ඔබේ පුතා.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hodanam ithin...........:yes::yes:
     
    • Like
    Reactions: Kalindugayan